ටික් ටොක් කුණු ජරාව 🤷🏻‍♂️

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,741
    1,349
    113
    Sri Lanka
    🤢🤢🤢🤢

    Man nam eka eka social media use karana eka ain karan yanne. Facebook, tik tok, instagram done.

    YouTube dawas 3k wage dan use kare na . E magula thama anik kaale kana eka. Ekath kohoma hari nawaththanna ona.

    Elakiri nam daala yanna Bari wei 😅😅
     
    • Like
    Reactions: chullahattipadopana

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,981
    7,524
    113
    Galaha
    කියන්න සන්තෝසයි මම කවදාවත් tiktok account එකක් හදල නෑ. දැන් ඉන්න පොඩි උන් ඕකෙමයි නේද වැඩේ අද බස් එකේදි දැක්කෙ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,837
    8,615
    113
    In Your Heart
    කියන්න සන්තෝසයි මම කවදාවත් tiktok account එකක් හදල නෑ. දැන් ඉන්න පොඩි උන් ඕකෙමයි නේද වැඩේ අද බස් එකේදි දැක්කෙ.
    Mama haduwa moko video balanna DL karanna owala honda honda dewaluth set wenawa
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,981
    7,524
    113
    Galaha
    Mama haduwa moko video balanna DL karanna owala honda honda dewaluth set wenawa
    කෙනාගේ හැටියට තමයි නේද ඕවා සජෙස්ට් වෙන්නෙ. අඩුකුලේ ජරාව දැකල මට ඒකට එච්චර උනන්දුවක් හිතුනෙ නෑ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,837
    8,615
    113
    In Your Heart
    කෙනාගේ හැටියට තමයි නේද ඕවා සජෙස්ට් වෙන්නෙ. අඩුකුලේ ජරාව දැකල මට ඒකට එච්චර උනන්දුවක් හිතුනෙ නෑ.
    Issara bam Honda Honda ewa thibba
     
    • Like
    Reactions: max_pain