අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    බුදු අම්මෝ බන්. මෙහෙමත් මිනිස්සු මරන්න පුලුවන්ද. දසවද දීල වගේ.

    වෙන කොහෙද ඉතිං. හිතන පළාතේ තමයි සිද්දිය වෙලා තියෙන්නේ..

    අත් දෙක පිටිපස්සට තියලා ගැටගහලා
    😰

    මූණ කුඩුවෙන්න ගහලා
    ගිංගඟේ පාවෙලා යන මලසිරුරක්
    පේන විදියට කකුලෙ ගලක් බැඳලා වගේ

    තව වෙන වීඩියෝ එකක්. - Link to Facebook video

    ඊයේ රෑ මරණේ ගොඩ අරන්. කොන්ක්‍රීට් මායිම් කණුවක ගැට ගහල දාල තියෙන්නේ.

    Last edited:

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    666
    861
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඔක්කොටම වඩා පොලිසියේ උන් බය වෙලා මේක දැකලා :sorry:
    දැන් ඉතිං ගාල්ලට බයින්න එපා.
    කවුද දන්නේ මරලා මෙහෙට ගෙනත් දාලද කියලා :yes:
    මමත් ගාල්ලේ තමයි. උඹට මතකද අත පය හතරම කැපුවා bus stand එක ගාව
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,241
    1
    50,693
    113
    ප*යාගල
    sorry.com
    මමත් ගාල්ලේ තමයි. උඹට මතකද අත පය හතරම කැපුවා bus stand එක ගාව
    අපෙ ගෙවල් පැත්තෙත් මෙ ලගදි බඩු බනිස් කරල තිබ්බ එකෙක්ට. උවත් මරල ගගෙ දාල. ඌ නම් පාතාල කල්ලිවලට ඔත්තු බලපු එකෙක්ලු
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    666
    861
    93
    https://dilshan.net/services/
    dilshan.net
    අපෙ ගෙවල් පැත්තෙත් මෙ ලගදි බඩු බනිස් කරල තිබ්බ එකෙක්ට. උවත් මරල ගගෙ දාල. ඌ නම් පාතාල කල්ලිවලට ඔත්තු බලපු එකෙක්ලු

    උඹලයි පැත්ත ගැන අමුතුවෙන් අහන්න දෙයක් නෑ නේ 😄
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,011
    6,428
    113
    East Blue (Goa Kingdom)
    පිට රට පොලිසි වලට වත් කියන්න වේවි ඕව කරපු උන් හොයල සාක්ෂි එක්ක උසාවි දාන්න
    ලංකාවේ උන් බිසී

    ඕව පාතාලේ 100 ගණන් දහස් ගණන් තරහකාරයෝ ඉන්න උන්ට වෙඩි තියල යන ඒවා වගේ නෙමේ
    පොලිසියට හොයන්න පුළුවන් දේවල්
     
    • Like
    Reactions: Naughtykolla48

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,370
    113
    ඒක තමා කියන්නෙ පූස් පැටියෙක්වත් ගේන්න එපා කියල
    හැබැයි මුල් ගම් ඔහෙ උනාට පරම් පරා දෙකක් විතර මේ පැත්තෙ ඉන්න මිනිස්සු නන් ටිකක් සිවිලයිස් වෙලා ඉන්නෙ , හොඳ යාලුවො ඉන්නව
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    666
    861
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඒක තමා කියන්නෙ පූස් පැටියෙක්වත් ගේන්න එපා කියල
    හැබැයි මුල් ගම් ඔහෙ උනාට පරම් පරා දෙකක් විතර මේ පැත්තෙ ඉන්න මිනිස්සු නන් ටිකක් සිවිලයිස් වෙලා ඉන්නෙ , හොඳ යාලුවො ඉන්නව

    මට මේ wife ලාගෙ ගමේ අවාම, නෑදෑයෝ ආශ්‍රය කරාම පුදුමයි.

    ආයේ නම් දවසක් ජීවත් වෙන්න යන්නේ නෑ ..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,801
    8,218
    113
    ඔක්කොටම වඩා පොලිසියේ උන් බය වෙලා මේක දැකලා :sorry:

    https://www.facebook.com/share/v/14hXZoxtFmN/

    දැන් ඉතිං ගාල්ලට බයින්න එපා.
    කවුද දන්නේ මරලා මෙහෙට ගෙනත් දාලද කියලා :yes:
    eka thama neda.
    Colombo waladi marala highway eke freezer truck ekaka dagena awith gangata demma wennath puluwan :lol:
     
    • Like
    Reactions: LZP1992

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    මමත් ගාල්ලේ තමයි. උඹට මතකද අත පය හතරම කැපුවා bus stand එක ගාව
    හපෝ උඹත් හිටපු ගමන් මරන්න, කපන්න , කන්න නේ කතා කරන්නේ. වඩාත් කියනව වගේ ඇති. මෙලහකටත් කාගේ හරි අතක් පයක් කපල දාලත් ඇති උඹ නම්.
    අපෙ ගෙවල් පැත්තෙත් මෙ ලගදි බඩු බනිස් කරල තිබ්බ එකෙක්ට. උවත් මරල ගගෙ දාල. ඌ නම් පාතාල කල්ලිවලට ඔත්තු බලපු එකෙක්ලු
    උඹලත් මේ ඒරියා එකේද?
    🥲ඔව් බං
    @Kalegana
    හපෝ ඔය පොරත් එච්චර හොද චරිතයක් නෙවෙයි නේද? හොද මිනිස්සු නෙවෙයි නේ ආසරේ කරන්නේ?
    උඹලයි පැත්ත ගැන අමුතුවෙන් අහන්න දෙයක් නෑ නේ 😄
    ඒ කොහෙද පළාත?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,801
    8,218
    113
    බුදු අම්මෝ බන්. මෙහෙමත් මිනිස්සු මරන්න පුලුවන්ද. දසවද දීල වගේ.

    වෙන කොහෙද ඉතිං. හිතන පළාතේ තමයි සිද්දිය වෙලා තියෙන්නේ..

    අත් දෙක පිටිපස්සට තියලා ගැටගහලා
    😰

    මූණ කුඩුවෙන්න ගහලා
    ගිංගඟේ පාවෙලා යන මලසිරුරක්
    පේන විදියට කකුලෙ ගලක් බැඳලා වගේ

    තව වෙන වීඩියෝ එකක්. - Link to Facebook video

    muuna sattu kala wenna berida?

    (no idea. just asking.)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර
    හපෝ උඹත් හිටපු ගමන් මරන්න, කපන්න , කන්න නේ කතා කරන්නේ. වඩාත් කියනව වගේ ඇති. මෙලහකටත් කාගේ හරි අතක් පයක් කපල දාලත් ඇති උඹ නම්.

    උඹලත් මේ ඒරියා එකේද?

    හපෝ ඔය පොරත් එච්චර හොද චරිතයක් නෙවෙයි නේද? හොද මිනිස්සු නෙවෙයි නේ ආසරේ කරන්නේ?

    ඒ කොහෙද පළාත?
    adoo adoo :lol::lol:
    @Kalegana bosa itin podi adiyak ehma gahala paduwe inna buwekne 👍:cool:

    eka thama neda.
    Colombo waladi marala highway eke freezer truck ekaka dagena awith gangata demma wennath puluwan :lol:
    Game deela mehe car park wala wahana genath dala yanwa nam oka karnna bari nane :rolleyes: :rofl:
    ------ Post added on Jun 23, 2026 at 8:43 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    මට මේ wife ලාගෙ ගමේ අවාම, නෑදෑයෝ ආශ්‍රය කරාම පුදුමයි.

    ආයේ නම් දවසක් ජීවත් වෙන්න යන්නේ නෑ ..
    ඒ මොකද ඒ ආපහු එහේ යන්නේ නැත්තේ?