මොකක්ද මේ business model එක?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,171
    1
    59,355
    113
    Mother Earth
    හන්දියෙ පොල් මලක් කපන්නේ..
    රා බොයි..
    මුවෙක්ලු බාප්පා..
    ජිල් බුවෙක්ලු බාප්පා..
    සල්ලි ඕනෙ නම් නිකන් දේ..
    ඉස්සො කන්නෙ බාප්පා.. 🤷‍♂️


    වීඩියෝ එකේ යන සින්දුව අහන ගමන් මේ ටික කියවන් යන්න ඒ තාලෙට. එතකොට තේරෙයි බිස්නස් මොඩල් එක මොකද්ද කියල. 🤷‍♂️
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    746
    113

    Skylimit

    orsSdnepto0r35gc73Mah235u27hufla5u6i0i5a1c46023f22 04241g3i9 ·

    👉
    දෙනියාය office assistant Vacancy 3 ක් ඇත
    🎀
    සේවා කාලය = 6 PM - 6 am (Night Shift)
    🎀
    Vacancy 3 ක් ඇත. වයස අවු 18-30 අතර
    🎀
    Salery 40,000 + [target bonuses]
    🎀
    නවාතැන් පහසුකම් සපයා දෙනු ලැබේ
    👉
    We Only Hire Females
    please send your cv via Whatsapp 077 003 5744 [chamudi]
    See less

    tikak sus wage ... we only hire females 🤣
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    515
    630
    93
    මුන් මොකද්ද මේ කරන්නෙ උබුන්ටු දාපු කොම්පියුටර් තියාගෙන
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,820
    12,783
    113
    යකෝ අරූට බඩේ අජීර්ණයක් වත් ඇවිත් හතරපස්පාර ටොයිලට් දිව්වොත් ඔය කොම්පැනියෙ වැඩක් කරලා හමාරයි. එන එන පාර නැගිටින්න එපැයි
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,755
    4,994
    113
    Pandora

    Skylimit

    orsSdnepto0r35gc73Mah235u27hufla5u6i0i5a1c46023f22 04241g3i9 ·

    👉
    දෙනියාය office assistant Vacancy 3 ක් ඇත
    🎀
    සේවා කාලය = 6 PM - 6 am (Night Shift)
    🎀
    Vacancy 3 ක් ඇත. වයස අවු 18-30 අතර
    🎀
    Salery 40,000 + [target bonuses]
    🎀
    නවාතැන් පහසුකම් සපයා දෙනු ලැබේ
    👉
    We Only Hire Females
    please send your cv via Whatsapp 077 003 5744 [chamudi]
    See less

    tikak sus wage ... we only hire females 🤣
    monawa krnnda hire krnne?

    මුන් මොකද්ද මේ කරන්නෙ උබුන්ටු දාපු කොම්පියුටර් තියාගෙන
    eka thama

    Mokak hari magadiyak wage
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,775
    11,784
    113
    ganu witharai wadata ganne lu..

    👉
    දෙනියාය office assistant Vacancy 3 ක් ඇත
    🎀
    සේවා කාලය = 6 PM - 6 am (Night Shift)
    🎀
    Vacancy 3 ක් ඇත. වයස අවු 18-30 අතර
    🎀
    Salery 40,000 + [target bonuses]
    🎀
    නවාතැන් පහසුකම් සපයා දෙනු ලැබේ
    👉
    We Only Hire Females
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,755
    4,994
    113
    Pandora
    scam center
    ganu witharai wadata ganne lu..

    👉
    දෙනියාය office assistant Vacancy 3 ක් ඇත
    🎀
    සේවා කාලය = 6 PM - 6 am (Night Shift)
    🎀
    Vacancy 3 ක් ඇත. වයස අවු 18-30 අතර
    🎀
    Salery 40,000 + [target bonuses]
    🎀
    නවාතැන් පහසුකම් සපයා දෙනු ලැබේ
    👉
    We Only Hire Females
    monwa karana compny ekkada?
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,408
    228
    63
    33
    At Home
    Terminal eken weda karanna basic IT knowledge ekak hari thiyenna onane. Ekai meka normal BPO ekakata wada wenas wage penne. Loku wedak yanawa athi. Mokak unath good luck!
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,154
    13,021
    113
    33
    ෆින්ලන්ඩ්
    Tea factory wala backup gahna seen ekak ney da..?
    Oka mokakda 1980 ganan wala tape system ekak tiyenne oya tea factry wala. ara adi kale HVS maru karanawa wage maru kara kara backup gahnna ona.

    math hariyatama danne nehe. issara num tea factry aethulamai oka kale. den out source karanawa da danne nehe