මම දෙපාරක්ම O/L ෆේල්!

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
ඌට පවුලෙ සල්ලි තිබුන එකෙක්නෙ. දුප්පත් එකෙක් O/L fail උනානම් ඌට පොල්ගස් බඩගාන්න තමයි වෙන්නෙ:rolleyes:

එකෙන්ම.
මූ සල්ලිකාරයෙක් උපතින්ම.
ගියෙ රොයල්.
ගැහැව්වෙ ක්‍රිකට් ,රගර්
ඕ ලෙවල් නෙමෙ ඉස්කොලෙ 8 පන්තියට ගියත් මුන් වගෙ උන් දිනුම්.
ඒත් දුප්පත් ගමෙ ඉස්කොලෙට ගිය එකෙක්ට මෙ තියරි හරියන්නෙ නැහැ.
අනික මෙයා ඕ ලේවල් ෆෙල් උනාට එයාගෙ පුතාලාට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඇති.

:D

Dharmadasa mudalali (Nawaloke aithikaraya) kiyanneth salli thibuna kenek newei, Educated kenekwath newei hoyala balanna. Thawa one tharan oyawage ex. thienawa.
 
Last edited:

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
ඉතිං එහෙනං ආයතනේ අධිපති තුමත් OL පේල් එකේ ආයතනේ ඉහල තනතුරු ටික OL පේල් අයට දෙන්නකො :confused: :confused:
එහෙමනෙ රටට ආදර්ශයක් වෙන්න ඕනෙ නැතුව පත්තර වල ලියල නෙමේනෙ :yes: :yes:

Talented nan OL,AL,Degree wedak na. Munchee eke (kalin Meliban) lokuma post ekaka man kenek innawa degree ekak nethi :D
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    :D

    Dharmadasa mudalali (Nawaloke aithikaraya) kiyanneth salli thibuna kenek newei, Educated kenekwath newei hoyala balanna. Thawa one tharan oyawage ex. thienawa.

    ඒත් නවලොක මුදලාලිගෙ පුතාලාට හොඳට ඉගැන්නුවානෙ ?
    ඇයි එ ?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒත් නවලොක මුදලාලිගෙ පුතාලාට හොඳට ඉගැන්නුවානෙ ?
    ඇයි එ ?

    :yes::yes::yes:

    hmm,ekat atta..hama salli karayek ma unge lamainta ugannawa itapasse lorry talk denawa degree natuwa diunu venna puluwan kiyala....

    ane manda bn...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    :yes::yes::yes:

    hmm,ekat atta..hama salli karayek ma unge lamainta ugannawa itapasse lorry talk denawa degree natuwa diunu venna puluwan kiyala....

    ane manda bn...

    ඉගෙනීම වටිනවා බන් කවදත් කොහෙත් කොතැනදිත්.
    මමත් ඔය මොඩ මතෙ හිටියා කාලයක්.
    මගෙ පරණ ත්‍රෙඩ්ස් බැලුවහම තෙරෙවි.
    දියුනු වෙන්න ඩිග්‍රි ඔනෙමයි කියලා නීතියක්වත් රීතියක්වත් නැහැ.
    එත් ඉගෙන ගත්ත දෙ වටිනවා.