නීතිමය ගැටළුවක් සඳහා උපදෙසක් දෙන්න පුළුවන්ද?

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,150
    2,019
    113
    Colombo, Sri Lanka.
    මචන්

    විදෙස්ගතව (UAE) ඉන්න පුද්ගලයෙකුගේ නමින් ලංකාවේ නිවසක් මිලදී ගැනීමකදී එම විදෙස්ගතව ඉන්න පුද්ගලයා අනිවාර්යෙන්ම ලංකාවට යායුතුද?

    සියලුම ලියකියවිලි වැඩ සහ නීතිමය වැඩ අවසන් වූ පසු එම විදෙස්ගතව ඉන්න පුද්ගලයා අත්සන් කිරීමට හෝ වෙනත් නීතිමය කටයුත්තකට අනිවාර්යෙන්ම ලංකාවට යායුතුද?

    ලංකාවට නොයා විදෙස්ගතව සිටම ලබාගැනීමට අපේක්ෂිත නිවසේ හිමිකාරිත්වය පවරා ගන්න බැරිද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,126
    113
    දෙන්නට දෙන්න දන්නවා නං ලෝයර් දෙන්නව දන්නවා නං ගන්න කෙනාගෙ අත්සන පස්සෙ ගහන්න කියලා ඔප්පුව ලියන්න පුලුවන්
    මම එහෙම ඉඩම් අරගෙන තියනවා හැබැයි හෙනටම දන්න කියන අයගෙන්

    හැබැයි ගන්න කෙනා අත්සන් කරනකල් ඔප්පව ට්‍රාන්සර් වෙන්න දාන්න බෑ

    ඒ අතරෙ අයිති එකා ගේ වෙන එකෙක්ට විකුනලා දාන්න පුලුවන්

    ඒක නිසා මම හිතන්නෙ මෙහෙට ඇවිත් අත්සන් කරලා ගියත් පාඩු නෑ කියලා ලොකු ගානක එකක් නං
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,205
    14,186
    113
    UAE inna ekek nam mehe awith oya weda tika iwara karala yanna kiyapan. Maha loku kaalayak yanne nane flight time.
    Anika idamak gannawa kiyanne salli nathi ekek wennath bane.
     
    • Like
    Reactions: Tonto and mrazeez

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,513
    1
    5,648
    113
    ලංකාවට එන්න ඕනැ නැ.

    අදාල දේපල මිලදීගැනිමට ලංකාවෙ ඉන්න ඥාතියෙකු හෝ විශ්වාසවන්ත කෙනෙක්ට බලතල පවරා Power of Attorney එකක් ලියන්න ඕනැ

    ලංකාවෙ lawyer කෙනෙක්ට කියල POA හදල ඉන්න රටට ගෙන්න ගන්න. තානාපති කාර්යාලයේ බලය ලත් නිලධාරියකු නැත්නම් ඉන්න රටේ ඇටර්නි බලපත්‍ර සහතික කිරීම සඳහා බලය තියන නිලධාරියෙක් ඉස්සරහ සාක්ෂිකරුවන් දෙන්නෙක් අස්සන් කරල ආපහු ලෝයට එවුවහම එක රෙජිස්ටර් කරනවා.

    POA එක මගින් නම්කල කෙනාට පුලුවන් ඔයා වෙනුවෙන් දේපල මිලදී ගන්න (ගන්නෙ ඔයාගෙ නමට)
     
    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    851
    1,724
    93

    This is the right way but just one addition. It should be a Special Power of Attorney only related to this transaction.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,602
    8,278

    මේ විදියට කරන්න
     
    • Like
    Reactions: mrazeez

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,412
    113
    Note that the Power of Attorney Act was amended in October 2022. No need to visit the consulate or the embassy like previously. Any registered lawyer in your country of domicile can attest. But it needs to be registered in SL.
    Also as mentioned above limit the POA only to this transaction.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,150
    2,019
    113
    Colombo, Sri Lanka.
    දෙන්නට දෙන්න දන්නවා නං ලෝයර් දෙන්නව දන්නවා නං ගන්න කෙනාගෙ අත්සන පස්සෙ ගහන්න කියලා ඔප්පුව ලියන්න පුලුවන්
    මම එහෙම ඉඩම් අරගෙන තියනවා හැබැයි හෙනටම දන්න කියන අයගෙන්

    හැබැයි ගන්න කෙනා අත්සන් කරනකල් ඔප්පව ට්‍රාන්සර් වෙන්න දාන්න බෑ

    ඒ අතරෙ අයිති එකා ගේ වෙන එකෙක්ට විකුනලා දාන්න පුලුවන්

    ඒක නිසා මම හිතන්නෙ මෙහෙට ඇවිත් අත්සන් කරලා ගියත් පාඩු නෑ කියලා ලොකු ගානක එකක් නං
    ඉඩමක් නෙවෙයි මචෝ ගෙයක් ගන්න

    කොහේද ඉඩම?
    ඉඩමක් නෙවෙයි මචෝ ගෙයක් ගන්න. IDH ගොතටුව
    ------ Post added on Jun 24, 2026 at 4:44 PM

    UAE inna ekek nam mehe awith oya weda tika iwara karala yanna kiyapan. Maha loku kaalayak yanne nane flight time.
    Anika idamak gannawa kiyanne salli nathi ekek wennath bane.
    ඉඩමක් නෙවෙයි මචෝ ගෙයක් ගන්න. time එක නෙවෙයි තියන ප්‍රශ්නේ මචෝ. ඇත්තම කතාව දැන් ඔය වැඩේට විතරක් නෙවෙයි නේ යන්න වෙන්නේ අවුරුදු 3-4ක් UAE ඉඳල ලංකාවට යනවා කියන්නේ අඩුම ඔය වැඩේටත් එක්ක සතියක් දෙකක් ඉන්න වෙයි. එහෙම වුනොත් ගෙවල් වල අයට අඩුම කුඩුම, ඥයාති ගෙවල්වලට visiting ඒකරලා එයාලට අඩුම කුඩුම, මුදල් උපහාර ඔය වගේ නැති වියදමක් සහ වාතයක් සෙට් වෙනවනේ. ඔය වැඩේ රහසින් කරත් ලංකාවට එනවා කියන එක රහසක් හෝ හොරෙන් එන්න විදිහක් නැහැ අනිවා leak වෙනවා ලංකාවට ආවා කියලා. අඩුම ලක්ෂ 3ක්-4ක් විතර ඕවට වෙන් කරන්න වෙනවා. සල්ලි නැති එකෙක් වගේ තමයි මචෝ. කට්ටක් කන එකෙක්.
    ------ Post added on Jun 24, 2026 at 5:25 PM

    ලංකාවට එන්න ඕනැ නැ.

    අදාල දේපල මිලදීගැනිමට ලංකාවෙ ඉන්න ඥාතියෙකු හෝ විශ්වාසවන්ත කෙනෙක්ට බලතල පවරා Power of Attorney එකක් ලියන්න ඕනැ

    ලංකාවෙ lawyer කෙනෙක්ට කියල POA හදල ඉන්න රටට ගෙන්න ගන්න. තානාපති කාර්යාලයේ බලය ලත් නිලධාරියකු නැත්නම් ඉන්න රටේ ඇටර්නි බලපත්‍ර සහතික කිරීම සඳහා බලය තියන නිලධාරියෙක් ඉස්සරහ සාක්ෂිකරුවන් දෙන්නෙක් අස්සන් කරල ආපහු ලෝයට එවුවහම එක රෙජිස්ටර් කරනවා.

    POA එක මගින් නම්කල කෙනාට පුලුවන් ඔයා වෙනුවෙන් දේපල මිලදී ගන්න (ගන්නෙ ඔයාගෙ නමට)
    thank you so much මචෝ. මෙහෙම කරන එකින් අර POA එක දෙන කෙනාට අයිතිය පැවරෙන්නේ නැහැ නේද?

    මීට අමතරව අනිවාර්යෙන්ම විදෙස්ගතව ඉන්න මිලදී ගන්න පුද්ගලයා මෙම මිලදීගැනීමට අදාල කටයුත්තකට යාමේ අවශ්‍යතාවයක් තියේද?

    legal documents DHL හරහා courier කරගන්න හෝ නැවත ලංකාවට යවාගන්න පුළුවන්ද?
    ------ Post added on Jun 24, 2026 at 5:34 PM

    This is the right way but just one addition. It should be a Special Power of Attorney only related to this transaction.
    thank you so much for responding macho. and you mean only to sign on behalf?
    ------ Post added on Jun 24, 2026 at 5:40 PM

    මේ විදියට කරන්න
    thank you macho
    ------ Post added on Jun 24, 2026 at 5:40 PM

    Note that the Power of Attorney Act was amended in October 2022. No need to visit the consulate or the embassy like previously. Any registered lawyer in your country of domicile can attest. But it needs to be registered in SL.
    Also as mentioned above limit the POA only to this transaction.
    thank you so much for responding macho. so, for the registration the so-called buyer has to be present in sri lanka?
    ------ Post added on Jun 24, 2026 at 5:42 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,513
    1
    5,648
    113

    thank you so much මචෝ. මෙහෙම කරන එකින් අර POA එක දෙන කෙනාට අයිතිය පැවරෙන්නේ නැහැ නේද?

    මීට අමතරව අනිවාර්යෙන්ම විදෙස්ගතව ඉන්න මිලදී ගන්න පුද්ගලයා මෙම මිලදීගැනීමට අදාල කටයුත්තකට යාමේ අවශ්‍යතාවයක් තියේද?

    legal documents DHL හරහා courier කරගන්න හෝ නැවත ලංකාවට යවාගන්න පුළුවන්ද?
    නැ අයිතිය රට ඉන්න කෙනාට. POA දෙන්නෙ අදාල ගණු දෙනුව එයා වෙනුවෙන් සිදුකරන්න විතරයි.

    නැ

    පුළුවන්
     
    • Like
    Reactions: mrazeez

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    851
    1,724
    93

    ඉඩමක් නෙවෙයි මචෝ ගෙයක් ගන්න. time එක නෙවෙයි තියන ප්‍රශ්නේ මචෝ. ඇත්තම කතාව දැන් ඔය වැඩේට විතරක් නෙවෙයි නේ යන්න වෙන්නේ අවුරුදු 3-4ක් UAE ඉඳල ලංකාවට යනවා කියන්නේ අඩුම ඔය වැඩේටත් එක්ක සතියක් දෙකක් ඉන්න වෙයි. එහෙම වුනොත් ගෙවල් වල අයට අඩුම කුඩුම, ඥයාති ගෙවල්වලට visiting ඒකරලා එයාලට අඩුම කුඩුම, මුදල් උපහාර ඔය වගේ නැති වියදමක් සහ වාතයක් සෙට් වෙනවනේ. ඔය වැඩේ රහසින් කරත් ලංකාවට එනවා කියන එක රහසක් හෝ හොරෙන් එන්න විදිහක් නැහැ අනිවා leak වෙනවා ලංකාවට ආවා කියලා. අඩුම ලක්ෂ 3ක්-4ක් විතර ඕවට වෙන් කරන්න වෙනවා. සල්ලි නැති එකෙක් වගේ තමයි මචෝ. කට්ටක් කන එකෙක්.
    ------ Post added on Jun 24, 2026 at 5:25 PM

    ගෙදරට විතරක් කියල නෑදෑයන්ට හොරෙන් පලයන් බන්. මම එංගලන්තෙ ඉඳන් ඒ විදිහට ගිහිල්ල තියෙනවා ඔය වගේ වැඩවලට.
     
    • Like
    Reactions: mrazeez

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,150
    2,019
    113
    Colombo, Sri Lanka.
    නැ අයිතිය රට ඉන්න කෙනාට. POA දෙන්නෙ අදාල ගණු දෙනුව එයා වෙනුවෙන් සිදුකරන්න විතරයි.

    නැ

    පුළුවන්
    thank you macho. ගොඩක් පින්

    ගෙදරට විතරක් කියල නෑදෑයන්ට හොරෙන් පලයන් බන්. මම එංගලන්තෙ ඉඳන් ඒ විදිහට ගිහිල්ල තියෙනවා ඔය වගේ වැඩවලට.
    ගෙදර එවුන්ට රහස් රකින්න බැහැ බන්. එනවා කියල කියන පරක්කුව තමයි රටටම පත්තු කරයි. හොරෙන් වැඩක් කරගන්න අමාරුයි මචෝ. අසල් වැසියෝ ඊට හපන්.
    ------ Post added on Jun 24, 2026 at 7:57 PM
     
    • Haha
    Reactions: vishamacharya

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,528
    2,536
    113
    මාළඹේ
    දැන් ඉඩමක් මිලදී ගැනීමකදි ඇටෝර්නි බලපත්‍රයක් ඕනේ නැහැ මචං. (2024 අංක 2 දරණ වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත).
    අත්සන් කරන කෙනාට බලය පැවරීමේ ලිපියක් තිබුණා නම් ඇති.
     
    • Like
    Reactions: mrazeez

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,438
    1,391
    113
    මචන්

    විදෙස්ගතව (UAE) ඉන්න පුද්ගලයෙකුගේ නමින් ලංකාවේ නිවසක් මිලදී ගැනීමකදී එම විදෙස්ගතව ඉන්න පුද්ගලයා අනිවාර්යෙන්ම ලංකාවට යායුතුද?

    සියලුම ලියකියවිලි වැඩ සහ නීතිමය වැඩ අවසන් වූ පසු එම විදෙස්ගතව ඉන්න පුද්ගලයා අත්සන් කිරීමට හෝ වෙනත් නීතිමය කටයුත්තකට අනිවාර්යෙන්ම ලංකාවට යායුතුද?

    ලංකාවට නොයා විදෙස්ගතව සිටම ලබාගැනීමට අපේක්ෂිත නිවසේ හිමිකාරිත්වය පවරා ගන්න බැරිද?
    A POWER OF ATTORNEY can sign on behalf of the owner.
     
    • Like
    Reactions: mrazeez

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,150
    2,019
    113
    Colombo, Sri Lanka.
    දැන් ඉඩමක් මිලදී ගැනීමකදි ඇටෝර්නි බලපත්‍රයක් ඕනේ නැහැ මචං. (2024 අංක 2 දරණ වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත).
    අත්සන් කරන කෙනාට බලය පැවරීමේ ලිපියක් තිබුණා නම් ඇති.
    thank you macho. දැනගන්න අහන්නේ මචෝ බලය පවරන්නේ අත්සන් කරන්න විතරයි නේද? ගෙදර අයිතිය පැවරෙන්නේ නැහැ නේද?

    A POWER OF ATTORNEY can sign on behalf of the owner.
    thank you so much macho
    ------ Post added on Jun 24, 2026 at 10:06 PM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,792
    3,571
    113
    මම දන්න එක්කෙනෙක් මාදිවෙල ඉඩමක් විකුණුව, ඉස්සෙල්ල ඔක්කොම සෙට් කරලා, එක දවසෙන් ආව, අත්සන් කරා, ගියා. ගොඩක් ඉස්සර හැබැයි.
    ඒත් අර උඩින් කියල තියන විදිහට කරන්න පුළුවන් නම් හරි ඇති. මගේ දැනීම සීරෝ.
     
    • Like
    Reactions: vishamacharya

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,528
    2,536
    113
    මාළඹේ
    thank you macho. දැනගන්න අහන්නේ මචෝ බලය පවරන්නේ අත්සන් කරන්න විතරයි නේද? ගෙදර අයිතිය පැවරෙන්නේ නැහැ නේද?

    thank you so much macho
    ------ Post added on Jun 24, 2026 at 10:06 PM

    නැහැ මචං. හිමිකාරීත්වයට මුකුත් වෙන්නේ නැහැ. නොතාරිස්ට කියන්න. එයා ලියුම හදලා දෙයි. බලය පැවරීමේ ලියුමත් එක්ක ඒ ගැන ඔප්පුවේ පැහැදිලිව සඳහන් කළා නම් හරි.
     
    • Like
    Reactions: mrazeez

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,325
    4,155
    113
    Up

    Dan Witness 2 and ganna vikunana dennage Sign eka time eke notary essaraha tiyanna Oney, Left or right Thumbs tiyanna Oney 2022 prevention of fraud ordinance section 5-1 anuwa
     
    • Like
    Reactions: mrazeez