පාසලට සමාජවාදය 🥳 ෆේල් ළමයින්ගේ හිත රිදෙන නිසා OL ප්‍රථමයෙන්ට වෙනම ටැක්ස් එකක්!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,163
    10,898
    113
    ඉතින් බං අමාත්‍යංශෙන් දෙන එකට තමා එක, දෙක, තුන ඩික්ලෙයාර් කරනවා කියන්නේ.

    අනික ඔහොම ඩිකොලෙයාර් නොකලාම ප්‍රයිවට් කොම්පණිස් ස්කොලර්ශිප්ස් දෙන් නෑ. ඉස්සර ලංකාවේ පලවෙනියාට ඊගල් ඉන්ශුවරන්ස් එකෙන් රුපියල් ලක්ශයක් දුන්නා. ඒ කාලේ රුපියල් ලක්ශයක් කියන්නේ දැන් ලක්ශ දහයකට වඩා වටිනවා මම හිතන්නේ. ඒවා ඉතින් මේ ළමයින්ට නෑ
    Companies walara අමාත්‍යංශෙන් illaganna puluwan 1, 2, 3. Methana prashne media wala daana eka.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,582
    2,380
    113
    නිධානයක් උඩ
    අලුත් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ වලදී විභාගෙන් විතරක් නෙමේ ලකුනු හම්බවෙන්නේ. විශය උගන්වන ගුරුවරයා ඇඟයීම් වලට දෙන ලකුණුතෙකතු කරනවා. එතකොට ලංකාවේ මුලම කෙනෙක් වෙන්න ඕනෙ නම් ටීචර්ව සතුටු කරන්න ඕනේ. ඉස්සරහට තනි විකාරයක් වෙනවා ඕලෙවල්. තමන්ගේ ඉස්කෝලේ ප්‍රතිපල හොද කරගන්න ගුරුවරු උපරිම ලකුණු දෙවි ජනපිය පාසල් වල. ගම්වල ඉස්කෝල වල ෆේවරිටසම් සැරටම තියේවි.