China Visa (චීන වීසා)

dulkith

Junior member
  • May 9, 2011
    62
    4
    8
    ඔබේ ❤
    චීන වීසා එකක් ගන්න කොච්චර කාලයක් ගතවෙනවාද?
    සාමාන්‍ය (normal) සහ වේගවත් (express) සේවා අතර වෙනස මොකක්ද?
    අයදුම් කරන්න කලින් දන්න ඕන වැදගත් දේවල් මොනවාද?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,645
    2,338
    113
    frequent traveler kenek nm ude dala hawasa unath gattaki. mn multiple entry daganne year ekatama business visa. api normally visa agent denawa letter heads, visiting cards, bank confirmations, bank statements hotel bookings. samahara welawata factories yaddi ehema ona wenne nah invitation eka Chinese company eken ena nisa
     
    • Like
    Reactions: dulkith

    yaka92

    Active member
  • Jun 22, 2017
    201
    155
    43
    colombo
    Normal 10 working days ඇතුලත විසා එනවා.
    banks ස්ටටෙමෙන්ට් එකක් පෙන්නන ඕනේ.
    agency එකකින් apply කරාම උන් ඔක්කොම අනිත් documents හදල submit කරනවා..
     
    • Like
    Reactions: dulkith