Drone eken puluwantoday joke
වදුරො ගනන් කරන්න බැරිදDrone eken puluwan
1. Rubbish tiyena areas identify karanna
2. Drone eken puluwan, net ekak daala samples collect karanna maduruwonge
Godak dewal thiyenawa.
තව ජෝක් එකක් කියන්නද? You can go fishing with a drone.
Thermal camera ekak daalaa AI eken ganan karanna barida approx. ?වදුරො ගනන් කරන්න බැරිද![]()
ඩෙන්ගු මදුරුවොද හොයන්නෙ කුණු තියෙන තැන්ද.Drone eken puluwan
1. Rubbish tiyena areas identify karanna
2. Drone eken puluwan, net ekak daala samples collect karanna maduruwonge
Godak dewal thiyenawa.
තව ජෝක් එකක් කියන්නද? You can go fishing with a drone.
කුනු තියෙන තන් වල thamai ගොඩක් maduruwo හැදෙන්නෙ, 'හැබැයි", වැවක්, ගඟක්, වගෙ තැනක ඔය අයිනෙ පොඩි පොඩි වතුර වලවල් වල මදුරුවො හැදෙන එක නැති කරන්නෙ කොහොමද දන්නෙ නැ, වෙන රටවල (ආසියාතික රටවලා, මාසෙකට සැරයක් දෙසැරයක් දුම ගහනවා මැශින් එකකින් (තෙල් බෙහෙත්) neighbourhood එකෙ.ඩෙන්ගු මදුරුවොද හොයන්නෙ කුණු තියෙන තැන්ද.
clean sri lanka කියල මගුලක් කරා නේ කෝ ඒකෙ ප්‍රතිඵල. දැන් ඩෙංගු වැඩියි අඩුම දුම් ගහන ප්‍රොජෙක්ට් එකක්වත් යනවද. තියෙන කුණු ටිකවත් හරියට ක්ලීන් කරන්න සැලැස්මක් නෑ.
ඇවිස්සුනාට පස්සෙ ඩ්‍රෝන් යවල වැඩක් නෑ. කීටය, බිත්තර කාලෙදිම වඳ කරන්න ඕන නැත්තම් next season එකටත් එනව.
මාලු අල්ලන්න ඩ්‍රෝන යවනව තමා. මහපරිමාණෙන් කරන්න ඕන වෙලාවට pilot project කරල හරියන්නෙ නෑ හොර ඩොබියො..
dengue මදුරුවො බිත්තර දාන්නෙ පිරිසිදු වතුර රඳන තැන් වල. ඔය බිත්තර වල life span එක මාස 6-7 ක් තියෙනව. මදුරුව ඉන්නෙ දවස් 7යි. පායල පායල වැහැපු ගමන් සීසන් එක පටන් ගන්නව. ඒ පටන් ගැන්මෙදිම ඉවර කරන්න ඕන.කුනු තියෙන තන් වල thamai ගොඩක් maduruwo හැදෙන්නෙ, 'හැබැයි", වැවක්, ගඟක්, වගෙ තැනක ඔය අයිනෙ පොඩි පොඩි වතුර වලවල් වල මදුරුවො හැදෙන එක නැති කරන්නෙ කොහොමද දන්නෙ නැ, වෙන රටවල (ආසියාතික රටවලා, මාසෙකට සැරයක් දෙසැරයක් දුම ගහනවා මැශින් එකකින් (තෙල් බෙහෙත්) neighbourhood එකෙ.
සමහර එවුන් ගුටිත් කනවාworse උනාම ඇවිල්ල මිනිස්සුන්ට දඩ ගහල යනව.
ehema clean karapu successful projects thibba pitarataka karapu. youtube athi.කලින් බේරේ වැව සුද්ද කරන්න මොකක්ද ඔටෝමෙට් රොබෝලා දාල කරා නේ. දැන් බේරේ හරි ගියාද බන්? මුන් නිකම් නිවුස් මවනවා, සල්ලි කනවා. ඔඅ මුදලෙන් අවදානම වැඩි ප්‍රදේශ වල සතියට දෙපාරක් දුම් ගැස්සුවා නම් වැඩේ ක්ලෝස්.
ලාල්කාන්ත ගෙන් තමා ඔක අහලා බලන්න වෙන්නේThermal camera ekak daalaa AI eken ganan karanna barida approx. ?