ටික් ටොක්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,290
    971
    113
    ටික් ටොක් එකෙ 😅තනිකරම ඉන්න ගොඩක් අය කරන්නෙ කුනුහර්ප කිය කිය බැනගන්න එකනෙ හොද දෙයක් කිව්වත් උන් ඒක කියන්නෙ කුනුහර්පෙන් වැඩියෙන්ම ඉන්නෙ ගැනු අය live ඇවිත් බැනගන්නවා අමුතු මිනිස්සු ටිකක් ඒකේ ඉන්නෙ
    හැබැයි ගොඩක් උන් රට