ෆිල්ම් වෙබ්සයිට් එකක් හදල කීයක් හරි හොයා ගන්න.

Trend

Member
Aug 31, 2024
10
9
3
📽️🌟 නිකන් ඉන්න ගමන් ෆිල්ම් වෙබ්සයිට් එකක් හදල කීයක් හරි හොයා ගන්න කැමතිද ?

ඔන්න දැන් ඔයාලට එක පාරටම හිතෙන්නේ ඕව කරන්න ඩේට කාර්ඩ් ගන්න අපිට කොහෙන්ද නිකන්..

🎉මේක ඔයාලට ඔයාලගෙම කියල වෙබ්සයිට් එකක් ෆ්‍රී හදාගෙන සල්ලි හම්බ කරන හැටි කියල දෙන්නයි අපි හදන්නෙ.

💻 මේකට ඉස්සෙල්ලම ඕන පොඩි වෙබ් ඩිවලොප්මන්ට් දැනුමක් විතරයි. ඇත්තටම කිව්වොත් ඔයාලගෙම කියල බ්ලොග් අඩවියක් හදාගෙන ඒක ෆිල්ම් publish කරන විදියට හදාගෙන ඉස්සරහට යන එකයි මේකෙදි වෙන්නෙ.

ඒකෙදි ඔයාලට හිතෙන්න පුළුවන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරල එඩිට් කරල අපහු ඔයාගෙම බ්ලොග් එකට අප්ලෝඩ් කරද්දි ඔයාගෙ වටින කාලය සල්ලි වියදම් ඔයාට මේකෙ ආදායමෙන් පිරිමහගන්න පුළුවන්ද යන වග.

ඔන්න මේක තමයි වැඩේ , මේකෙදි ඔයාගෙ සල්ලි වියදම් නම් " 0 " , ඔයාගෙ කාලය තමයි මේකෙදි ටිකක් වැය කරන්න වෙන්න ( ඒත් මුලින් හිතෙන තරම් නම් ගොඩාක් ලොකු නෑ )

✨✨️සරලවම කිව්වොත් මේ වැඩේ වෙන්නෙ https://baiscopes.lk අපේ වෙබ්සයිට් එකේ තියෙන ෆිල්ම් ඔයාලගෙම වෙබ්සයිට් එකේ publish කරල ( copy & paste ) ඔයාටම කියල income එකක් ගන්න එක.

🚀ඔයාගෙ ඒ බ්ලොග් එකේ කස්ටිය ෆිල්ම් බලන්න එන තරමටයි ඔයාලගෙ ආදායම හැදෙන්නෙ.
💵💶💷

හරි කැමති කට්ටිය එහෙනම් දැන්ම වැඩේට බහින්න ..

ඉස්සෙල්ලම බලමු ඔයාලටම කියල බ්ලොග්සයිට් එකක් හදාගන්නෙ කොහොමද කියල..

සම්පුර්ණයෙන්ම නොමිලේ Blog එකක් හදා ගන්න ඕනෙනම් එකට හොදම විදිය තමයි Blogger නැත්තම් Blogspot පාවිච්චි කරන එක.

ඒ වගේම තමයි ඔයාට Professional විදියේ Blog එකක් හදා ගන්න ඕනෙනම් එකට Blogger එතරම් සුදුසු නැහැ. එකට හොදම Platform එක තමයි WordPress.

Blogger නැත්තම් Blogspot කියන්නේ Google Service එකක්. ඉතින් අපිට Google Account එකක් අවශ්‍ය වෙනවා Blogger එකක් පටන් ගන්න.

හැමදෙනාටම වගේ Google Account එකක් නැත්තම් Gmail එකක් තියෙනවා. ඒ නිසා අලුතෙන් Account එකක් හදන්න අවශ්‍ය නැහැ.

මුලින්ම Blogger.com link ( https://www.blogger.com ) එක open කර ගන්න. ඊට පස්සේ “Create Your Blog” කියන Button එක click කරන්න.

දැන් ඔයාගේ Gmail එකට login වෙන්න. Gmail එකක් නැත්තම් “Create Account” කියන තැනින් අලුත් account එකක් ලේසියෙන්ම හදා ගන්න පුලුවන්.

මුලින්ම අපි හදන්න යන Blog එකේ නම දෙන්න ඕනේ Title කියන තැන. ඔයාගේ Blog site එකේ නම වෙන්නේ මේක.

ඊළගට Address කියන තැන ඔයාගේ domain එක දෙන්න ඕනේ. Blogger එකෙන් අපිට නොමිලේ දෙන web address එකේ අවසානෙට blogspot.com කියලා තියෙනවා.

අපිට අවශ්‍ය නම් පුළුවන් වෙනම domain එකක් අරගෙන Blogger එකට ලින්ක් කරන්න.

ඊළගට Theme එකක් තෝර ගන්න ඕනේ.

හරි එහෙනම් ඔන්න අපි ඔයාලට ආස හිතෙන දෙයක් නොමිලේ දෙන්නයි හදන්නේ ..

මේක ෆිල්ම් වලටම හදල තියෙන බ්ලොග් Theme එකක්, ඔන්න ඔය අපි පහල දාල තියෙන Photo එක වගේ. මේකත් අපි ඔයාලට දෙන්නෙ ෆ්‍රී..

අපි එහෙම හදපු බ්ලොග් අඩවියක් තමයි මේ තියෙන්නෙ https://baiscopesmovies.blogspot.com/

මේ Theme එක අපි ඔයාලට ෆ්‍රී දෙනව ඔයා අපිට අපේ ටෙලිග්‍රෑම් එකට message එකක් එව්වනම්..
https://t.me/Baiscopes_admin

ඊලගට ඔයා කැමති Theme එකක් තෝරලා පහල “Create Blog” කියන එක click කරන්න.

දැන් ඔයාගේ බ්ලොග් එක හදාගෙන ඉවරයි. පහල විදියට තමයි ඔයාගේ blogger dashboard එක තියෙන්නේ. මෙතනින් ඔයාගේ බ්ලොග් එකේ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන්.

දැන් අපිට තියෙන්නේ අපේ Blog එක ලස්සනට Design කරගන්න සහ Customize කරගන්න.

⏺️ හරි දැන් බලමු කොහොමද ෆිල්ම් posts හදන්නෙ කියල ..

1️⃣ Create Blog එකට ගියාම ඔයාට තියෙන්නෙ ඉස්සෙල්ලම Title එක දෙන්න. ( ඒක https://baiscopes.lk ඔයා කැමති ෆිල්ම් එකක් තෝරගෙන ඒකෙ Title එක copy කරන් ඔයාගෙ බ්ලොග් පෝස්ට් එකේ Title එකට Paste කරගන්න.

2️⃣ ඊලගට ඔයා කැමති image එකක් ( ෆිල්ම් එකේ පෝස්ටර් ) විස්තරයට උඩිනම ඇඩ් කරගන්න.

3️⃣ ඊලගට බ්ලොග් පෝස්ට් එකේ විස්තරයට අර ඔයා තෝර ගත්ත ෆිල්ම් එකේම විස්තරයම copy කරල paste කරන්න.

4️⃣ දැන් ඔයා ෆිල්ම් එකේ title එකයි description එකයි හදාගෙන තියෙන්නෙ . ඊලගට තමයි ෆිල්ම් එකේ ඔන්ලයින් ප්ලේයර් එක ©copy කරල paste කරගන්න ඕන.

දැන් කොහොමද ඒක කරන්නෙ, හිතුනට බෑමයි කියල නෑ ඒකත් හරිම සරලයි කලින් වගේම.

5️⃣ ඔයාලට පේන්න ඇති https://baiscopes.lk එකේ ඔයා තෝර ගත්ත ෆිල්ම් එකේ ඔන්ලයින් ප්ලේයර් එකට යටින් SHARE බටන් එකක් ඒකෙ Title එකට යටින් ( ↪️ මෙන්න මේ වගේ හැඩේකින් ↪️ ) .

6️⃣ ඒක click කරල පොඩ්ඩක් පහලට ගියාම ( ඇඩ් කෝඩ් 3කට යටින් ) ඔයාට පෙනෙයි

<iframe onload="Wpfcll.r(this,true);" data-wpfc-original-src="https://baiscopes.lk/movie/viraaji-2024-with-sinhala-subtitles/?embed_media_shr=1" width="560" height="315" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

මෙන්න මේ වගේ ලින්ක් එකක් . මේක තමයි ඔයාගෙ බ්ලොග් එකේ Publish වෙන ෆිල්ම් එකේ ඔන්ලයින් ප්ලේයර් එක.

ඉතින් මේකත් copy කරන් ඔයාගෙ බ්ලොග් පෝස්ට් එකේ විස්තරේ ඇතුළෙ ඔයාට කැමති තැනකින් ලස්සනට paste කරන්න. ( දන්නවනේ ඉතිම් ලස්සනට කිව්වෙ <justify> , <center> commands එහෙම දාල alignment එහෙම ලස්සනට හදා ගන්න හොදද..

💰 බ්ලොග් අඩවියක් මගින් මුදල් ඉපයිය හැකි ක්‍රම ගණනාවක්ම තියෙනව. ඒවා අතරින් කිහිපයක් මේ විදියට දක්වන්න පුලුවන් 💰

⚜️ Google Adsense or CPC Advertising 💵

⚜️ Direct Advertising 💵

⚜️ Affiliate Marketing 💵

⚜️ Sponsered Reviews 💵

⚜️ Memberships 💵

ඉතින් ඉහත දැක්වූ ක්‍රමවලින් මුදල් ඉපයීමට ඔබේ බ්ලොග් අඩවියට Traffic එහෙමත් නැතිනම් යම්කිසි පාඨකයින් පිරිසක් නිතර නිතර පැමිණිය යුතුය. එසේ Traffic එකක් ගෙන්වා ගැනීමට ඔබ නිතර නිතර ඔබේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම එහෙමත් නැතිනම් නිතර නිතර අලුත් ලිපි ලිවීම අනිවාර්ය වේ...

🚀🚀අන්තිමටම ඉතින් ඔයාල මේ ලස්සනට හදා ගත්ත ෆිල්ම් පෝස්ට් ඔයාට කැමති තරම් SHARE කරන්න කස්ටියට බලන්න...

🪀🪀🪀🪀🪀🪀හො.ම.ත.ග.යු.🪀🪀🪀🪀🪀🪀

කස්ටිය ඔයාගෙ බ්ලොග් එකෙන් ෆිල්ම් බලන ප්‍රමාණය වැඩි වෙන තරමටයි ඔයාගෙ ආදායමත් වැඩි වෙන්නෙ...


⚜️ මේකෙදී ඔයාලට තව මොනවහරි උදව්වක් ඕන නම් අපෙන් දැන්ම අපිව

whatsapp https://wa.me/message/6I2BN3VMVIOWH1
මගින් හෝ
telegram - https://t.me/Baiscopes_admin
මගින් දැනුවත් කරන්න ...
 

Attachments

  • IMG_20240913_181120.jpg
    IMG_20240913_181120.jpg
    994 KB · Views: 18

SimMaster

Well-known member
  • Dec 16, 2015
    7,376
    9,640
    113
    ඔයා කරන්නේ සබ් නේද. ෆිල්ම් පෙන්නනේ නෑනේද සයිට් එකේ? :confused:
     

    Trend

    Member
    Aug 31, 2024
    10
    9
    3
    ඔයා කරන්නේ සබ් නේද. ෆිල්ම් පෙන්නනේ නෑනේද සයිට් එකේ? :confused:
    පෝස්ට් එක හොදට කියවල බලන්න ...

    මොනවද හුත්තෝ මේ. :lol: උබ පහේ පන්තියේද ඉන්නේ :lol:
    අඩුගානෙ බ්ලොග්සයිට් එකක්වත් හදාගෙන වැඩක් කරන්න බැරි ඕන තරම් ළමයි ඉන්නව පහේ පන්තියෙටත් වඩා අඩු ශ්‍රේණි වල වගේ.. ඒ ගොල්ලොන්ටයි මේ තරම් විස්තර ලියල තියෙන්නෙ.. ඔයාල වගේ පකීර්ලට නෙවෙයි..
    ------ Post added on Sep 13, 2024 at 7:57 PM
     
    • Haha
    Reactions: Avatar998

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,376
    9,640
    113
    DMCA පාරක් කාලා හිරේ ලගින්න ආස අය කරපල්ලා අපිට මොකෝ :lol:
     
    • Like
    Reactions: Fiona Dabare

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    3,381
    3,327
    113
    Pandora
    අඩුගානෙ බ්ලොග්සයිට් එකක්වත් හදාගෙන වැඩක් කරන්න බැරි ඕන තරම් ළමයි ඉන්නව පහේ පන්තියෙටත් වඩා අඩු ශ්‍රේණි වල වගේ.. ඒ ගොල්ලොන්ටයි මේ තරම් විස්තර ලියල තියෙන්නෙ.. ඔයාල වගේ පකීර්ලට නෙවෙයි..
    එච්චර ආදරයක් :lol:
     
    • Haha
    Reactions: SimMaster

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,744
    113
    📽️🌟 නිකන් ඉන්න ගමන් ෆිල්ම් වෙබ්සයිට් එකක් හදල කීයක් හරි හොයා ගන්න කැමතිද ?

    ඔන්න දැන් ඔයාලට එක පාරටම හිතෙන්නේ ඕව කරන්න ඩේට කාර්ඩ් ගන්න අපිට කොහෙන්ද නිකන්..

    🎉මේක ඔයාලට ඔයාලගෙම කියල වෙබ්සයිට් එකක් ෆ්‍රී හදාගෙන සල්ලි හම්බ කරන හැටි කියල දෙන්නයි අපි හදන්නෙ.

    💻 මේකට ඉස්සෙල්ලම ඕන පොඩි වෙබ් ඩිවලොප්මන්ට් දැනුමක් විතරයි. ඇත්තටම කිව්වොත් ඔයාලගෙම කියල බ්ලොග් අඩවියක් හදාගෙන ඒක ෆිල්ම් publish කරන විදියට හදාගෙන ඉස්සරහට යන එකයි මේකෙදි වෙන්නෙ.

    ඒකෙදි ඔයාලට හිතෙන්න පුළුවන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරල එඩිට් කරල අපහු ඔයාගෙම බ්ලොග් එකට අප්ලෝඩ් කරද්දි ඔයාගෙ වටින කාලය සල්ලි වියදම් ඔයාට මේකෙ ආදායමෙන් පිරිමහගන්න පුළුවන්ද යන වග.

    ඔන්න මේක තමයි වැඩේ , මේකෙදි ඔයාගෙ සල්ලි වියදම් නම් " 0 " , ඔයාගෙ කාලය තමයි මේකෙදි ටිකක් වැය කරන්න වෙන්න ( ඒත් මුලින් හිතෙන තරම් නම් ගොඩාක් ලොකු නෑ )

    ✨✨️සරලවම කිව්වොත් මේ වැඩේ වෙන්නෙ https://baiscopes.lk අපේ වෙබ්සයිට් එකේ තියෙන ෆිල්ම් ඔයාලගෙම වෙබ්සයිට් එකේ publish කරල ( copy & paste ) ඔයාටම කියල income එකක් ගන්න එක.

    🚀ඔයාගෙ ඒ බ්ලොග් එකේ කස්ටිය ෆිල්ම් බලන්න එන තරමටයි ඔයාලගෙ ආදායම හැදෙන්නෙ.
    💵💶💷

    හරි කැමති කට්ටිය එහෙනම් දැන්ම වැඩේට බහින්න ..

    ඉස්සෙල්ලම බලමු ඔයාලටම කියල බ්ලොග්සයිට් එකක් හදාගන්නෙ කොහොමද කියල..

    සම්පුර්ණයෙන්ම නොමිලේ Blog එකක් හදා ගන්න ඕනෙනම් එකට හොදම විදිය තමයි Blogger නැත්තම් Blogspot පාවිච්චි කරන එක.

    ඒ වගේම තමයි ඔයාට Professional විදියේ Blog එකක් හදා ගන්න ඕනෙනම් එකට Blogger එතරම් සුදුසු නැහැ. එකට හොදම Platform එක තමයි WordPress.

    Blogger නැත්තම් Blogspot කියන්නේ Google Service එකක්. ඉතින් අපිට Google Account එකක් අවශ්‍ය වෙනවා Blogger එකක් පටන් ගන්න.

    හැමදෙනාටම වගේ Google Account එකක් නැත්තම් Gmail එකක් තියෙනවා. ඒ නිසා අලුතෙන් Account එකක් හදන්න අවශ්‍ය නැහැ.

    මුලින්ම Blogger.com link ( https://www.blogger.com ) එක open කර ගන්න. ඊට පස්සේ “Create Your Blog” කියන Button එක click කරන්න.

    දැන් ඔයාගේ Gmail එකට login වෙන්න. Gmail එකක් නැත්තම් “Create Account” කියන තැනින් අලුත් account එකක් ලේසියෙන්ම හදා ගන්න පුලුවන්.

    මුලින්ම අපි හදන්න යන Blog එකේ නම දෙන්න ඕනේ Title කියන තැන. ඔයාගේ Blog site එකේ නම වෙන්නේ මේක.

    ඊළගට Address කියන තැන ඔයාගේ domain එක දෙන්න ඕනේ. Blogger එකෙන් අපිට නොමිලේ දෙන web address එකේ අවසානෙට blogspot.com කියලා තියෙනවා.

    අපිට අවශ්‍ය නම් පුළුවන් වෙනම domain එකක් අරගෙන Blogger එකට ලින්ක් කරන්න.

    ඊළගට Theme එකක් තෝර ගන්න ඕනේ.

    හරි එහෙනම් ඔන්න අපි ඔයාලට ආස හිතෙන දෙයක් නොමිලේ දෙන්නයි හදන්නේ ..

    මේක ෆිල්ම් වලටම හදල තියෙන බ්ලොග් Theme එකක්, ඔන්න ඔය අපි පහල දාල තියෙන Photo එක වගේ. මේකත් අපි ඔයාලට දෙන්නෙ ෆ්‍රී..

    අපි එහෙම හදපු බ්ලොග් අඩවියක් තමයි මේ තියෙන්නෙ https://baiscopesmovies.blogspot.com/

    මේ Theme එක අපි ඔයාලට ෆ්‍රී දෙනව ඔයා අපිට අපේ ටෙලිග්‍රෑම් එකට message එකක් එව්වනම්..
    https://t.me/Baiscopes_admin

    ඊලගට ඔයා කැමති Theme එකක් තෝරලා පහල “Create Blog” කියන එක click කරන්න.

    දැන් ඔයාගේ බ්ලොග් එක හදාගෙන ඉවරයි. පහල විදියට තමයි ඔයාගේ blogger dashboard එක තියෙන්නේ. මෙතනින් ඔයාගේ බ්ලොග් එකේ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන්.

    දැන් අපිට තියෙන්නේ අපේ Blog එක ලස්සනට Design කරගන්න සහ Customize කරගන්න.

    ⏺️ හරි දැන් බලමු කොහොමද ෆිල්ම් posts හදන්නෙ කියල ..

    1️⃣ Create Blog එකට ගියාම ඔයාට තියෙන්නෙ ඉස්සෙල්ලම Title එක දෙන්න. ( ඒක https://baiscopes.lk ඔයා කැමති ෆිල්ම් එකක් තෝරගෙන ඒකෙ Title එක copy කරන් ඔයාගෙ බ්ලොග් පෝස්ට් එකේ Title එකට Paste කරගන්න.

    2️⃣ ඊලගට ඔයා කැමති image එකක් ( ෆිල්ම් එකේ පෝස්ටර් ) විස්තරයට උඩිනම ඇඩ් කරගන්න.

    3️⃣ ඊලගට බ්ලොග් පෝස්ට් එකේ විස්තරයට අර ඔයා තෝර ගත්ත ෆිල්ම් එකේම විස්තරයම copy කරල paste කරන්න.

    4️⃣ දැන් ඔයා ෆිල්ම් එකේ title එකයි description එකයි හදාගෙන තියෙන්නෙ . ඊලගට තමයි ෆිල්ම් එකේ ඔන්ලයින් ප්ලේයර් එක ©copy කරල paste කරගන්න ඕන.

    දැන් කොහොමද ඒක කරන්නෙ, හිතුනට බෑමයි කියල නෑ ඒකත් හරිම සරලයි කලින් වගේම.

    5️⃣ ඔයාලට පේන්න ඇති https://baiscopes.lk එකේ ඔයා තෝර ගත්ත ෆිල්ම් එකේ ඔන්ලයින් ප්ලේයර් එකට යටින් SHARE බටන් එකක් ඒකෙ Title එකට යටින් ( ↪️ මෙන්න මේ වගේ හැඩේකින් ↪️ ) .

    6️⃣ ඒක click කරල පොඩ්ඩක් පහලට ගියාම ( ඇඩ් කෝඩ් 3කට යටින් ) ඔයාට පෙනෙයි

    <iframe onload="Wpfcll.r(this,true);" data-wpfc-original-src="https://baiscopes.lk/movie/viraaji-2024-with-sinhala-subtitles/?embed_media_shr=1" width="560" height="315" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

    මෙන්න මේ වගේ ලින්ක් එකක් . මේක තමයි ඔයාගෙ බ්ලොග් එකේ Publish වෙන ෆිල්ම් එකේ ඔන්ලයින් ප්ලේයර් එක.

    ඉතින් මේකත් copy කරන් ඔයාගෙ බ්ලොග් පෝස්ට් එකේ විස්තරේ ඇතුළෙ ඔයාට කැමති තැනකින් ලස්සනට paste කරන්න. ( දන්නවනේ ඉතිම් ලස්සනට කිව්වෙ <justify> , <center> commands එහෙම දාල alignment එහෙම ලස්සනට හදා ගන්න හොදද..

    💰 බ්ලොග් අඩවියක් මගින් මුදල් ඉපයිය හැකි ක්‍රම ගණනාවක්ම තියෙනව. ඒවා අතරින් කිහිපයක් මේ විදියට දක්වන්න පුලුවන් 💰

    ⚜️ Google Adsense or CPC Advertising 💵

    ⚜️ Direct Advertising 💵

    ⚜️ Affiliate Marketing 💵

    ⚜️ Sponsered Reviews 💵

    ⚜️ Memberships 💵

    ඉතින් ඉහත දැක්වූ ක්‍රමවලින් මුදල් ඉපයීමට ඔබේ බ්ලොග් අඩවියට Traffic එහෙමත් නැතිනම් යම්කිසි පාඨකයින් පිරිසක් නිතර නිතර පැමිණිය යුතුය. එසේ Traffic එකක් ගෙන්වා ගැනීමට ඔබ නිතර නිතර ඔබේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම එහෙමත් නැතිනම් නිතර නිතර අලුත් ලිපි ලිවීම අනිවාර්ය වේ...

    🚀🚀අන්තිමටම ඉතින් ඔයාල මේ ලස්සනට හදා ගත්ත ෆිල්ම් පෝස්ට් ඔයාට කැමති තරම් SHARE කරන්න කස්ටියට බලන්න...

    🪀🪀🪀🪀🪀🪀හො.ම.ත.ග.යු.🪀🪀🪀🪀🪀🪀

    කස්ටිය ඔයාගෙ බ්ලොග් එකෙන් ෆිල්ම් බලන ප්‍රමාණය වැඩි වෙන තරමටයි ඔයාගෙ ආදායමත් වැඩි වෙන්නෙ...


    ⚜️ මේකෙදී ඔයාලට තව මොනවහරි උදව්වක් ඕන නම් අපෙන් දැන්ම අපිව

    whatsapp https://wa.me/message/6I2BN3VMVIOWH1
    මගින් හෝ
    telegram - https://t.me/Baiscopes_admin
    මගින් දැනුවත් කරන්න ...
    අපි ගන්න ඇඩ්සෙන්ස් වලින්ද සල්ලි හොයන්න වෙන්නෙ?

    මේකෙන් උඹට තියෙන වාසිය මොකක්ද රොයිලි?
     

    Trend

    Member
    Aug 31, 2024
    10
    9
    3
    අපි ගන්න ඇඩ්සෙන්ස් වලින්ද සල්ලි හොයන්න වෙන්නෙ?

    මේකෙන් උඹට තියෙන වාසිය මොකක්ද රොයිලි?
    We are not him " who mentioned by you bro.

    DMCA පාරක් කාලා හිරේ ලගින්න ආස අය කරපල්ලා අපිට මොකෝ :lol:
    🫣🤣🤣DMCA කෑවත් මොකෝ බන් බ්ලොග්සයිට් වලට 🤣🤣
    ------ Post added on Sep 13, 2024 at 8:25 PM

    අඩු ගානේ මේ හොද පුතාලා Offshore සර්වර් එකකවත් දුවනවද දන් නෑ. :lol:
    Offshore නම් නෙවෙ පුතා, bt හිතපන්කෝ නිකමට Offshore එකක් උනත් නිකන් ෆ්‍රී use තියෙනවනම් කොහොමද කියල ..🤣 try කරල බලන්න ..ආස හිතෙයි 🚀
    ------ Post added on Sep 14, 2024 at 7:09 AM

    පෝස්ට් එක හරියටම කියල ගේමක් ගහපු කොල්ලෙක් 👍👍
    https://cinemaloke.blogspot.com/
    ------ Post added on Sep 18, 2024 at 2:35 PM