ජනපති බොරු කියන වීඩියෝ හැදුව අයට වැඩ වැරදි

hitter

Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පහත දැක්වෙයි.

    කෘතිම බුද්ධිය (AI) සහ ‘ඩීප් ෆේක්’ (Deep fake) තාක්ෂණය අවභාවිත කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ රුව රැගත් ව්‍යාජ වීඩියෝ පට රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) නිවේදනය කරයි.

    මෙම ව්‍යාජ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් ක්‍රියාත්මක වන බවට ආයතනය වෙත පැමිණිලි ලැබී තිබේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,308
    113
    අර තහඩුවක් ගියත් ලක්ශ 50ක් දෙනවා කිව්ව එවත් හදපුවා වෙන්න ඇති එහෙනම් 😅🤣

    චීනෙන් දුන්න කොමිස් වල චෙක් වල අංක මම ඇස් දෙකෙන් දැක්කා කිව්ව එවත් අනිවාර්යයෙන් Deep Fake
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    අර තහඩුවක් ගියත් ලක්ශ 50ක් දෙනවා කිව්ව එවත් හදපුවා වෙන්න ඇති එහෙනම් 😅🤣

    චීනෙන් දුන්න කොමිස් වල චෙක් වල අංක මම ඇස් දෙකෙන් දැක්කා කිව්ව එවත් අනිවාර්යයෙන් Deep Fake

    සරදියල් සිගරට් හොරකම් කරපු van එකේ අංකෙත් කිව්වා ඔය යකා එක පාරක් ලංකාවට van ඇවිල්ලවත් නැති කාලෙක හිටපු සරදියලෙක් ගැන කියන්න ගිහින් . 🤌:ROFLMAO:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,308
    113
    සරදියල් සිගරට් හොරකම් කරපු van එකේ අංකෙත් කිව්වා ඔය යකා එක පාරක් ලංකාවට van ඇවිල්ලවත් නැති කාලෙක හිටපු සරදියලෙක් ගැන කියන්න ගිහින් . 🤌:ROFLMAO:
    🤣
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,488
    3,871
    113
    මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදනවා

    ------ Post added on Jun 24, 2026 at 11:55 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,895
    3,262
    113
    Malabe

    'ජනපති බොරු කියන වීඩියෝ හැදුව අයට වැඩ වැරදි'​

    Liyala thiyana hatiyata kohomada 'veda varadinne'? Oka nikan news ekakne. 🤔
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පොර්ට් සිටිය හදන්න සීගිරි ගලත් කඩන්න ඕනේ කියලා AI වීඩියෝ හදපු පරයා කව්ද ? 🤌🤣
    පච කොටා සක්කිලියව පෝර්ට් සිටියේ එල්ලන්න ඕනා මහජන ප්‍රදර්ශනයට.🤣 ඒ අතර පසුබිමෙන් වාදනය කරන්න ඕනා කැරියා කියපු පච

    වැඩි වශයෙන් වාදනය කරන්න ඕන මේ ටික පෝර්ට් සිටිය හැදුවොත් ලංකාවෙම කළුගල් ඉවරයි.🖕🤣 එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න බෑ🖕🤣🤣 තහඩුවක් ගියත් ලක්ෂ දහයයි🖕😂
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ

    🤣🤣