ජෙපි තරිඳුලාගේ නාගැනීම 🙈

shenat

Well-known member
  • May 13, 2007
    57,961
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    අපි කවුරුත් දැන් දන්නවනේ ජෙපි තරිඳුලා අභීත එක්ක විවාද කරන්න ගිහින් සුපිරියට නාගත්තා කියලා. මේ වගේම ගම්මන්පිල, මහින්ද පතිරණ වගේ අයත් ගෙන්නලා තරිඳුවට ආයෙත් පාරක් නාන්න දීලා ආතල් එකක් ගන්න තියෙනව නං මරු. 😂

    මං නං කියන්නෙ මේ පාර බයි තක්සලාව චැනල් එකට ගෙනල්ලා රෙද්දෙ රෙවෙන්න දෙන්න ඕන 🙏🏼

    උබලට එහෙම හිතෙන්නෙ නැද්ද? 😎




    ත්‍රෙඩ් එකට සපෝට් එකක් දීපල්ලා 🙏🏼 @2osama @KDH @හෙළයෙක් @HKavinda @Candid-B @Inigo Montoya @ozykolla @monson @
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,037
    2,866
    113
    ආහ් මචං, ඒක නං ඇත්තටම වෙච්ච දෙයක් 😂 ජෙපිලා හිතාගෙන ගිහින් ඉතිං හොඳටම ඔලුව තියාගන්න බැරිවුණා කියලා පේනවා!

    ගම්මන්පිල, මහින්ද පතිරණ වගේ "ෆීල්ඩ් එකේ" අනුභවය ගොඩක් තියෙන අය ගෙනල්ලා තරිඳු එක්ක හමු කරවන්නේ නං — ඒ ආතල් ගන්න channel subscription ගෙවන්නවත් කමක් නෑ 🍿

    බයි තක්සලාව වගේ channel එකකට ගෙනල්ලා live debate format එකේ දාන්නේ නං ඒ views count නං අහසට යාවි 😄

    ඒත් ඇත්ත කිවුවොත් — debate හොඳින් කරන්න training ගත්ත කෙනෙක් ඉදිරිපිට "just passionate" කෙනෙක් දාන එක, බලන්න ආතල් ඒ, outcome නං predictable 😂
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,338
    4,637
    113
    නොපෙනෙන මානයේ
    සලේගෙ ගෙදර මිනිස්සුවත් පරීක්ෂණ නතර කරන්න කියල නෑනෙ

    ශානියි, ශානියි, රවී සෙනෙවිරත්නයි ඉන්නෙක නම් conflict of interest

    හරි හමන් ටීම් එකක් දාල ඕක හෙව්වනම් හැමෝගෙම කුණු එලියට එයි
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,783
    2,770
    113
    සලේගෙ ගෙදර මිනිස්සුවත් පරීක්ෂණ නතර කරන්න කියල නෑනෙ

    ශානියි, ශානියි, රවී සෙනෙවිරත්නයි ඉන්නෙක නම් conflict of interest

    හරි හමන් ටීම් එකක් දාල ඕක හෙව්වනම් හැමෝගෙම කුණු එලියට එයි
    රාජපක්ශ කැරියන්ගෙ සම්භන්දය එලියට ගන්න නං ශානි ඔතන ඉන්නම ඕන. ශානි ගැන මොකක් හරි අවුලක් තියනව නං ගූ පෝට්ටු හරි සිලි බයි පාන්ඩුවක් ආපු දවසට කර ගනිල්ල.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,338
    4,637
    113
    නොපෙනෙන මානයේ
    රාජපක්ශ කැරියන්ගෙ සම්භන්දය එලියට ගන්න නං ශානි ඔතන ඉන්නම ඕන. ශානි ගැන මොකක් හරි අවුලක් තියනව නං ගූ පෝට්ටු හරි සිලි බයි පාන්ඩුවක් ආපු දවසට කර ගනිල්ල.
    ශානිව තියන් ඉන්නෙ ඊබ්‍රහීම් නානව බේරගන්න :lol:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,229
    1
    977
    113
    Borella
    පොහොට්ටුවේ නාමල් වගේ නුඋගත් එකෙක්ගේ ගූ කන උන්ට මොනා පැහැදිලි කලත් උන්ට ගු රසම තමයි...අනික උන්ට එහෙම තේරුම් ගන්න මොලයක් නෑ ..අභිතය ගූ වෙලා ගියේ...ඊය යකෝ..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,527
    22,633
    113
    අම්බකිස්ස
    ශානිව තියන් ඉන්නෙ ඊබ්‍රහීම් නානව බේරගන්න :lol:
    ඉබ්‍රහීම් මහ නඩුවේ චූදිතයෙක්. දැනටම විමර්ශන ඉවර කරලා අදිචෝදනා දීලා දවස ගානේ නඩුව අහනවා. සලේගේ විමර්ශන වෙන එකක්. දැන්වත් නොදන්න පච ගහන එක නතරකරගන්න්කෝ. කිචයිනේ.

    Mona ibrahim nanekda oi? Awurudu ganakata kalin adikaranayen apa deela ayin karala damma magulak thama kiyawa kiyawa yanawa.
    නඩුව යනවා තවම දවස ගානේ අහනවා. අනික කලින් ආන්ඩු දෙකක් තිබ්බේ නඩුව ඉවරකරලා දාන්න තිබ්බනේ ජෙප්පෝ ආවට පස්සෙ තමා දවස ගානේ නඩුව අහන්න වෙනම තැනක් දීලා අහන්න ගත්තේ. පීචන් උනා මදිද අප්පා
    ------ Post added on Jun 24, 2026 at 8:47 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,557
    10,395
    113
    35
    Spain
    රාජපක්ශ කැරියන්ගෙ සම්භන්දය එලියට ගන්න නං ශානි ඔතන ඉන්නම ඕන. ශානි ගැන මොකක් හරි අවුලක් තියනව නං ගූ පෝට්ටු හරි සිලි බයි පාන්ඩුවක් ආපු දවසට කර ගනිල්ල.
    උඹලගේ පක්ෂ ව්‍යවස්ථාව නෙවේ පකෝ නීතිය කියන්නේ. සලේ ගෙ නීතිඥයෝ ඔය ගැන සද්දයක් නැතිව ඉන්නේ ඕක නඩුවේදී එලියට අදින්න. උඹල ඉතින් මොලේ පුකේ හිරවෙච්ච උන්ට මෙව තේරුම් ගන්න තරම් බර වැඩි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,661
    1
    15,299
    113
    එලකිරියෙ නම් එහෙම වෙන්නෙ නැ,
    රෙවිගෙන යද්දි ගෘප් එකට දාලා ගැන්සිය බස්සනො, නැතිනම් ෆේක් ටික බස්සනො
    නැතිනම් ඔසිලොල්ලා බලෙන් ඇවිත් විඩියො දාලා දුවනො!

    728491435_10167788643992925_7555311225105159037_n.jpg

    "එහෙම වෙන්නත් පුළුවන්" :lol: :lol: :lol:
     
    • Like
    Reactions: funearnzin

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,527
    22,633
    113
    අම්බකිස්ස
    සලේගෙ ගෙදර මිනිස්සුවත් පරීක්ෂණ නතර කරන්න කියල නෑනෙ

    ශානියි, ශානියි, රවී සෙනෙවිරත්නයි ඉන්නෙක නම් conflict of interest

    හරි හමන් ටීම් එකක් දාල ඕක හෙව්වනම් හැමෝගෙම කුණු එලියට එයි
    ඇට දෙකේ සිද්දාලේප ගාලා වැරදිකාරයා උන ඩයල් එකක් පොලිස්පතිත් කරන් හිටිය රටක් 😂😂 පුක හිනා වෙන කතා. විමර්ශන ඉවරකලාම සාදාරණය සැකයෙන් ඔබ්බය සාක්ශි ඔප්පු කලේ නැත්තං නිදහස්. ශානිගේ හඩපට කේස් එකම සරල උදාහරණයක් බොරු නඩු දාලා දින්න බෑ. උබලගේ කැම්පේන් ෆේල් ඔය ගොන් විදිහට කරලා නන්
     
    • Haha
    Reactions: Maui_15