මේ නිව්ස් එක දැක්ක ගමන් ඔලුවට එන්නෙ මොකක්ද?🤔🤔

මේ නිව්ස් එක දැක්ක ගමන් ඔලුවට එන්නෙ මොකක්ද?

  • රටට වැඩදායක කතාවක් කරයි

    Votes: 17 40.5%
  • රීපු ඒවා හෝදන්න ඇවිත්

    Votes: 21 50.0%
  • ඩෝබීන්ට ස්වයං වින්දනය කරන්න කතාවක් කරලා යයි

    Votes: 15 35.7%

  • Total voters
    42

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    අනුරයියා පාර්ලිමන්ට් එක ළඟින් ගියත් ඇති ටොබයියන්ට රෙද්දේ රෙවෙනවා
     
    • Haha
    Reactions: supun_sg

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,390
    113
    35
    Spain
    මේ යකාට ජනදිපති උනාට කරන්න වෑඩක් නෑ, තෙරෙන්නෙත් නෑ , ඉතින් දවස ගානෙ පාර්ලිමෙතුවෙ රින්ගනව
    ඌ දන්නේ පච ඇද බාල කතාවක් කරන්න. ජනාධිපති පදවියේ වැඩ කරන්න පාර්ලිමේන්තු එන්න ඕන නැහැ නේ. ඉතින් ඔෆීස් එකට වෙලා උඩ බලන් ඉන්නකොට කැසිල්ල වැඩි වෙලා දුවගෙන එනවා කතාවක් කරන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ජනාධිපති තුමා කරන්නෙ රටට අපිට වැඩක් ඇති කතාවක්.

    ඒකට කොහෙවත් ඉන්න බංකොළොත් පිංබත් පොන්නයො සති දෙකෙන් දෙකට රට වැටෙනව ගඟා කෙඳිරි ගානවා. 🤌🏼😹


     
    • Haha
    Reactions: Ysa Karu

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මොකක්ද නීතියක් තියෙනවා නෙද ජනධිපති මාසෙකට එක පාරක්ද කොහෙ පර්ලිමෙන්තු එන්න ඔනි කියලා.. අපේ සදා ආතල් මෛත්‍රී අන්කල් පාස් කරපු එකක් මතක විදිහට
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    241
    250
    63
    True Detective GIFs | Tenor

    වරුන ඉන්සෙස්ට් වෙසිගෙ පුතා අදත් අහස පොලොව නුහුලන කුනුහරුප අහ ගන්නව කියල
     
    • Haha
    Reactions: tharakaf

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    ඌ දන්නේ පච ඇද බාල කතාවක් කරන්න. ජනාධිපති පදවියේ වැඩ කරන්න පාර්ලිමේන්තු එන්න ඕන නැහැ නේ. ඉතින් ඔෆීස් එකට වෙලා උඩ බලන් ඉන්නකොට කැසිල්ල වැඩි වෙලා දුවගෙන එනවා කතාවක් කරන්න.
    Mandatory Attendance: According to Article 32 of the Constitution, the President is required to attend Parliament at least once in every three months.


    Article 32(3): "The President shall, by virtue of his office attend Parliament once in every three months." "In the discharge of this function the President shall be entitled to all the privileges, immunities and powers of a Member of Parliament, other than the entitlement to vote, and shall not be liable for any breach of the privileges of Parliament or of its members."

    The Constitution of the Democratic Socialist Republic of Sri Lanka

    පොඩ්ඩක් හොයලා බලලා කොමෙන්ට් කරපන්කො ගුපියනි.
     
    • Haha
    Reactions: Inigo Montoya