හරී හිතට දැනුන විඩීයෝවක්.. මට නැතැත් වෙන එකෙක් ඒක දිනලා ඒ සතුට මට මේක බලලා දැනුනා.. ඒ නිසයි ශෙයාර් කලේ... ජය වෙන්න ඕනේ පුතේ... අපේ වයසත් එක්ක... ඔයාගේ වීඩියෝ එක බැලුවම තේරෙනවා ඔයා මොන තරම් කැප කිරීමක් කරලද කියලා.. ප්‍ය හිස් පෑන් කියාවී ඔබේ කැප කිරීම..
එදවස මම කොළඹ පිරිමි පාසලක අධ්‍යාපනය ලබන කාලේ මාගේ හොඳම මිතුරා අපිත් එක්ක ඉඳලා හවස පංති ගිහින් රෑ එළි වෙනකන් වැඩ කරලා උගේ පෑන තීන්ත අඟලක් අඩු වෙනවා පහුවෙනිදට ආවම.. ඌ එච්චරට රෑ වැඩ කරලා.. ලියලා.. පේරා ගිය ඌ අද ප්‍රධාන පෙලේ බැංකුවක ප්‍රධාන ඉංජිනේරු! එහෙමයි ජීවිත...
කිරියේ මෙඩ්ඩෙක් හරි ඉන්නව නම් සතුටට කරුණක්..අළුත් පරම් පරාවේ... නැද්ද එහෙම එකෙක්?