අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,921
    4,118
    113
    ඊයේ රෑ මරණේ ගොඩ අරන්. කොන්ක්‍රීට් මායිම් කණුවක ගැට ගහල දාල තියෙන්නේ.
    උඹල අදුරන කෙනෙක්ද? විස්තර මොනවත් දන්නේ නැද්ද අලුත්?
    @LZP1992 @fromhome89 @Nidarshana_k @SpinXO

    original facebook link - Link to Facebook Post

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    518
    617
    93
    https://dilshan.net/services/
    dilshan.net

    මම මහනුවර රදළ , ඕවා දන්නේ නෑ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,940
    113
    @ගෙදර
    ඊයේ රෑ මරණේ ගොඩ අරන්. කොන්ක්‍රීට් මායිම් කණුවක ගැට ගහල දාල තියෙන්නේ.
    උඹල අදුරන කෙනෙක්ද? විස්තර මොනවත් දන්නේ නැද්ද අලුත්?
    @LZP1992 @fromhome89 @Nidarshana_k @SpinXO

    original facebook link - Link to Facebook Post

    Policiytatwath adunaganna bariwa api kohe hoyannda?
    Mona wunath marala hanganna podi tarahak neme tibila tiyenne :(
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,921
    4,118
    113
    sirawata kawda ban me?
    තාරුකාර විරාජ් රෂ්මික නොහොත් (අල්මේදා)

    මුව තමයි මරල තියෙන්නේ.

    ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරු අල්මේදා නොහොත් තාරුකාර විරාජ් රෂ්මික නොහොත් (අල්මේදා) වන මොහු අහුන්ගල්ල කිරලා වත්ත ප්‍රදේශයේ සහ වෙන්නප්පුව නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
    අහුන්ගල්ලේ ලොකු පැටී බූස්ස බන්ධනාගාර ගතකර සිටි කාලයේදී පැටීගේ මෙහෙයවීම මත 2025.12.2 දින විරාජ් සහ සුපුන් යන දෙදෙනා යොදවා ත්‍රිකුණාමලය පහේ කණුව වරාය ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් ගොස් එහි සිටි වයෝවෘද්ධ පුද්ගලයකුට විරාජ් විසින් වෙඩිතබා ඝාතනයකර තිබුනි.
    මින් පෙරද විරාජ් විසින් ලොකු පැටිගේ මස්සිනා වන බෑජී නම් අපරාධ කරුගේ මෙහෙය වීම මත අහුන්ගල්ලේ ප්‍රදේශයේදී "පච්ච මංජු" නම් පුද්ගලයා විරාජ් විසින් වෙඩිතබා ඝාතනය කර තිබේ

    @LZP1992 @fromhome89 @Nidarshana_k @SpinXO
    726964111_122131519803222290_6451310790202735795_n.jpg
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,421
    7,733

    happada bola....
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,883

    මේ අාණ්ඩුව ඵක්ක පාතාලයොන්ට සෙල්ලම් බෑ..:yes:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,921
    4,118
    113
    මේ අාණ්ඩුව ඵක්ක පාතාලයොන්ට සෙල්ලම් බෑ..:yes:
    ආණ්ඩුවේ කැරි පොලිස් කාරයෙක් පාතලෙන් contract එක අරන් මුව මරල තියෙන්නේ පකෝ. මු මේ ලගකදී arrest කරලා හිටියේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,883
    113
    ආණ්ඩුවේ කැරි පොලිස් කාරයෙක් පාතලෙන් contract එක අරන් මුව මරල තියෙන්නේ පකෝ. මු මේ ලගකදී arrest කරලා හිටියේ.

    නිදහස් කරත් ඕකුන් කරන්නේ ජඩ වැඩනේ..ඉතිං මරපු ඵක රටේ මිනිස්සුන්ට හොඳයි..උඹත් පරිස්සමෙන් පාතාලයට සම්බන්ධ වැඩ ඵහෙම කරනවනම්..:yes:
     
    • Haha
    Reactions: Yudewwa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,687
    6,829
    113
    Galaha
    BUDU ammo Dakunu rate ganu nam set krgn na
    පයිය කපල කවුවපු සීන් එකක් අහල තියෙයි. පරිසමෙන් :yes:

    මේකේ මූන කලු වෙලා තියෙන්නෙ මූනට ඇසිට් වක්කරල වගේ නේද. මම දැකල තියේ ඇසිට් බීපු එකෙක්ගෙ මිනියක් ඔහොම තමයි තිබ්බෙ කලු වෙලා. ඔය මිනිය වතුරෙ තිබ්බ නිසා කලු වැඩි ඇති. 🥶
    ------ Post added on Jun 25, 2026 at 3:34 PM
     
    • Like
    • Haha
    Reactions: Psiko and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,921
    4,118
    113
    උඹත් පරිස්සමෙන් පාතාලයට සම්බන්ධ වැඩ ඵහෙම කරනවනම්..:yes:
    අපෝ අපෝ අපි නම් ඔය අඩු කුලේ පළාතේ නෙවෙයි. ඔය වගේ දේවල් වලට සම්බන්ද කෙනෙක් වත් දන්නේ නෑ අපි නම්.
    පයිය කපල කවුවපු සීන් එකක් අහල තියෙයි. පරිසමෙන් :yes:
    ඔව් නේ. එක පාරක් news වලගියා පයිය වෙන් වෙන්නම හපල කාපු එකකුත් මාතර හෝ ගාල්ල පැත්තේ.
     
    • Sad
    Reactions: max_pain

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,417
    9,042
    113
    ඔක්කොටම වඩා පොලිසියේ උන් බය වෙලා මේක දැකලා :sorry:

    https://www.facebook.com/share/v/14hXZoxtFmN/

    දැන් ඉතිං ගාල්ලට බයින්න එපා.
    කවුද දන්නේ මරලා මෙහෙට ගෙනත් දාලද කියලා :yes:

    මමත් ගාල්ලේ තමයි. උඹට මතකද අත පය හතරම කැපුවා bus stand එක ගාව
    තොපේ මුළු පලාතෙම ඉන්න උන් අඩු වැඩි වසයෙන් මිනීමරුවෝ තමයි
    අහිංසකයිම කියලා හිතන එකාත් නොහිතන වෙලාවට අංගුලිමාල මෝඩ් එකට වැටෙනවා
    ඒ තරම් බොලෑ එවුන් හෙන සාහසිකයි බන්
    මහින්දයාගේ කාලේ ආන්ඩුවේ එවාට පුරෝපු දකුනේ එවුන් බර ගාණක් එක්ක ආස්‍රය කලා
    මට තියෙන සාරාංශේ ඕක තමයි
    99.99%ක් ම එවුන්ගේ හිත්වල හැංගිච්ච කොනක හරි මහ අමු සාහසික ගති තියෙනවා බං
    ඒවා හැමතිස්සෙම එන්නේ නෑ එලියට
    එත් එන වෙලාවට ඒවා හෙන දරුණුයි බන්
    බොලාගේ ජාන වල තියෙන දෙයක්ද ඕක
    ගෑනු කියලා නෑ උනුත් එමමයි. පරිස්සමින් ආස්‍රය කරන්න ඕනේ කොට්ටාශයක් ඔය දිස්ත්‍රික්ක 3ම

    වෙන කිසිම පැත්තක ඔච්චර දරුණ එවුන් ඔය තරම් නෑ බන්. කලවමේ හිටියත් දකුනේ තරම් එවුන් නෑ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,921
    4,118
    113
    මේකේ මූන කලු වෙලා තියෙන්නෙ මූනට ඇසිට් වක්කරල වගේ නේද. මම දැකල තියේ ඇසිට් බීපු එකෙක්ගෙ මිනියක් ඔහොම තමයි තිබ්බෙ කලු වෙලා. ඔය මිනිය වතුරෙ තිබ්බ නිසා කලු වැඩි ඇති
    අනේ මන්ද බන්. ගොඩක් උන් දාල තිබ්බේ මුණ තැලෙන්නම ගහල කියල. කළු තෙල් වක්කරල වගේ මට නම් පෙන්නේ. මුණ ගිනි තියලද දන්නෙත් නෑ නේද.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    518
    617
    93
    https://dilshan.net/services/
    dilshan.net
    තොපේ මුළු පලාතෙම ඉන්න උන් අඩු වැඩි වසයෙන් මිනීමරුවෝ තමයි
    අහිංසකයිම කියලා හිතන එකාත් නොහිතන වෙලාවට අංගුලිමාල මෝඩ් එකට වැටෙනවා
    ඒ තරම් බොලෑ එවුන් හෙන සාහසිකයි බන්
    මහින්දයාගේ කාලේ ආන්ඩුවේ එවාට පුරෝපු දකුනේ එවුන් බර ගාණක් එක්ක ආස්‍රය කලා
    මට තියෙන සාරාංශේ ඕක තමයි
    99.99%ක් ම එවුන්ගේ හිත්වල හැංගිච්ච කොනක හරි මහ අමු සාහසික ගති තියෙනවා බං
    ඒවා හැමතිස්සෙම එන්නේ නෑ එලියට
    එත් එන වෙලාවට ඒවා හෙන දරුණුයි බන්
    බොලාගේ ජාන වල තියෙන දෙයක්ද ඕක
    ගෑනු කියලා නෑ උනුත් එමමයි. පරිස්සමින් ආස්‍රය කරන්න ඕනේ කොට්ටාශයක් ඔය දිස්ත්‍රික්ක 3ම

    වෙන කිසිම පැත්තක ඔච්චර දරුණ එවුන් ඔය තරම් නෑ බන්. කලවමේ හිටියත් දකුනේ තරම් එවුන් නෑ

    සහතික ඇත්ත.. ආයේ ගම් පළාතේ පස් පාගන්නේ නෑ...
     
    • Haha
    Reactions: LZP1992 and Yudewwa