දුෂ්‍යන්ත් වීරමන්ට ‘නෙලුම් විලෙන් පැන’ ගීතය ගායනා කිරීම අධිකරණයෙන් වාරණය කරයි 😲

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,335
    21,969
    113
    සින්දුව සින්ගර් මිලදී ගත්තනම් ඔය ප්‍රශ්නෙ විසඳෙයි කියල හිතෙන්නෙ. bollywood වල කොහොමද දන්නෙ නෑ.
    ප්‍රොෆිට් එක හරියකට බෙදෙන්නෙ නැති නිසා තුන් දෙනා කඹ ඇඳගන්නො. එක්කො සින්ගර් යුටියුබ්, කෝල් ටියුන්ස් (මේක තමා ලොකුවටම පත්තු උනේ.) වලින් හම්බ කරල සද්ද නැතිව ඉන්නව. ඌ හම්බ කළේ නැතත් අරුන් හිතනව හම්බ කරනව කියල. writer ඔය අතර තුර වෙන එකෙකුටත් අතරිනව සින්දුව. ඊට පස්සෙ ඔක්කොම මරාගන්නව.
    මුලදීම අදාළ පාර්ශව ලිඛිත ගිවිසුමකට එනව නම් ඔය ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. මුල් යුගයේ කවුරුවත් එහෙම ගිවිසුම් ඇතිකරගෙන නැති නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. copyrights නැති නිසා ගායකයාට distribution හෝ publishing හරහා මුදල් උපයන්න බැහැ. ඒක කරන්න අයිතිය එන්නේ සංගීතඥයා සහ ගීපද රචකයා යන දෙන්නට. ගායකයාට හිමිවෙන්නේ performing right කියන එක. ඒක ගායකයාට විතරක් නෙමෙයි නිර්මාණය සඳහා දායක වුනු අනෙක් වාද්‍ය ශිල්පීන්ට ත් හිමියි. මේ කේස් එක හිතන තරම් සරල නෑ.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    රෝහණ වීරසිංහත් ඔහොම උදලු දානව කියල කවුරු හරි එකෙක් මේකෙ කියල තිබ්බ
    පොර නම් කැරීම සල්ලියක් හොයනවා ඇති බන්.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මගේ මතේ නං.

    මොන වැඩකෑලි දාලා සිංදුව කොම්පෝස් කළත් ගායකයා තමයි ඒක එළියට අරං යන්නේ. හරි එකෙක්ට සෙට් උනේ නැත්තං හිට් වෙන්නේ නෑ..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda
    උගෙ අහල තියෙන්නෙත් එ සිංදුව විතරයි දැන් එකත් බැ කියන්නෙ අයෙ ඉතින් උට වනගත වෙන්න තමයි ඉතිරිවෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: GobbaSira and $onny

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,291
    113
    රෝහණ වීරසිංහත් ඔහොම උදලු දානව කියල කවුරු හරි එකෙක් මේකෙ කියල තිබ්බ
    එහෙම දාන්න ඕන. ගායකය සල්ලි දීල හදවගන්නවනම් දැනගන්න ඕනෙ Copyright එක්ක ගන්න. එහෙම නැතුව Royalty සත පහක්වත් දෙන්නැතුව ගායකයට ඒකෙන් හම්බකරන් කන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    රෝහණ වීරසිංහත් ඔහොම උදලු දානව කියල කවුරු හරි එකෙක් මේකෙ කියල තිබ්බ
    උදලු දානවා නෙවෙයි . . පොර ඉතින් තමන්ගේ සින්දු ටික අලුත් උන් දැම්මල කියල youtube දානව . . views මිලියන් ගණන් එනව .
    මුලින් කියපු උන් ඒකට අවුල් ගිහින් රෝහණයට බනින්න ගියාම තමයි ඌ අනිත් පැත්තට කියන්නේ .

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,074
    8,406
    113
    Kotahena
    yako ravihanz ge hati bn :baffled: uta mokada wela tiyenne.
    Ravihans hoda ekek ban

    Dushyanth කරය karima පණ්ඩිතයෙක්. ඌ ට මිනිස්සු ගරු කරන්න ඕන නම්බු දෙන්න ඕන කියල අලි වන්සෙන් ඉන්න හුත්තෙක් මොකක් හරි ලයින් එකක් අල්ලන්න ඇති සුවර්

    මුලදීම අදාළ පාර්ශව ලිඛිත ගිවිසුමකට එනව නම් ඔය ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. මුල් යුගයේ කවුරුවත් එහෙම ගිවිසුම් ඇතිකරගෙන නැති නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. copyrights නැති නිසා ගායකයාට distribution හෝ publishing හරහා මුදල් උපයන්න බැහැ. ඒක කරන්න අයිතිය එන්නේ සංගීතඥයා සහ ගීපද රචකයා යන දෙන්නට. ගායකයාට හිමිවෙන්නේ performing right කියන එක. ඒක ගායකයාට විතරක් නෙමෙයි නිර්මාණය සඳහා දායක වුනු අනෙක් වාද්‍ය ශිල්පීන්ට ත් හිමියි. මේ කේස් එක හිතන තරම් සරල නෑ.
    භාතිය ලගේ කම්පැනි එකේම කරන්නේ කොපිරයිට් ක්ලියර් කරලා රින්ග්ටෝන් විකුණලා කොටි ගණන් හොයන එක උන්ගේ බිස්නස් එක. උන් බබ්බු නෙමෙයි එහෙම කරන්න
    දුෂ්යන්ත් කියන්නේ අලි පණ්ඩිතයෙක්
    ------ Post added on Mar 28, 2026 at 6:04 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    මගේ මතේ නං.

    මොන වැඩකෑලි දාලා සිංදුව කොම්පෝස් කළත් ගායකයා තමයි ඒක එළියට අරං යන්නේ. හරි එකෙක්ට සෙට් උනේ නැත්තං හිට් වෙන්නේ නෑ..
    Wrong. Ethakota cover versions original ekata wada famous wunama a song eke ownership eka yanna ona cover eka kiwwa kenatada ?

    Singer is just a vessel to get the item to the masses. If they want, they can buy the full rights from the lyricist and composer.

    Ravihans hoda ekek ban

    Dushyanth කරය karima පණ්ඩිතයෙක්. ඌ ට මිනිස්සු ගරු කරන්න ඕන නම්බු දෙන්න ඕන කියල අලි වන්සෙන් ඉන්න හුත්තෙක් මොකක් හරි ලයින් එකක් අල්ලන්න ඇති සුවර්

    භාතිය ලගේ කම්පැනි එකේම කරන්නේ කොපිරයිට් ක්ලියර් කරලා රින්ග්ටෝන් විකුණලා කොටි ගණන් හොයන එක උන්ගේ බිස්නස් එක. උන් බබ්බු නෙමෙයි එහෙම කරන්න
    දුෂ්යන්ත් කියන්නේ අලි පණ්ඩිතයෙක්
    ------ Post added on Mar 28, 2026 at 6:04 AM
    Apo Dushyanth nam maha modama hukannek.

    Uu aawa api giyapu company event ekakata. Uu stage ekedi kiwwa indoor smoke karanna epalu, uuta sing karanna amarui lu ethakota. Uu hena celebrity cn eke inne.

    Ubala hithapanko ubalage wedakata ekekwa gennala a gennapu dial eka guestslata ohoma rules daanna giyoth ?
    ------ Post added on Mar 28, 2026 at 9:04 AM
     
    • Like
    Reactions: RealityOfX

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,302
    1
    16,187
    113
    Copyright ගණන් ගන්නේ නැතුව ඉන්න සිංහලුන්ට හොඳ වැඩේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    රවී හාන්ස් සුපිරි ඩයල් එකක්
    මේකම තමයි ජයශ්‍රී ලගේ කේස් එකත්. උන් එහෙ තමයි නඩුව දාගෙන තිබ්බේ. ඒකෙන් අරුන කාරයට ලොකුවට support එකක් හම්බුනේ නැති නිසා ඌ ලන්කාවේ ආයේම දැම්මෙ ඒක.

    ඒ කාලේ ආපු සින්දු වලට ලන් වෙන්නවත් බෑ උන්ට තාම කොච්චර අලුත් ඒවා කලත්.