A 9 වැඩියෙන්ම තියෙන පාසල් 📖 📕 📚

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,792
    3,571
    113
    කිව්වා වගේ මුන් ඒකත් කරන්න බැරි නෑ
    ජෙප්පෝ ඒ තරම් කුහක ජාතියක්
    කෙලින් ම කරන එකක් නෑ . ඉස්කෝලෙ වට්ටන්න විෂබීජ දමයි . මොකක් හරි අල්ලගෙන උද්ඝෝෂණ , නැත්නම් අඩු ගානෙ විදුහල්පති ගංජා ගැහුව හරි කියල දමයි කේස් එකක් .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,670
    1
    14,824
    113
    Cricket - st. Joseph
    Rugby - Trinity
    Athletics - Maris Stella
    Boxing - st. Sylvester
    Basketball - st. Joseph
    Swimming - st. Joseph
    Weightlifting - Trinity
    Badminton - st. Anthony's
    Joseph? ක්‍රකිට් කාපු උන් ටික. ආන්නද නාලන්ද, ඒවට ස්කිල්ස් Produce කරන ගමේ ඉස්කෝල නැත්තම් ක්‍රකට් ඔහොමවත් නෑ.

    Athletics? ඔක්කොම ගමේ මධ්‍යමහා විද්‍යාල කණිෂ්ඨ විද්‍යාල වළ උන්.

    ඔය අනිත් Sports ඉතින් ලංකාවෙන් SAARC ඇරෙන්න දිනල නෑ මොකද ගමේ ඉස්කෝල වලට Reach වෙලා නෑ. ඔය අනිත් Sports වල ලංකාව International event වළ ඉන්නවද කියලවත් කවුරුත් දන්නෑ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,879
    11,627
    113
    යකෝ, ආනන්ද නාලන්ද එක වගේ නම් තිබ්බට, ආනන්දෙ කියන්නෙ පට්ටම ඉස්කෝලයක්, රෝයල් එකට පස්සෙ හොදම බෝයිස් ස්කූල් එක. :yes::yes:

    නාලන්දෙ කියන්නෙ බල්ලෙක් ගනන් ගන්නැති පීචන් ඉස්කෝලයක්. :yes::yes: රිසල්ට් උනත් බලපන්, 9As තියෙන්නෙ 92යි. ලොල්.

    Apo ehma scn ekkda? Mma hithuw big mtach wla sho daana hatiyta un annda level kiyl...

    Un ehnm anand coleg prasiddiyen ragnwa atte....
    (Total 9As/ Total students sat for O/Ls) x 100%

    mekata anuwa balapanko result eka.

    Ochchara awul nan ai ban lamainwa Nalanda College ekata danna pora kanne?

    හෝමගම මහින්ද රාජපක්ෂ ඵක බලපංකෝ..ඔක්‍කොම පාස් යකෝ..ඕකේ ජෙප්පෝ නැද්ද ඒකත් පුළුවන්නම් අල කරලා දයි..🙃

    2rG5xQh.jpeg

    Total 9As = 24.67%
    (from the number of students sat for the O/Ls)

    ------ Post added on Jun 24, 2026 at 1:06 PM

    IMG-4755.jpg

    Balapan Nalanda College eke 9As result eka Mahinda Rajapaksha ekata wada hondai
    ------ Post added on Jun 24, 2026 at 1:11 PM
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,792
    3,571
    113
    (Total 9As/ Total students sat for O/Ls) x 100%

    mekata anuwa balapanko result eka.

    Ochchara awul nan ai ban lamainwa Nalanda College ekata danna pora kanne?

    Total 9As = 24.67% from the number of students sat for the O/Ls
    ------ Post added on Jun 24, 2026 at 1:06 PM

    IMG-4755.jpg

    Balapan Nalanda College eke 9As result eka Mahinda Rajapaksha ekata wada hondai
    ------ Post added on Jun 24, 2026 at 1:11 PM
    Same pedigree. Nalanda was founded by Ananda principal P de S Kularatne
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,879
    11,627
    113
    රත්නාවලී , දේවි තමයි හොදම results ..
    50% < 9A

    මුන්ගේ සම්පුර්න ඉස්කෝලේ ලමයි ශිෂ්‍යත්වෙන් නේද ?
    Lankawe kello hondata igena gannawa. Kollo wala bahinawa. Job market ekata giyama ganunta qualifications wadi nisa unwa job walata aran pvt companies & government departments nannaththara wela inne
     
    • Like
    Reactions: Inigo Montoya

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    891
    1
    1,788
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Total 9As = 24.67%
    (from the number of students sat for the O/Ls)

    Balapan Nalanda College eke 9As result eka Mahinda Rajapaksha ekata wada hondai

    එහෙනම් බන් හොරන තක්ශිලා එහෙමත් හොදයිනෙ ඔය ඔක්කොටම වඩා 🤭🫢

    පල්ලෙහා ඉස්කෝල ඔක්කොම හොදයිනෙ යකෝ ඒනම් 🤭🫢

    1782287823524.png

    හොද මනින්නෙ OL Results වලින් නෙමෙයි යකූ. කොලබ ඉස්කෝලෙ යන උන් දන්නවා එක එක ඉස්කෝලෙට තියෙන රෙපියුටේශන් එක. :yes::yes:

    ඕක ජොබ් එකක ඉන්ටවිව් යද්දිත් බලපානවා. රෝයල් එකට, ආනන්දෙට තියෙන රෙපියුටේශන් එක අනික් ඒවාට නෑ. තිත්ත උනත් ඇත්ත ඒකයි :yes::yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,381
    9,919
    113
    okkoma ithin tuition class gihin thama.. iskole adalama naha aththa kathawa..
    නෑ ඉස්කෝලෙ උගන්නවා ! කිසිම ක්ලාස් එකක් යන්නෙ නැතුව ඔය ඉස්කොලෙ ලමයින්ට ඒලෙවෙල් වෙනක්ම් ඉගෙන ගන්න පුලුවන් , වෙලාවට සිලබස් ඉවර කරනව!
     
    • Like
    Reactions: Inigo Montoya

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,879
    11,627
    113
    එහෙනම් බන් හොරන තක්ශිලා එහෙමත් හොදයිනෙ ඔය ඔක්කොටම වඩා 🤭🫢

    පල්ලෙහා ඉස්කෝල ඔක්කොම හොදයිනෙ යකෝ ඒනම් 🤭🫢

    View attachment 267267

    හොද මනින්නෙ OL Results වලින් නෙමෙයි යකූ. කොලබ ඉස්කෝලෙ යන උන් දන්නවා එක එක ඉස්කෝලෙට තියෙන රෙපියුටේශන් එක. :yes::yes:

    ඕක ජොබ් එකක ඉන්ටවිව් යද්දිත් බලපානවා. රෝයල් එකට, ආනන්දෙට තියෙන රෙපියුටේශන් එක අනික් ඒවාට නෑ. තිත්ත උනත් ඇත්ත ඒකයි :yes::yes:
    Man eka dannawa ban. Math Nalande thama. Mun itin iskole results na kiwwa nisa oka daala pennuwe
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,445
    20,720
    113
    (Total 9As/ Total students sat for O/Ls) x 100%

    mekata anuwa balapanko result eka.

    Ochchara awul nan ai ban lamainwa Nalanda College ekata danna pora kanne?

    Total 9As = 24.67%
    (from the number of students sat for the O/Ls)

    ------ Post added on Jun 24, 2026 at 1:06 PM

    IMG-4755.jpg

    Balapan Nalanda College eke 9As result eka Mahinda Rajapaksha ekata wada hondai
    ------ Post added on Jun 24, 2026 at 1:11 PM
    Gnn ganne na bn nlnda kiwwma...namath gode wage :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    දෙවෙනියාට තියෙන්නෙ හොමාගම මහින්ද රාජපකෂ විද්‍යාලය.
    එ ඉස්කොලෙ නිර්මාතෘ මගෙ ඉස්කොලෙ ආදි ශිෂ්‍යයෙක් මන් පදිංචි ප්‍රදේශය හොමාගම.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    Cricket - st. Joseph
    Rugby - Trinity
    Athletics - Maris Stella
    Boxing - st. Sylvester
    Basketball - st. Joseph
    Swimming - st. Joseph
    Weightlifting - Trinity
    Badminton - st. Anthony's
    මේ කතෝලික නානා නම් හෙනම පොයි කෙලින්නේ

    බැඩ්මින්ටන් වලින් ඉන්ටනැශනල් ලෙවල් එකට ගිය එකම එකා නිලූක කරුණාරත්න ඌ ගියේ රෝයල්.

    සෙන්ට් ඇන්තනීස් කියලා දාලා තියෙන්නේ කටුගස්තොට ද වත්තලද? කටුගස්තොටින් නම් මුරලිදරන් තුයි රුවන් කල්පගේයි ආවා. වත්තලින් චමින්ද වාස් ආවා.

    රගර් වලටත් හොදම ඉස්කෝල වලින් එකක් විතරයි ට්‍රිනිටි. හැබැ‍යි හොදම ඉස්කෝලේ ඉසිපතන. මේ අවුරුද්දෙත් ලීග් කප් එක ගත්තේ උන්. පතනෙට පස්සෙ ඉන්නෙ රොයල් එකයි සෙන්ට් පීටර්ස් එකයි. ට්‍රිනිටිත් පලවෙනි පහටම වගේ ඉන්නවා.

    ක්‍රිකට් නම් ඉතින් ආනන්ද නාලාන්ද තමා.

    සිල්වෙස්ටර් එකෙන් නම් සෙල්ලම් කරන්න ආපු එකෙක්වත් දන් නෑ. ඉස්සරම රගර් ගහපු එකෙක් නම් මතකයි. දැන් පොර ඉන්නවද දන්නෙත් නෑ.

    ස්විමින්ග් වලින් නම් හැමදාම කප් ගහන්නේ අම්බලන්ගොඩ ඉස්කෝලයක්. නම මතක නෑ. ඉන්ටර්නැශනල් ලෙවල් එකේ වැඩ දාන්නේ ලයිසියම් වගේ ඉන්ටර්නැශනල් ස්කූල්ස් වල කෙල්ලොයි බිශොප් එකේ කෙල්ලොයි. ලංකාවේ කොල්ලොන්ට හෙන ගැහිලා ස්විමින්ග් වලින්.

    ඇත්ලටික් වලිනුත් දැන් නම් ගොඩක් පර්ෆොර්මන්ස් පෙන්නන්නේ ඉන්ටර්නැශනල් ස්කූල්ස්. මාරිස් ටෙලා ගිය අවුරුද්දේ දුර පැනලාද කොහෙද 3ර්ඩ් ප්ලේස් ආවා බස්නාහිර පලාතෙන්ම. එච්චරමයි ගිය අවුරුද්දටම. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,842
    7,785

    හරියට හොයල බලපං පොන්නයෝ. මහ ලොකු sports ඔස්තාර් . අම්බලන්ගොඩ මොන swimming ද හුත්තෝ 😂
     
    • Wow
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    හරියට හොයල බලපං පොන්නයෝ. මහ ලොකු sports ඔස්තාර් . අම්බලන්ගොඩ මොන swimming ද හුත්තෝ 😂
    අනේ මෝඩ කතෝලික පොන්නයෝ, තෝ හිතං ඉන්නේ අම්බලංගොඩ උන්ට කරිඡ්ඡ පෑගිලා නෑ කියලාද? අම්බලංගොඩ පොඩි උනුත් පීනනවා හුත්තෝ තෝ ඇවිදිනවාට වඩා හොදට. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මහ ලොකු කතෝලික ස්පොර්ට් ස්ටාර්. යකෝ තොපේ උන් ආගම පාවිච්චි කරලා කතෝලික ඉස්කෝල වල පොන්න්යොන්ව ක්‍රීඩාවලට දා ගත්තේ නැත්තන් උන්ට අඩු ගානේ ජිල් වත් ගහන්න බෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,842
    7,785
    113
    අනේ මෝඩ කතෝලික පොන්නයෝ, තෝ හිතං ඉන්නේ අම්බලංගොඩ උන්ට කරිඡ්ඡ පෑගිලා නෑ කියලාද? අම්බලංගොඩ පොඩි උනුත් පීනනවා හුත්තෝ තෝ ඇවිදිනවාට වඩා හොදට. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මහ ලොකු කතෝලික ස්පොර්ට් ස්ටාර්. යකෝ තොපේ උන් ආගම පාවිච්චි කරලා කතෝලික ඉස්කෝල වල පොන්න්යොන්ව ක්‍රීඩාවලට දා ගත්තේ නැත්තන් උන්ට අඩු ගානේ ජිල් වත් ගහන්න බෑ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අවුරුදු 20 ක් එක දිගට national champion ජෝසා 😂

    https://www.sundaytimes.lk/250629/e...-and-mesmerising-feat-in-swimming-602439.html
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,792
    3,571
    113
    මේ කතෝලික නානා නම් හෙනම පොයි කෙලින්නේ

    බැඩ්මින්ටන් වලින් ඉන්ටනැශනල් ලෙවල් එකට ගිය එකම එකා නිලූක කරුණාරත්න ඌ ගියේ රෝයල්.

    සෙන්ට් ඇන්තනීස් කියලා දාලා තියෙන්නේ කටුගස්තොට ද වත්තලද? කටුගස්තොටින් නම් මුරලිදරන් තුයි රුවන් කල්පගේයි ආවා. වත්තලින් චමින්ද වාස් ආවා.

    රගර් වලටත් හොදම ඉස්කෝල වලින් එකක් විතරයි ට්‍රිනිටි. හැබැ‍යි හොදම ඉස්කෝලේ ඉසිපතන. මේ අවුරුද්දෙත් ලීග් කප් එක ගත්තේ උන්. පතනෙට පස්සෙ ඉන්නෙ රොයල් එකයි සෙන්ට් පීටර්ස් එකයි. ට්‍රිනිටිත් පලවෙනි පහටම වගේ ඉන්නවා.

    ක්‍රිකට් නම් ඉතින් ආනන්ද නාලාන්ද තමා.

    සිල්වෙස්ටර් එකෙන් නම් සෙල්ලම් කරන්න ආපු එකෙක්වත් දන් නෑ. ඉස්සරම රගර් ගහපු එකෙක් නම් මතකයි. දැන් පොර ඉන්නවද දන්නෙත් නෑ.

    ස්විමින්ග් වලින් නම් හැමදාම කප් ගහන්නේ අම්බලන්ගොඩ ඉස්කෝලයක්. නම මතක නෑ. ඉන්ටර්නැශනල් ලෙවල් එකේ වැඩ දාන්නේ ලයිසියම් වගේ ඉන්ටර්නැශනල් ස්කූල්ස් වල කෙල්ලොයි බිශොප් එකේ කෙල්ලොයි. ලංකාවේ කොල්ලොන්ට හෙන ගැහිලා ස්විමින්ග් වලින්.

    ඇත්ලටික් වලිනුත් දැන් නම් ගොඩක් පර්ෆොර්මන්ස් පෙන්නන්නේ ඉන්ටර්නැශනල් ස්කූල්ස්. මාරිස් ටෙලා ගිය අවුරුද්දේ දුර පැනලාද කොහෙද 3ර්ඩ් ප්ලේස් ආවා බස්නාහිර පලාතෙන්ම. එච්චරමයි ගිය අවුරුද්දටම. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    I agree.
    St.Sylbesters has the best brass bands.
    Kingswood started school rugby in Sri Lanka, and were the undisputed champions in the 2000s. They were only challenged by St.Peters those days. But Isipathana has the best records.
    St.Josephs cricket is entirely a joke.
    You're spot on about swimming.
    Hockey has always been Seethadevi balika and Mahamaya, and Bishop's in Colombo.
    Athletics is ruled by Walala central.
    Volleyball Natthandiya Dhammissara.

    All that hype about Lyceum etc? They just poach the best performers with money. Nothing special about Lyceum, they just have money. 😂
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    අවුරුදු 20 ක් එක දිගට national champion ජෝසා 😂

    https://www.sundaytimes.lk/250629/e...-and-mesmerising-feat-in-swimming-602439.html

    පහුගිය අවුරුදු පහ ඇතුලේ ලංකාවේ ස්විමින් වලින් ඉන්ටර්නැශනල් ලෙවල් එකට ගිය කොල්ලො සෙට් එකයි උන්ගේ ඉස්කෝලයි.

    Akalanka peiris - St. Peters
    Kyle Abeysinghe - wicherly International
    Muhammad Fidhyan - Alif International
    Kiran Jasinghe - Balwyn High School (Melbourne, Australia)
    Dilanka Bandisaththamge - Nalanda Colombo

    තොපි ආගමේ පිහිටෙන් ඉස්කෝලෙට ස්කූල් චැම්පියන්ශිප් එක ගත්තාට පහුගිය අවුරුදු පහේම එයින් එක පකෙක් ලංකාවට මෙඩල් එකක් ගෙනල්ලා නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,842
    7,785
    113
    පහුගිය අවුරුදු පහ ඇතුලේ ලංකාවේ ස්විමින් වලින් ඉන්ටර්නැශනල් ලෙවල් එකට ගිය කොල්ලො සෙට් එකයි උන්ගේ ඉස්කෝලයි.

    Akalanka peiris - St. Peters
    Kyle Abeysinghe - wicherly International
    Muhammad Fidhyan - Alif International
    Kiran Jasinghe - Balwyn High School (Melbourne, Australia)
    Dilanka Bandisaththamge - Nalanda Colombo

    තොපි ආගමේ පිහිටෙන් ඉස්කෝලෙට ස්කූල් චැම්පියන්ශිප් එක ගත්තාට පහුගිය අවුරුදු පහේම එයින් එක පකෙක් ලංකාවට මෙඩල් එකක් ගෙනල්ලා නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අම්බලන්ගොඩ මී හරක් කීයක් දින්නද ? 😁 😂