උඹලටත් koko වලින් pay කරද්දී මෙහෙම වෙලා තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,647
    113
    33
    Kalutara
    කොකෝ වලින් පේ කරන්න කියල උගෙන් QR එක ඉල්ලගෙන ස්කෑන් කරනවා කරනවා ස්කෑන් වෙන්නෙම නෑ මගේ koko app එකෙන්. ඊට පස්සේ උ මගේ නම්බර් එක ඉල්ලගෙන මට පේමන්ට් ලින්ක් එක එව්වා. ඒක ක්ලික් කලාම ලින්ක් එක ඕපන් වෙනවා හැබැයි බ්ලෑන්ක් පේජ් එකක් කොකෝ ලෝගෝ එකත් එක්ක. ලින්ක් එක ක්ලික් කළා කියලවත් app එක ට්‍රිගර් වෙලා ඕපන් වෙන්නේ නෑ. පල්ලෙහා දාලා තියෙන්නේ ඒ විදිහට ඕපන් වුන පේජ් එක.

    අන්තිමේ කොකෝ එකේ උන්ට කෝල් කළා. ඒ නම්බර් එකට සෙලර්ස්ලට විතරක් තියෙන නම්බර් එකක්. මම ඉතින් කඩේ එකාට දුන්න උඹම කතා කරපන් කියල. පොර කතා කරලා විස්තරේ කිව්වම උන් කියනවා කස්ටමර්ගේ ඩිවයිස් එක මාරු කරන්න කියල, වෙන ඩිවයිස් එකකින් ට්‍රයි කරන්නලු. එතකොට මගේ ෆෝන් එකේද අවුල? android 12 koko වලට සපෝට් කරන්නේ නැද්ද? එහෙනම් කොහොමද උන්ගේ app එක අවුලක් නැතුව ඩව්න්ලෝඩ් වෙලා ඕපන් වෙන්නේ?

    app එකට කිසිම අලුත් අප්ඩේට් එකකුත් ඇවිල්ලා නෑ අප්ඩේට් කරන්න කියල. මේක මට වුන දෙවෙනි වතාව. හැබැයි කලින් වතාවේ සෑහෙන්න දඟලල දඟලලා ගොඩ දාගෙන තියෙනවා. සෑහෙන්න වෙලා ගියා හැබැයි. අද එහෙමවත් වුනේ නෑ. හබයුඉ ඊට කලින් කිසි අවුලක් නැතුව sms එකෙන් ආපු ලින්ක් එකෙන් ගෙවලා තියෙනවා.

    xumo0Nj.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559
    113
    Koko device එකේ තියෙන හැම එකටම access ගන්නවා. සමහරවිට උඹේ virus guard එකකින් හරි permission වලින් හරි block වෙලා ඇති.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,647
    113
    33
    Kalutara
    උගේ qr එක ස්කැන් කරානන් ඉවරනෙ

    ඉතින් ඒකත් scan වුනේ නෑනේ. සෑහෙන්න වතාවක් ට්‍රයි කළා.

    Koko device එකේ තියෙන හැම එකටම access ගන්නවා. සමහරවිට උඹේ virus guard එකකින් හරි permission වලින් හරි block වෙලා ඇති.

    කැමරා විතරයි උන් ඉල්ලන්නේ,. ෆෝන්, ෆයිල්ස් ඇන්ඩ් මීඩියා උන් ඕෆ් කරලා. මම දැන් ඒ දෙකත් ඔන් කරලා ක්ලික් කලත් ලින්ක් එකේ මුකුත් පෙන්නන්නේ නෑ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,926
    11
    3,437
    113
    උබට ෆෝන් එකක් ගන්න එපා කියලා කියන්නෙ .

    ඕක කරන්න එපා.

    කලිනුත් උබ මෙහෙම බාදා වෙන දේවල් කරලා පාඩු උනා මතක ද?

    trust me bro.
     
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    ඉතින් ඒකත් scan වුනේ නෑනේ. සෑහෙන්න වතාවක් ට්‍රයි කළා.

    කැමරා විතරයි උන් ඉල්ලන්නේ,. ෆෝන්, ෆයිල්ස් ඇන්ඩ් මීඩියා උන් ඕෆ් කරලා. මම දැන් ඒ දෙකත් ඔන් කරලා ක්ලික් කලත් ලින්ක් එකේ මුකුත් පෙන්නන්නේ නෑ.
    iphone x eke blank awith habai ekanam uninstall karala aye dammama hari giya. ekanam QR newei bn. daraz payment ekak. oka ithin mokakda danne ne. direct link eka desktop eken pay karanna berida ? mama try karalanam ne. daraz nam gewanawa mobile eka nethuwa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,647
    113
    33
    Kalutara
    iphone x eke blank awith habai ekanam uninstall karala aye dammama hari giya. ekanam QR newei bn. daraz payment ekak. oka ithin mokakda danne ne. direct link eka desktop eken pay karanna berida ? mama try karalanam ne. daraz nam gewanawa mobile eka nethuwa

    නෑ බන්, මම ෂොප් එකට ගිහින් ගත්තේ. එතකොට මොන ඩෙස්ක්ටොප් ද. ගෙදර ගිහින් ගෙවන්න කියන්නෙයි. අන්තිමේ ATM අරන් ඇවිල්ලා සල්ලි දුන්න. අනික උන් කිව්වා කොකෝ දැම්මොත් 13%ක් වැඩි වෙනවා කියල.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    නෑ බන්, මම ෂොප් එකට ගිහින් ගත්තේ. එතකොට මොන ඩෙස්ක්ටොප් ද. ගෙදර ගිහින් ගෙවන්න කියන්නෙයි. අන්තිමේ ATM අරන් ඇවිල්ලා සල්ලි දුන්න. අනික උන් කිව්වා කොකෝ දැම්මොත් 13%ක් වැඩි වෙනවා කියල.
    tahudu yako u okkoma uben allanna hadala. godak un 8% -10% withara neda customer gen ganne :baffled:

    hari dan mokakda gaththe ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,559
    113
    ඉතින් ඒකත් scan වුනේ නෑනේ. සෑහෙන්න වතාවක් ට්‍රයි කළා.

    කැමරා විතරයි උන් ඉල්ලන්නේ,. ෆෝන්, ෆයිල්ස් ඇන්ඩ් මීඩියා උන් ඕෆ් කරලා. මම දැන් ඒ දෙකත් ඔන් කරලා ක්ලික් කලත් ලින්ක් එකේ මුකුත් පෙන්නන්නේ නෑ.
    Contact list එක ගන්නවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    SudaW

    Well-known member
  • May 1, 2025
    381
    296
    63
    එයාලා දෙන link එක phone එකේ web browser එකෙන් desktop mode දාලා open කරලත් බැලුවද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,647
    113
    33
    Kalutara
    එයාලා දෙන link එක phone එකේ web browser එකෙන් desktop mode දාලා open කරලත් බැලුවද?
    ෆෝන් එකෙන් ඩෙස්ක්ටොප් මොඩ් දැම්මෙ නෑ. ගෙදර ආවට පස්සෙ ලැප් එකෙන් ට්‍රයි කලාම පෙන්නනව ලොග් වෙන්න.