අභීත අයියට ලොකුවට ස්කෝර් කරන්න බැරිවෙච්ච නිසා, අභීත අයියා පොහොට්ටුවට ඇතුල් වෙලා ඉන්න ජේවීපී ඩබල් ඒජන්ට් කෙනෙක්, ඒ නිසා හිතා මතාම තරිඳුට පැරදුනා කියලා සමහරු ප්රචාරණයක් ගෙනියනවා. ඒවට අහුවෙන්න එපා. මේ කතාව කියන්නෙ ජෙප්පොම තමයි. උන්ට ඕනේ පොහොට්ටුව ඇතුලෙ තියෙන සමගිය නැති කරලා දාන්න.
දුටු ගැමුණු රජතුමාට දස මහ යෝධයොන්ගෙන් එක්කෙනෙක් හරි නැති උනා නම් රට එක්සේසත් කරනව බොරු. ජේවීපී NGO නඩ වල ඇජෙන්ඩා වලට රැවටිලා අභීත අයියා වගේ සෙන්පතියෙක් නාමල් මහත්තයට නැති කරන්න දායක වෙන්න එපා.