ජෙපි තරිඳුලාගේ නාගැනීම 🙈

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,734
    40,358
    113
    අභීතයා කළේ කොන්ත්‍රාත්තුවක්..

    සරලවම...

    @Phone Hora අන්ඩකවර් ජෙප්පා එක්ස්පෝස්ඩ්

    අභීත අයියට ලොකුවට ස්කෝර් කරන්න බැරිවෙච්ච නිසා, අභීත අයියා පොහොට්ටුවට ඇතුල් වෙලා ඉන්න ජේවීපී ඩබල් ඒජන්ට් කෙනෙක්, ඒ නිසා හිතා මතාම තරිඳුට පැරදුනා කියලා සමහරු ප්‍රචාරණයක් ගෙනියනවා. ඒවට අහුවෙන්න එපා. මේ කතාව කියන්නෙ ජෙප්පොම තමයි. උන්ට ඕනේ පොහොට්ටුව ඇතුලෙ තියෙන සමගිය නැති කරලා දාන්න.

    දුටු ගැමුණු රජතුමාට දස මහ යෝධයොන්ගෙන් එක්කෙනෙක් හරි නැති උනා නම් රට එක්සේසත් කරනව බොරු. ජේවීපී NGO නඩ වල ඇජෙන්ඩා වලට රැවටිලා අභීත අයියා වගේ සෙන්පතියෙක් නාමල් මහත්තයට නැති කරන්න දායක වෙන්න එපා.
     
    Last edited:
    • Love
    • Haha
    Reactions: shenat and wpril5

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,103
    1,834
    113
    යහපාලන කුක්කොන්ට ආණ්ඩුව නැතිවෙන්න ලොකුම හේතුවක් පාස්කු 😅😅😅

    ඒත් බයියින්ට පුක දෙන යහපාලන කුක්කො හැමතැනම, 😂😂😂
    ලැජ්ජා නැතිකම ඉහට උඩින් 😂😂
    මචං මම මේ උබට නිකමට කියන්නේ. යහපාලනේ හදලා ජනාධිපති උනේ සිරිසේන. අගමැති උනේ රනිල්. ඉතුරු උනේ ජේ.වී.පී. එක විතරයි. උන් තමා එතකොට කුක්කෝ උනේ. ඒ කුක්කා කම කොච්චරද කියනවා නම් රනිල්ගේ අගමැති කම බේරන්න විජිත හේරත් උසේන් බෝල්ට්ගේ රෙකෝඩ් එකත් කැඩුවා. උබලාගේ උන්ටම උබලාම නෝන්ඩි දාන එක පොඩ්ඩක් හරි මදි නේද මචං. 🤭🤭🤭🤭🤭
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    170
    332
    63
    Malabe
    රාජපක්ශ කැරියන්ගෙ සම්භන්දය එලියට ගන්න නං ශානි ඔතන ඉන්නම ඕන. ශානි ගැන මොකක් හරි අවුලක් තියනව නං ගූ පෝට්ටු හරි සිලි බයි පාන්ඩුවක් ආපු දවසට කර ගනිල්ල.
    ඔන්න ඕක තමා ප්‍රශ්නේ. ශානිය කරන්නේ ඇරියස් පිරිමහගැනිල්ලක් මිසක් සාදාරණ පරීක්ෂණයක් නෙවේ. ඕකට හුරේ දාන උඹලත් කරන්නේ අපි රාජපක්ෂලාට කෙලියා යකෝ කියලා එන ඩෝපිමින් රශ් එකේ ආතල් එක ගන්න එක මිසක් පාස්කු වින්දිතයන්ට සාධාරණයක් කරන එක නෙවේ.

    නැත්නම් යකෝ දේශපාලුවන්ගේ වලන් හෝදන්නත් කතාකරපු, පක්ෂේ මීටින් වල ඉඳපු, පාස්කු බෝම්බේදී වගකීම් පැහැර ඇරියා කියලා චෝදනා එල්ල උණු, පොලිසියෙන් ඉන්ටඩික් කරලා එලවපු බුවෙක්ගෙන් සාධාරණ පරීක්ෂණයක් වෙයි කියලා හොඳ සිහියෙන් ඉන්න මනුස්සයෙක් විස්වාස කරයිද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,818
    1
    15,497
    113
    මචං මම මේ උබට නිකමට කියන්නේ. යහපාලනේ හදලා ජනාධිපති උනේ සිරිසේන. අගමැති උනේ රනිල්. ඉතුරු උනේ ජේ.වී.පී. එක විතරයි. උන් තමා එතකොට කුක්කෝ උනේ. ඒ කුක්කා කම කොච්චරද කියනවා නම් රනිල්ගේ අගමැති කම බේරන්න විජිත හේරත් උසේන් බෝල්ට්ගේ රෙකෝඩ් එකත් කැඩුවා. උබලාගේ උන්ටම උබලාම නෝන්ඩි දාන එක පොඩ්ඩක් හරි මදි නේද මචං. 🤭🤭🤭🤭🤭
    උබ ඇයි තොප්පිය දාගත්තේ 😂😂😂
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,582
    22,725
    113
    අම්බකිස්ස
    ඔන්න ඕක තමා ප්‍රශ්නේ. ශානිය කරන්නේ ඇරියස් පිරිමහගැනිල්ලක් මිසක් සාදාරණ පරීක්ෂණයක් නෙවේ. ඕකට හුරේ දාන උඹලත් කරන්නේ අපි රාජපක්ෂලාට කෙලියා යකෝ කියලා එන ඩෝපිමින් රශ් එකේ ආතල් එක ගන්න එක මිසක් පාස්කු වින්දිතයන්ට සාධාරණයක් කරන එක නෙවේ.

    නැත්නම් යකෝ දේශපාලුවන්ගේ වලන් හෝදන්නත් කතාකරපු, පක්ෂේ මීටින් වල ඉඳපු, පාස්කු බෝම්බේදී වගකීම් පැහැර ඇරියා කියලා චෝදනා එල්ල උණු, පොලිසියෙන් ඉන්ටඩික් කරලා එලවපු බුවෙක්ගෙන් සාධාරණ පරීක්ෂණයක් වෙයි කියලා හොඳ සිහියෙන් ඉන්න මනුස්සයෙක් විස්වාස කරයිද?
    කාගේ ඇරියස් කවර් කල්ත් උසාවියෙන් ඔප්පු කරන්න ඕනි ඒවා. එඩිට් හඩපටි දාලා ඉනටඩික්න් කරලා උසාවියෙන්මනේ ආයේ සේවයේ පිහිටෙව්වේ, අනිත් උන් ඔය ප්‍රශ්නවලට මූණ දුන්න විදිහටම මූණ දෙන්න එහෙනන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    අපි කවුරුත් දැන් දන්නවනේ ජෙපි තරිඳුලා අභීත එක්ක විවාද කරන්න ගිහින් සුපිරියට නාගත්තා කියලා. මේ වගේම ගම්මන්පිල, මහින්ද පතිරණ වගේ අයත් ගෙන්නලා තරිඳුවට ආයෙත් පාරක් නාන්න දීලා ආතල් එකක් ගන්න තියෙනව නං මරු. 😂

    මං නං කියන්නෙ මේ පාර බයි තක්සලාව චැනල් එකට ගෙනල්ලා රෙද්දෙ රෙවෙන්න දෙන්න ඕන 🙏🏼

    උබලට එහෙම හිතෙන්නෙ නැද්ද? 😎

    ත්‍රෙඩ් එකට සපෝට් එකක් දීපල්ලා 🙏🏼 @2osama @KDH @හෙළයෙක් @HKavinda @Candid-B @Inigo Montoya @ozykolla @monson @
    ඉදා මේක බලපං මොඩයා😂😂

    • Haha
    Reactions: Inigo Montoya

    TheShadow

    Well-known member
  • May 19, 2019
    170
    332
    63
    Malabe
    කාගේ ඇරියස් කවර් කල්ත් උසාවියෙන් ඔප්පු කරන්න ඕනි ඒවා. එඩිට් හඩපටි දාලා ඉනටඩික්න් කරලා උසාවියෙන්මනේ ආයේ සේවයේ පිහිටෙව්වේ, අනිත් උන් ඔය ප්‍රශ්නවලට මූණ දුන්න විදිහටම මූණ දෙන්න එහෙනන්.
    හඬ පටි එඩිට් කියලා කොහෙද බන් තිබ්බේ. ශානි වත් කියන් නැති දේවල් නේ උඹ කියන්නේ. ඔය හඬ පටිත් හේතු උනා පොරව ඉන්ටර්ඩික් කරන්න. එහෙම ඉන්ටර්ඩික් වෙච්ච බුවා තමා අනුර ජනාධිපති උනාම ආපහු කොන්ත්‍රාත් පදනමෙන් බදවගන්නේ. නැතුව උසාවියකින් නිදොස් කොට ආපහු සේවයේ පිහිටෙව්වා වගේ මගුලක් නෙවේ උනේ.

    ඇරියස් කවර් කිරිල්ල උසාවියෙන් ඔප්පු කරන්න ඕන කියලා උඹ කියනවා. ඒ උනාට උඹ දන්නවනේ සලේ ව උසාවියකින් හිරේ දාල හරි නඩුවක් ඉවර වෙනකන් රිමාන්ඩ් කරලා හරි නෙවේ තියෙන්නේ. අනුර DO එක අස්සන් කරනවා දවස් 90 කට එතකොට සලේ දවස් 90ක් ශානිගෙ හිරකූඩුවේ. ඒක ඉවරවෙද්දි අනුර ආපහු දවස් 90 කට DO එක අත්සන් කරනවා එතකොට ඊළඟ දවස් 90 ආයේ හිරකුඩුවේ. උසාවියට ඇප දෙන්න වත් මොකුත් කරන්න බෑ.

    අනිත් එක මන් දන්න තරමින් තමන්ට ඕන විදිහට බොරු සාක්කි හැදුවා කියලා නඩු සෙට් එකක්ම තියනවා ශානි ට විරුද්දව. එහෙවු බුවෙක් මේන් කියලා කරයි සාදාරන පරීක්ෂණයක්.

    රාජපක්ෂලාව ගාවල මොනවා හරි නඩුවක් දැම්මම උඹලා කිචි කැවිලා ෆෝම් වෙලා අනිත් ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා යනවා කියලා ආණ්ඩුව දන්න නිසා තමා ඔය වගේ ඇරියස් තියන බුවෙක් සෙට් කරන් ආණ්ඩුව ගේම ගහන්නේ. නැතුව සාදාරණ පරීක්ෂණයක් නම් ලොවෙත් වෙන් නෑ ඕකා ඉන්නකන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,536
    14,149
    113
    දිග දෙකයි කොට එකයි ගහල රේකා බේරගන්න ගියපු අභීතයව කව්ද යකෝ විවාද වලට අරන් යන්නේ :rofl:

    බයියන්නට සරල සිංහල
    අද සිංහල අකුරු පාඩම 👇

    මොඩයා ❌

    මෝඩයා ✅

    ------------
    ඉදා ❌
    ඉඳා ✅

    Avition ❌
    Aviation ✅
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    නඩුව යනවා තවම දවස ගානේ අහනවා. අනික කලින් ආන්ඩු දෙකක් තිබ්බේ නඩුව ඉවරකරලා දාන්න තිබ්බනේ ජෙප්පෝ ආවට පස්සෙ තමා දවස ගානේ නඩුව අහන්න වෙනම තැනක් දීලා අහන්න ගත්තේ. පීචන් උනා මදිද අප්පා
    ------ Post added on Jun 24, 2026 at 8:47 AM

    අනේ යකෝ. රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. 🤌🏼

    නානා හොඳ උනා
    කාදිනල් වේස පොන්නය රජ උනා
    හමුදාව බලු උනා නේද පොන්නයෝ
    පොන්න කුරුසයෝ ලොකුද බල්ලෝ

    ඒ උනාට කාදිනල්ටයි @Candid-B ටයි පොන්න කුරුසයෝ කිව්ව එක වැරදියි. 🙁 මොනව උනත් කැන්ඩිඩ් උබලගෙ ටීම් එකේනෙ.
    ------ Post added on Jun 25, 2026 at 5:32 AM
     
    • Haha
    Reactions: Candid-B

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,821
    16,980
    113
    Kottawa
    හඬ පටි එඩිට් කියලා කොහෙද බන් තිබ්බේ. ශානි වත් කියන් නැති දේවල් නේ උඹ කියන්නේ. ඔය හඬ පටිත් හේතු උනා පොරව ඉන්ටර්ඩික් කරන්න. එහෙම ඉන්ටර්ඩික් වෙච්ච බුවා තමා අනුර ජනාධිපති උනාම ආපහු කොන්ත්‍රාත් පදනමෙන් බදවගන්නේ. නැතුව උසාවියකින් නිදොස් කොට ආපහු සේවයේ පිහිටෙව්වා වගේ මගුලක් නෙවේ උනේ.

    ඇරියස් කවර් කිරිල්ල උසාවියෙන් ඔප්පු කරන්න ඕන කියලා උඹ කියනවා. ඒ උනාට උඹ දන්නවනේ සලේ ව උසාවියකින් හිරේ දාල හරි නඩුවක් ඉවර වෙනකන් රිමාන්ඩ් කරලා හරි නෙවේ තියෙන්නේ. අනුර DO එක අස්සන් කරනවා දවස් 90 කට එතකොට සලේ දවස් 90ක් ශානිගෙ හිරකූඩුවේ. ඒක ඉවරවෙද්දි අනුර ආපහු දවස් 90 කට DO එක අත්සන් කරනවා එතකොට ඊළඟ දවස් 90 ආයේ හිරකුඩුවේ. උසාවියට ඇප දෙන්න වත් මොකුත් කරන්න බෑ.

    අනිත් එක මන් දන්න තරමින් තමන්ට ඕන විදිහට බොරු සාක්කි හැදුවා කියලා නඩු සෙට් එකක්ම තියනවා ශානි ට විරුද්දව. එහෙවු බුවෙක් මේන් කියලා කරයි සාදාරන පරීක්ෂණයක්.

    රාජපක්ෂලාව ගාවල මොනවා හරි නඩුවක් දැම්මම උඹලා කිචි කැවිලා ෆෝම් වෙලා අනිත් ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා යනවා කියලා ආණ්ඩුව දන්න නිසා තමා ඔය වගේ ඇරියස් තියන බුවෙක් සෙට් කරන් ආණ්ඩුව ගේම ගහන්නේ. නැතුව සාදාරණ පරීක්ෂණයක් නම් ලොවෙත් වෙන් නෑ ඕකා ඉන්නකන්.
    First of all am not a ජෙප්පා

    එත් මෙකේ කියල තියෙන දේවල් අවුල්.. තරිදු ඕවා ගොඩක් ඒවා වැරදී කියලා සාක්ශි එක්ක කියලා තියෙනවා.

    අර වලං කේස් එකත් වෙලා තියෙන්නේ රංජා ජජ්ලව ටෝක් කරන්න හදලා.. ශානි කියලා තියෙන්නේ "ගෙදරට ඇවිත් වලං හරි හෝදල දෙන්නම් ඒත් ඕක කරන්න එපා" කියලා.. උගේ ටෝකින් ස්ටයිල් එක පොඩ්ඩක් අඩු කුලේ ඉතින්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රංජගේ ගෙට පැනල උගෙ පුද්ගලික දේවල් අරන් ගිහින් ඉන්ටනෙට් දාපු එක කමක් නැද්ද?
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    @Phone Hora අන්ඩකවර් ජෙප්පා එක්ස්පෝස්ඩ්

    අභීත අයියට ලොකුවට ස්කෝර් කරන්න බැරිවෙච්ච නිසා, අභීත අයියා පොහොට්ටුවට ඇතුල් වෙලා ඉන්න ජේවීපී ඩබල් ඒජන්ට් කෙනෙක්, ඒ නිසා හිතා මතාම තරිඳුට පැරදුනා කියලා සමහරු ප්‍රචාරණයක් ගෙනියනවා. ඒවට අහුවෙන්න එපා. මේ කතාව කියන්නෙ ජෙප්පොම තමයි. උන්ට ඕනේ පොහොට්ටුව ඇතුලෙ තියෙන සමගිය නැති කරලා දාන්න.

    දුටු ගැමුණු රජතුමාට දස මහ යෝධයොන්ගෙන් එක්කෙනෙක් හරි නැති උනා නම් රට එක්සේසත් කරනව බොරු. ජේවීපී NGO නඩ වල ඇජෙන්ඩා වලට රැවටිලා අභීත අයියා වගේ සෙන්පතියෙක් නාමල් මහත්තයට නැති කරන්න දායක වෙන්න එපා.

    මහින්ද පතිරණ 😅

    729099642_28357904357128415_4762372830933161810_n.png
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,582
    22,725
    113
    අම්බකිස්ස
    හඬ පටි එඩිට් කියලා කොහෙද බන් තිබ්බේ. ශානි වත් කියන් නැති දේවල් නේ උඹ කියන්නේ. ඔය හඬ පටිත් හේතු උනා පොරව ඉන්ටර්ඩික් කරන්න. එහෙම ඉන්ටර්ඩික් වෙච්ච බුවා තමා අනුර ජනාධිපති උනාම ආපහු කොන්ත්‍රාත් පදනමෙන් බදවගන්නේ. නැතුව උසාවියකින් නිදොස් කොට ආපහු සේවයේ පිහිටෙව්වා වගේ මගුලක් නෙවේ උනේ.

    ඇරියස් කවර් කිරිල්ල උසාවියෙන් ඔප්පු කරන්න ඕන කියලා උඹ කියනවා. ඒ උනාට උඹ දන්නවනේ සලේ ව උසාවියකින් හිරේ දාල හරි නඩුවක් ඉවර වෙනකන් රිමාන්ඩ් කරලා හරි නෙවේ තියෙන්නේ. අනුර DO එක අස්සන් කරනවා දවස් 90 කට එතකොට සලේ දවස් 90ක් ශානිගෙ හිරකූඩුවේ. ඒක ඉවරවෙද්දි අනුර ආපහු දවස් 90 කට DO එක අත්සන් කරනවා එතකොට ඊළඟ දවස් 90 ආයේ හිරකුඩුවේ. උසාවියට ඇප දෙන්න වත් මොකුත් කරන්න බෑ.

    අනිත් එක මන් දන්න තරමින් තමන්ට ඕන විදිහට බොරු සාක්කි හැදුවා කියලා නඩු සෙට් එකක්ම තියනවා ශානි ට විරුද්දව. එහෙවු බුවෙක් මේන් කියලා කරයි සාදාරන පරීක්ෂණයක්.

    රාජපක්ෂලාව ගාවල මොනවා හරි නඩුවක් දැම්මම උඹලා කිචි කැවිලා ෆෝම් වෙලා අනිත් ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා යනවා කියලා ආණ්ඩුව දන්න නිසා තමා ඔය වගේ ඇරියස් තියන බුවෙක් සෙට් කරන් ආණ්ඩුව ගේම ගහන්නේ. නැතුව සාදාරණ පරීක්ෂණයක් නම් ලොවෙත් වෙන් නෑ ඕකා ඉන්නකන්.
    https://srilankabrief.org/administr...on-of-shani-abeysekara-after-six-year-ordeal/

    අඩු තරමේ ගූගල් කරලා හරි බලා කියන්න , වාස් ගුනවර්දන නඩුවට බොරු සාක්කි හැදුවා කියලා ගෝටනේ කිව්වේ, උසාවියෙන් ඒවා බොරු නඩු පටලවන්න බෑ කියලා තින්දු දුන්නේ, අනේ බන් දන්න තරම තමා. සාදාරන පරීක්ශ්නයක් තියලා ඉවර කරගත්තේ නැත්තේ ඇයි පාස්කුවලට ආන්ඩුව ගත්තේ ඒකටනේ, උන්ගේ නඩු ටික නන් ඉවර කරගත්තා, මහින්දලා ගෝටාලා DO ගහනකොට හිල්ටන් එකේ රූම් වලද නතර කලේ දැන් එක එක්කෙනාගේ කූඩුවල දාන්න, අනෙ බන් මිස්ඉන්ෆොර්මේශන් කැම්පේන් නන් කරන්නෙ එක එක්කේ එක්ක කියවගන්නේ නැතුව ඉන්න, පේනවනේ දැන් වෙලා තියෙන වින්නැහිය.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    TheShadow

    Well-known member
  • May 19, 2019
    170
    332
    63
    Malabe
    First of all am not a ජෙප්පා

    එත් මෙකේ කියල තියෙන දේවල් අවුල්.. තරිදු ඕවා ගොඩක් ඒවා වැරදී කියලා සාක්ශි එක්ක කියලා තියෙනවා.

    අර වලං කේස් එකත් වෙලා තියෙන්නේ රංජා ජජ්ලව ටෝක් කරන්න හදලා.. ශානි කියලා තියෙන්නේ "ගෙදරට ඇවිත් වලං හරි හෝදල දෙන්නම් ඒත් ඕක කරන්න එපා" කියලා.. උගේ ටෝකින් ස්ටයිල් එක පොඩ්ඩක් අඩු කුලේ ඉතින්
    Fact එක වෙනස් වෙන් නෑ නේ මචන්. වලං හෝදලා දීලා නෑ ඒක ඕන පොඩි එකෙකුට තේරෙනවා. මෙතන තියන අවුල පොර රන්ජා වගේ පොලිටිකල් බුවා ලට ගොට්ට අල්ලලා තමා කේස් විසදන්නේ. රන්ජා මොකෙද්ද CID එකේ කේස් වලට මැදිහත් වෙන්න. පශු සම්පත් නියෝජ්‍ය ඇමති ද මොකෙද්ද එකෙක්නෙ ඒ කාලේ. මොකෝ ශානි පශු සම්පතක්ද රන්ජට රිපෝර්ට් කරන්න. වලං කේස් එක කියලා පොදුවේ කියන්නේ ඔය පොර පට්ට විදිහට දේශපාලුවන්ට ගොට්ට අල්ලන එක. ඒක පැහැදිලිවම අවුල්. එහෙම එකෙක්ගෙන් කවදාවත් ස්වාදීන පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    රංජගේ ගෙට පැනල උගෙ පුද්ගලික දේවල් අරන් ගිහින් ඉන්ටනෙට් දාපු එක කමක් නැද්ද?
    හඬපට එඩිටඩ් නෑ නේ. පුද්ගලික දේවල් එලියට දාපු එක ටිකක් අවුල් තමා. හැබැයි එහෙම කරේ නැත්නම් මිනිස්සු කොහොමද දැනගන්නේ බුවා දේශපාලුවන්ට පට්ට විදිහට ගොට්ට අල්ලන බුවෙක් කියලා. ඔය ටික එලියට ආවේ නැත්නම් අපිත් හිතන්නේ පොර පට්ට ස්වාදීන ෂර්ලොක් හෝම්ස් වගේ බුවෙක් කියලා.
    ------ Post added on Jun 25, 2026 at 9:33 AM

    https://srilankabrief.org/administr...on-of-shani-abeysekara-after-six-year-ordeal/

    අඩු තරමේ ගූගල් කරලා හරි බලා කියන්න , වාස් ගුනවර්දන නඩුවට බොරු සාක්කි හැදුවා කියලා ගෝටනේ කිව්වේ, උසාවියෙන් ඒවා බොරු නඩු පටලවන්න බෑ කියලා තින්දු දුන්නේ, අනේ බන් දන්න තරම තමා. සාදාරන පරීක්ශ්නයක් තියලා ඉවර කරගත්තේ නැත්තේ ඇයි පාස්කුවලට ආන්ඩුව ගත්තේ ඒකටනේ, උන්ගේ නඩු ටික නන් ඉවර කරගත්තා, මහින්දලා ගෝටාලා DO ගහනකොට හිල්ටන් එකේ රූම් වලද නතර කලේ දැන් එක එක්කෙනාගේ කූඩුවල දාන්න, අනෙ බන් මිස්ඉන්ෆොර්මේශන් කැම්පේන් නන් කරන්නෙ එක එක්කේ එක්ක කියවගන්නේ නැතුව ඉන්න, පේනවනේ දැන් වෙලා තියෙන වින්නැහිය.
    මේක දැනන් හිටියේ නෑ. තීන්දුව දෙන්න කල්ගියා කියන එක තමයි මන් හිතන් හිටියේ මේ ලින්ක් එකේ විදිහට.
    https://adaderana.lk/news/122511
    හොයලා බලන්න ඕන තව ටිකක් එහෙම තීන්දුවක් දුන්නද කියන එක.

    මම මේ අතින් ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන ටයිප් කරනවා මිසක් කාගෙවත් කැම්පේන් එකක් නෙවේ කරන්නේ. හැබැයි personally මම හිතනවා සලේ රටට වැඩක් කරපු පට්ට පොරක් ඒ නිසා පොර නිකරුනේ වද විඳින්න ඕන බුවෙක් නෙවේ කියලා. මට දැනට පේන විදිහට පොරට තියෙන්නේ මට විස්වාස කරන්න අමාරු විදිහේ චෝදනා. හැබැයි පොර ඇත්තටම එහෙම දෙයක් කරලා තියනවා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕන. හැබැයි පොර එහෙම දෙයක් කරලා නැතුව මේක මේ මිනිස්සු චූන් කරන්න කරන දෙයක්නම් මෙහෙම නිකරුනේ වද දෙන එක පට්ට අසාදරනයි.
    ------ Post added on Jun 25, 2026 at 9:50 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හඬපට එඩිටඩ් නෑ නේ. පුද්ගලික දේවල් එලියට දාපු එක ටිකක් අවුල් තමා. හැබැයි එහෙම කරේ නැත්නම් මිනිස්සු කොහොමද දැනගන්නේ බුවා දේශපාලුවන්ට පට්ට විදිහට ගොට්ට අල්ලන බුවෙක් කියලා. ඔය ටික එලියට ආවේ නැත්නම් අපිත් හිතන්නේ පොර පට්ට ස්වාදීන ෂර්ලොක් හෝම්ස් වගේ බුවෙක් කියලා.
    ඒ තියරියම දාපන් සලේට. උගේ ලැප්ටොප් එකේ තියෙන දේවල් එලියට ආවම අපි බලාගමු ත්‍රස්තවාදී වැඩ මෙහෙයවූවේ කවුද කියල ☝️ :-D
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    170
    332
    63
    Malabe
    ඒ තියරියම දාපන් සලේට. උගේ ලැප්ටොප් එකේ තියෙන දේවල් එලියට ආවම අපි බලාගමු ත්‍රස්තවාදී වැඩ මෙහෙයවූවේ කවුද කියල ☝️ :-D
    එකෙන් ඔය චෝදනා ඔප්පු උනොත් මමත් උඹ එක්ක හිටගන්නවා. හැබැයි සලේ අහිංසක නම් එහෙම ගන්න එක පට්ට අසාදරනයි. ගන්න ඕන තොරතුර මොකද්ද කියලා උසාවියට කියලා උසාවි නියෝගයකින් ඔය ලැප් එක සර්ච් කරා නම් වැඩේ සාදාරනයි නේද? නැත්නම් නිකන්ම ශානි ට පාස්වර්ඩ් එක දුන්නම පොර මොන මොන දේවල් ලැප් එකට දායි ද කියලා ෂුවර් කරන්න බෑ නේ උසාවියට ඉදිරිපත් කරන්න කලින්.