එකෙන්ම වැඩ්ඩේක් 🧡

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,558
    8,797
    113
    Galaha
    අපේ මාමා කෙනෙක් ඉන්නව උසස්පෙල කරලා මෙඩිසින් කොළඹ කැම්පස් එකට සිලෙක්ට් වෙලා ඒකෙදි ජෙප්පො එක්ක සෙට් වෙලා උපාදිය අනාගත්තු. කසාදෙකුත් නෑ වයසටත් ගිහින් අනාතයෙක් වගේ ඉන්නව දැන්. දුක් වෙනව කරගත්තු ගොන්කං ගැන. :yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,620
    47,967
    113
    ඔය මේකේ බණින උන් ඔය වීඩියෝ ඵකේ කොමන්ට්ස් බලපං..ජනාධිපති අනුරව තව අවුරුදු 20කටවත් හොල්ලන්න නම් හම්බවෙන්නේ නෑ..😱
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,892
    3,473
    113
    1782280957483.png
     
    • Haha
    Reactions: KDH

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,398
    16,422
    113
    35
    Spain
    ඔය මේකේ බණින උන් ඔය වීඩියෝ ඵකේ කොමන්ට්ස් බලපං..ජනාධිපති අනුරව තව අවුරුදු 20කටවත් හොල්ලන්න නම් හම්බවෙන්නේ නෑ..😱
    උඹල ම නේ බන් චූන් වෙලා කොමෙන්ට් දාන්නේ, ඉතින් එක රටේම මතය කියලද බන් හිතන්නේ. අනිත් උන් මේවට පුකෙනුත් හිනා වෙනවා
     
    • Like
    Reactions: imback2008

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,558
    8,797
    113
    Galaha
    ඔය මේකේ බණින උන් ඔය වීඩියෝ ඵකේ කොමන්ට්ස් බලපං..ජනාධිපති අනුරව තව අවුරුදු 20කටවත් හොල්ලන්න නම් හම්බවෙන්නේ නෑ..😱
    මහින්දත් රජ උනා කියල හිතන් හිටියෙ බං. බලපන් අනුර ඊගාව ඡන්දෙන් ගෙදර හොර කරේ නැත්තන්. උඹටවත් මටවත් අනුරලාටවත් කියන්න බෑ මේ රටේ ජනමතය වෙනස් වෙන විදිය. ඇත්තම කියනවනම් මිනිස්සුන්ට අනුරව එපා වෙලා තියෙන්නෙ දැනටමත්. අනුරට පුක දුන්න උන් තමයි අපේ ගෙදර ඔක්කොම ඉන්නෙ මාත් ඡන්දෙ දුන්නා හැබැයි පුක දුන්නෙ නෑ. දැන් අපිට ගෙදර උන් කියවනව අහගෙන ඉන්න බෑ ඔලුවෙ කැකුමයි. මමනම් කොටාට බනින්නෙ නෑ මේ රටට මෙහෙම වෙන්න ඕන.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,050
    6,775
    113
    ගග අද්දර
    අපේ මාමා කෙනෙක් ඉන්නව උසස්පෙල කරලා මෙඩිසින් කොළඹ කැම්පස් එකට සිලෙක්ට් වෙලා ඒකෙදි ජෙප්පො එක්ක සෙට් වෙලා උපාදිය අනාගත්තු. කසාදෙකුත් නෑ වයසටත් ගිහින් අනාතයෙක් වගේ ඉන්නව දැන්. දුක් වෙනව කරගත්තු ගොන්කං ගැන. :yes:
    Oya wagema kenek hitiya garment ekaka merchandising/development kara kara. Medicine gihin oya wagema Kela wela.
     
    • Sad
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,605
    2,421
    113
    අපේ මාමා කෙනෙක් ඉන්නව උසස්පෙල කරලා මෙඩිසින් කොළඹ කැම්පස් එකට සිලෙක්ට් වෙලා ඒකෙදි ජෙප්පො එක්ක සෙට් වෙලා උපාදිය අනාගත්තු. කසාදෙකුත් නෑ වයසටත් ගිහින් අනාතයෙක් වගේ ඉන්නව දැන්. දුක් වෙනව කරගත්තු ගොන්කං ගැන. :yes:
    ඉතින් උබලයි මාමාට කියාපන්කෝ අර තාම ජෙප්පන්ට කඩේ යන දීපානි සිල්වාව කසාද බැඳ ගන්න කියලා.

    Comedy Central GIF by The Jim Jefferies Show