ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පහත දැක්වෙයි.
කෘතිම බුද්ධිය (AI) සහ ‘ඩීප් ෆේක්’ (Deep fake) තාක්ෂණය අවභාවිත කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ රුව රැගත් ව්‍යාජ වීඩියෝ පට රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) නිවේදනය කරයි.
මෙම ව්‍යාජ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් ක්‍රියාත්මක වන බවට ආයතනය වෙත පැමිණිලි ලැබී තිබේ.