මේ බයික් පට්ට dangerous නෙ බන්.

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,352
    3,985
    113
    RMV pkyo import කරන වාහන වල කොලිටි බලන් නැනෙ. ඕනි කුනක් මෙහෙට පටවනවා. රු50,000 න් විතර ඉන්දියන් උන් ඕක අටවනවා ඇත්තෙ. 😐

    ලංකාවට ආව ඉන්දියන් අලුත් බයික් ඔක්කොම වගේ හෙනම බාල ඒවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,643
    1
    60,220
    113
    Mother Earth
    ඔව් ct100 නම් හයිය නෑ. ඕකෙ rim එකත් අවුල්. හොඳ වලක වැටුණොත් හරි බමප්ර් එකක් උඩින් ගියොත් හරි rim කඩලා යනවා. මම දැක්කා එහෙම වුණ බයික් එකක්. 🤷‍♂️ උපරිම බාල විදිහට හදලා තියෙන්නෙ low cost
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,981
    7,527
    113
    Galaha
    5.65 deela ganne owwa thamai
    5යි ගානක් නෙවෙයිනේ ඕක 7යි ගානක් නේද? :unsure:

    ඔව් ct100 නම් හයිය නෑ. ඕකෙ rim එකත් අවුල්. හොඳ වලක වැටුණොත් හරි බමප්ර් එකක් උඩින් ගියොත් හරි rim කඩලා යනවා. මම දැක්කා එහෙම වුණ බයික් එකක්. 🤷‍♂️ උපරිම බාල විදිහට හදලා තියෙන්නෙ low cost
    මගෙ පරන බයික් එකක් තියෙන්නෙ ඒක ගිය අවුරුද්දෙ අග පොඩි කොල්ලො 2ක් ආපු බයික් එක්ක වැදුන උන් එකපාරටම වන්ගුවකින් හරවන්න ගිහින් මගේ ඉස්සරහ රෝදේ උන්ගෙ බයික් එකේ කොහෙ හරි වැදුන පාර හිල් උනා මම හිතුවෙ මගෙත් ඔහොම ශොකට් දෙක නැවෙන්න ඇති කියල බැලුවම මොකුත් වෙලා තිබුනෙ නෑ. ටයර් එකක් දාන්න උනා හිල වහන්නත් බැරි නිසා. ලයිසන්වත් නැති පොඩි බිජ්ජො දෙන්නෙක්
    ------ Post added on Jun 22, 2026 at 10:37 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,669
    113
    33
    Kalutara
    5යි ගානක් නෙවෙයිනේ ඕක 7යි ගානක් නේද? :unsure:


    මගෙ පරන බයික් එකක් තියෙන්නෙ ඒක ගිය අවුරුද්දෙ අග පොඩි කොල්ලො 2ක් ආපු බයික් එක්ක වැදුන උන් එකපාරටම වන්ගුවකින් හරවන්න ගිහින් මගේ ඉස්සරහ රෝදේ උන්ගෙ බයික් එකේ කොහෙ හරි වැදුන පාර හිල් උනා මම හිතුවෙ මගෙත් ඔහොම ශොකට් දෙක නැවෙන්න ඇති කියල බැලුවම මොකුත් වෙලා තිබුනෙ නෑ. ටයර් එකක් දාන්න උනා බිල වහන්නත් බැරි නිසා. ලයිසන්වත් නැති පොඩි බිජ්ජො දෙන්නෙක්
    ------ Post added on Jun 22, 2026 at 10:37 PM

    5.80 ban awe 2022 di

    Ssd0H7h.png
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,898
    15,400
    113
    New Zealand
    CT100 ආපු කාලෙම මම මේ ගැන කිව්වා. බයික් එක බර නෑ. පරණct100 එක ළගින්වත් තියන්න බෑ. තොපි විශ්වාස කරන එකක් නෑ. අලුත්ct100 ඇවිත් තාම වැඩිකාලයක් ගිහින් නෑ. කි.මී 10,000ක්වත් පැදපු නැති බයික් එන්ජින් අවුල් ගිහින් ගලවපුවා මම පංචිකාවත්තෙදි දැකලා තියනවා. බජාජ් සර්විස් එකේ වැඩකරන උනුත් කියන්නේ මේ බයික් එක ගන්න එපා කියලා. හැබැයි Discover125 එක හොදයිලු
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,981
    7,527
    113
    Galaha
    5.80 ban awe 2022 di

    Ssd0H7h.png
    ඉන්දියාවේ උන් දන්නව ඇති මුන් මෙහෙ ඕවගෙන් වීල් ගහනව ඉතින් ඉස්සරහ හයිය නැතුව එවුවාම ඒ parts විකුනගන්න පුලුවන් කියලා. මේ ලඟදි ෆේස්බික් එකේ වීඩියෝ එකක් දැක්කා වලකට වැටිල රෝදෙ ගැලවිලා තියෙනව බයික් එක්ක. ආය tvs N torque එක්කත් රෝදෙ ගැලවිලා තිබුනා දැක්කා. ට්ව්ස් එකනම් අරන් යනගමන් කියල තිබ්බෙ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,822
    3,291
    113
    2005di rawum light ct100 bike eka paara harahata daapu bus ekaka happuna. Ewelet okama wuna. E dawas wala bike eka gatte rupiyal 80000ta. Fork replacement ekata rupiyal 8000k witara giya mataka hetiyata.
     
    • Like
    Reactions: max_pain

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,960
    7,527
    113
    5.65 deela ganne owwa thamai

    5යි ගානක් නෙවෙයිනේ ඕක 7යි ගානක් නේද?
    oka 6.37 ta tibbe ...
    finance dana ayata witharai 50k adu kale. Mun import restrict kale 6.37 ta dunne lankawe assemble karana bike eka.. patta widiyata minissunwa huran kapu company ekak !!
    hero, tvs bike 5.77 - 5.80 ta deddi price adu karanna una.

    Doller rate ekath ekka new price 5.93
    https://www.dpmco.com/en/products/motorcycles.html

    Internet wayback machine eke 2026 jan me site eke snapshot ekak save wela tiyenwa
    https://web.archive.org/web/20260116212341/https://www.dpmco.com/en/products/motorcycles.html
    6.38i kalin price

     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,384
    1
    50,975
    113
    ප*යාගල
    sorry.com
    RMV pkyo import කරන වාහන වල කොලිටි බලන් නැනෙ. ඕනි කුනක් මෙහෙට පටවනවා. රු50,000 න් විතර ඉන්දියන් උන් ඕක අටවනවා ඇත්තෙ. 😐

    ලංකාවට ආව ඉන්දියන් අලුත් බයික් ඔක්කොම වගේ හෙනම බාල ඒවා.
    ara aluthin apu n160 eka pattama baalai lu hemathanam baninwa
     
    • Like
    Reactions: KandyMalli