විපක්ශෙ ඉන්න ඕන මූ වගේ ගොන්නු කියන පචවලට එතනදිම අරින්න පුලුවන් උන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    මුන් කරපු කෙන්ගෙඩියක් නෑ, රීගෙන promote කරපු VAT සීන් එක අයින් කරගත්තා බල්ලො වගේ, රිලා සංගනනය කරලා පස්සෙ කියනවා ඔන්න ඕකුන්ව මරපන් කියලා, හාල් ගෙන්නෙ නෑ කියලා කවදාවත් නැති ගානට හාල් ගේනවා, සංචිත තාම බිලියනයකින්වත් වැඩි කරගන්න බැරි වෙලා, රුපියල එක මුන්ගෙ කාලෙ 10%කින් විතර අවප්‍රමානය උනා, ඉස්සර ගේමක් නැතුව කන්ට්‍රොල් කරපු ඩෙංගු දැන් වසංගත ලෙවල් එකට ඇවිල්ලා.IMF/tax එපා කියපු උන් කලින් උන්ටත් වඩා ඒවා ගහලා. මුන් නාපුවා ඕනතරම් කියන්න පුලුවන්. ඒත් විපක්ශෙ එක පොන්නයෙක් නෑ මුන්ට කන රත්වෙන්න දෙන්න.

     
    • Love
    Reactions: monson

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    519
    368
    63
    40
    Colombo
    ඔව් මේක නම් ඇත්ත. හරි හමන් සෙට් එකක් හිටියනම් මේ පොයින්ට්ස් ටිකම ඇති ගේමට.

    ඒ උනාට විපක්ෂේ උන්ට තේරෙන්නෙත් නෑ උන් කරන්න ඕන මොකක්ද කියලා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    උබලා වගේ හාල් කෑලි නේ ඉන්නෙ විපක්ශේ :lol: :lol: :lol:
    සීයාට නිල්පාට බස් එක පෙන්නුවා විතරයි ගුපියො, බයියෝ වෙලා නැවතුනේ....
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,931
    113
    VAT eka ain kara gattada?
    ඔව් registration limit එක 60 million ඉඳන් අඩු කරන්න ගිහින් හොඳට නාල දැන් දැන්නෙ නෑ වගේ ඒ ගානම තියෙනවලු. 🤭 🤭

    උබලා වගේ හාල් කෑලි නේ ඉන්නෙ විපක්ශේ :lol: :lol: :lol:
    සීයාට නිල්පාට බස් එක පෙන්නුවා විතරයි ගුපියො, බයියෝ වෙලා නැවතුනේ....

    කන්න බොන්න නැති උඹලා වගේ හිඟන්නො අන්දන්න ඉත්න් මුන්වගෙ උන්ට නතින් 🤭
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    Prasne thiyenne pahugiya (Ranil's 2022-2024) aanduve kauruth ada Vipakshaye nathikama. Hoda EKEK hitiyanam mun okkoma samathala karai. SJB and others kisi gammak athuva giya aanduva karapu veda kiyanne na (kiyannama vuna misak).
    Habei vipakse loku avlakuth na IMO. VAT scene ekath unge kachal nisane aanduva akula gaththe. Petroleum case ekath vipakse nisaney.
     
    Last edited:
    • Like
    Reactions: tharakaf