බුදු අම්මෝ.... මොනරාගලට අයිස් වහිනවා.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,265
    4,624
    113
    මාර වැඩක් මේක නම්. මේ හිමද ඇයිද බන්? මගේ ජීවිතේට මේ වගේ දෙයක් දැක්කමයි. මේ එල්නිනෝ නිසා අපේ රට හිම වැටෙන සීත රටක් වේවිද.

     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    අයිස් වැටෙනවා බං කාලෙං කාලෙට.. අනන්තවත් නිවුස් ගිහිං තියනවා ඔය ගැන අපි පොඩි කාලෙ පවා
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මාර වැඩක් මේක නම්. මේ හිමද ඇයිද බන්? මගේ ජීවිතේට මේ වගේ දෙයක් දැක්කමයි. මේ එල්නිනෝ නිසා අපේ රට හිම වැටෙන සීත රටක් වේවිද.


    defaaa ElNINO
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඕක සාමාන්‍ය දෙයක්..ඕන රටක වෙනවා.. Hailstorm කියන්නේ ඕකට..

     
    • Like
    Reactions: Inigo Montoya