ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,159
    8,284
    113


    බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද තහවුරු කළේය.

    එම සිරදඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

    ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනුකර තිබිණි.

    නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඬුවම නියම කර තිබිණි.
     
    • Sad
    Reactions: Tonto and Candid-B

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    හොඳම වැඩේ..🙏.ඊබ්‍රහම්ගේ ජෙප්පො වගේ පල්ලි වලට බෝම්බ ගහපු උන්ට උගත් බුද්ධිමත් දරුවෝ කිව්වනම් ඔය කිසි අවුලක් නෑ..😇

    0LAZmfQ.png
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    හොඳම වැඩේ..🙏.ඊබ්‍රහම්ගේ ජෙප්පො වගේ පල්ලි වලට බෝම්බ ගහපු උන්ට උගත් බුද්ධිමත් දරුවෝ කිව්වනම් ඔය කිසි අවුලක් නෑ..😇

    0LAZmfQ.png
    Ekane bai weera Sale ta ranaviruwa kiyaane
     
    • Wow
    Reactions: Candid-B

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    අපේ ඊබ්‍රාහිම් නාන සහෝදරය බේරල ඕනැ එකෙක් හිරේ දැම්මට කමක් නැ..... :rolleyes2:
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,909
    2,937
    113
    නානසාර හාමුදුරු හොරා විතරද හිරේ ගියේ. තව කොච්චර හාමුදුරු හොරු හිරේ ගිහින් තියනවද. එහෙව් එකේ නානසාර ගැන විතරක් මොකටද මෙච්චර කැක්කුමක්
    - ගල උඩ රෙන නානසාර
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,882
    113
    Mother Earth
    පවු මේ සාදු. බෞද්ධ මනුස්සයා වෙනුවෙන් කතා කරලා දැන් එක බෞද්ධ මනුස්සයෙක් නෑ මේ සාදුව බේර ගන්න. මේ සාදු වෙනුවෙන් කතා කරන්න එක බෞද්ධයෙක් නෑ. සමහරවිට මුස්ලිම් මිනිස්සුම මේ සාදුව නිදහස කරන්න කියලා ඉල්ලයි. එහෙම වුණොත් මරු. එහෙම වුණොත් මේ සාදු කැරි බුජ්ජාගම අත ඇරලා කොන කපාගෙන ශ්‍රේෂ්ඨ වු ඉස්ලාම් ධර්මය වැළද ගන්නවා. ලංකාවෙන් බුද්ධාගම නැති වෙලා යනව නම් ලොකු දෙයක්. JVP එක ඒ අතින් ලොකු මෙහෙවරක් කරනවා බුද්දාගම රටින් තුරන් කරලා දාන්න. බුද්දාගමත් හරියට නිකන් ඩෙංගු වගේ. හාමුදුරුවරු තමයි ඩෙංගු මදුරුවෝ. පන්සල් වල බිත්තර දාලා ඩෙංගු බෝ කරනවා. අපිට තියෙන්නෙ ඩෙංගු බෝවෙන තැන් විනාස කරන්න. ඒ කියන්නෙ පන්සල් ටික විනාස කරන්න තියෙන්නෙ. ඩෙංගු උවදුර රටින් නෙරපමු. 🤷‍♂️
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    180
    345
    63
    Malabe
    ඥානසාර හාමුදුරුවෝ ඉස්ලාම් අන්තවාදය ගැන කිව්වා. කියපු විදිහටම එහෙම අන්තවාදියෝ හිටියා උන් බෝම්බත් පුපුරවා ගත්තා. එතකොට වත් අපේ උන්ට මේක පිළිගන්න තරම් මොලයක් තිබ්බේ නෑ. පාස්කු කොමිසම් වලිනුත් ISIS කාරයෝ ටික දෙනෙක් අල්ලගනිද්දී වැරැද්ද උන්ට තනියම දැම්මොත් මුස්ලිම් මිනිස්සුන්ගේ හිත රිදෙයි කියලා මේ දේ කලින් වෙනවා කියලා කියපු ඥානසාර හාමුදුරුවන්ටත් වැරැද්ද දැම්මා. එකත් මදිවෙලා තව මේක ගැන අනතුරු අඟවපු බුද්ධි අංශ වලට වැරැද්ද දැම්මා. අද වෙනකොට අන්තවාදී බෝම්බ නානා ලා ටික ඔක්කොම සුද්දවන්තයෝ වෙලා මේක ගැන හොයපු/කියපු මිනිස්සුයි බුද්ධි අංශ වල අයයි තමා සම්පුර්ණ වැරදි කාරයෝ කරලා තියෙන්නේ.
    මේ රට මේ විදිහට වත් තියන එක ගැන මාරම පුදුමයි.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    නානපාලව ඇතුලට දැම්මම ලන්කාවෙ බුද්දාගම අනතුරේ වගේ සීන් එකක් හිතෙන උන් ඉන්නව නන් මොළේ පරීක්ශා කර ගනිල්ල
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනුකර තිබිණි.
    මේ නීති මාරු වෙන්න ඕන අනිවා 225+1 ඇරෙන්න වෙන උන්ට බැහැ