ලිංගික රෝග හැදෙන්නෙ නැතිවෙන්න කලින් ගහන වැක්සින්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,632
    2,431
    113
    43
    Wakanda
    HPV
    HEPATITIS B
    කියන වැක්සින් ගහගන්නෙ කොහොමද?
    කීයක් විතර යනවද
    ඕව නිකන් ගහගන්න පුලුවන්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    HPV
    HEPATITIS B
    කියන වැක්සින් ගහගන්නෙ කොහොමද?
    කීයක් විතර යනවද
    ඕව නිකන් ගහගන්න පුලුවන්ද?
    අම්ම මතක් කරලා අතේ ගහන උඹට මොන ලිංගාශ්‍රිත රෝගද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,239
    24,639
    113
    Thota mona lingika da ponnayo? Ate gahana ekata mona rogada?
    That 70S Show Lol GIF by Peacock
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    HPV
    HEPATITIS B
    කියන වැක්සින් ගහගන්නෙ කොහොමද?
    කීයක් විතර යනවද
    ඕව නිකන් ගහගන්න පුලුවන්ද?
    Hospital eken gahanawa, Samaja Roga sayanayen.
    nathnam Private Channel karapan doctor, ethakota ilaga dawase Doca hospital eken aran enawa beheth tika, 2000k deela gahaganna.
    HEPATITIS B ehema pitin gannawa nam, eka shot ekak 4000 yi shot 2k gahanna oni
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,744
    6,967
    113
    Galaha
    HPV
    HEPATITIS B
    කියන වැක්සින් ගහගන්නෙ කොහොමද?
    කීයක් විතර යනවද
    ඕව නිකන් ගහගන්න පුලුවන්ද?
    නාකින්ට HPV vaccine ගහන්නෑ යකෝ. ඒක ගහන්නෙ ඉස්කෝලෙදි. උඹ ඉස්කෝලේ ගියෙ නැද්ද
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    530
    550
    93
    HPV
    HEPATITIS B
    කියන වැක්සින් ගහගන්නෙ කොහොමද?
    කීයක් විතර යනවද
    ඕව නිකන් ගහගන්න පුලුවන්ද?
    HPV vaccine වර්ග 4 ක් තියනව
    2 valent- one given in schools protects from only cervical cancers
    4valent- protects from 6/11 (warts)
    Best one is 9 valent one ( Gardacil) also protects from cancers.
    මේව ලංකාවෙ දඅනට නෑ

    Hepatitis B නම් private hospital වලින් ගහගන්න පුලුවන්

    දියුනු රටවල දැන් ගොනෝරියාවටත් vaccine ගහනව
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    HPV
    HEPATITIS B
    කියන වැක්සින් ගහගන්නෙ කොහොමද?
    කීයක් විතර යනවද
    ඕව නිකන් ගහගන්න පුලුවන්ද?
    nikan gahaganna baa...hepatitis A/B dekatama gahnna puluwan single vaccine ekak tyenaw twinrix ekai puluwan.. 20k wthra yanwa ekata dose 3 tye
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,656
    4,022
    113
    ඔච්චර බෙහෙත් තියෙද්දි කොහොමද බන් AIDS එහෙම හැදෙන්නේ.