මොනවද හුත්තෝ මේ ලංකාවේ news වලට පෙනන්නේ? පටන් ගත්ත වෙලාවේ ඉඳලම දේශපාලනේ, මරණ, මිනිසුන්ට වැදගත් society එක ගැන news නැද්ද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,191
    2
    15,958
    113
    අනේ මන්දා, හැම හුත්තේම දේශපාලනේ, ලංකා මිනිස්සු ගේ මොලේ program කරන්නේ පටන් දත්ත වෙලාවේ ඉඳන් අවසන් වෙනකං දේශපාලනේ ජරාව දාලා.

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,074
    5,071
    113
    මිනිස්සු දැඩිලෙස බලාපොරොත්තු කඩවීමක ඉන්නෙ.එහෙන් TIN,බදු,අසාධාරන තෙල් මිල,ජීවන වියදම අනෙක් අතට නීතියක් නෑ. සමාජ්වාදින්ගෙ ආන්ඩු ඔක්කොටම වඩා මිනිස්සුන්ට බදු ගහන,දඩගහන ලීසින් හිරකරනකොට යන්න වෙන රටක් නැතිකොට පිස්සු වගෙ ගොඩක් එවුන්ට
     
    • Haha
    Reactions: Naughtykolla48

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,423
    6,595
    113
    මිනිස්සු දැඩිලෙස බලාපොරොත්තු කඩවීමක ඉන්නෙ.එහෙන් TIN,බදු,අසාධාරන තෙල් මිල,ජීවන වියදම අනෙක් අතට නීතියක් නෑ. සමාජ්වාදින්ගෙ ආන්ඩු ඔක්කොටම වඩා මිනිස්සුන්ට බදු ගහන,දඩගහන ලීසින් හිරකරනකොට යන්න වෙන රටක් නැතිකොට පිස්සු වගෙ ගොඩක් එවුන්ට
    ඒ අස්සෙ පොලීසිය කියනව ටයර් එලියට පැනල ලු.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ලංකාවේ ඔක්කොම චැනල් වල එකම රෝල යන්නේ. news, teles, films, politics and gossip.
    positivity කියන දේ මිනිස්සුන්ට දෙන්න කිසිම චැනල් එකක් නැහැ. positivity කියන්නේ ධර්මය නෙවෙයි. මිනිස්සුන්ගේ creativity වැඩි කරන්න කිසිම දෙයක් නැහැ. හරියට කලොත් හරියට analysis එකක් කරලා පටන් ගත්තොත් ලොකු වෙනසක් කරන්න පුළුවන් රට ඇතුලේ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,786
    11,625
    113
    හඳට කිට්ටුව
    මිනිස්සු දැඩිලෙස බලාපොරොත්තු කඩවීමක ඉන්නෙ.එහෙන් TIN,බදු,අසාධාරන තෙල් මිල,ජීවන වියදම අනෙක් අතට නීතියක් නෑ. සමාජ්වාදින්ගෙ ආන්ඩු ඔක්කොටම වඩා මිනිස්සුන්ට බදු ගහන,දඩගහන ලීසින් හිරකරනකොට යන්න වෙන රටක් නැතිකොට පිස්සු වගෙ ගොඩක් එවුන්ට

    එකම කමෙන්ට් එක හැම තැනම අලව අලව යනවට උඹට කීයක් ගෙවනවද බන්? :lol: :lol: :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,779
    68,165
    113
    Hoda ewata kemathi ne ban minissu.owata bena bena owama tama balanna asa
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,643
    3,440
    113
    ලංකාවේ ඔක්කොම චැනල් වල එකම රෝල යන්නේ. news, teles, films, politics and gossip.
    positivity කියන දේ මිනිස්සුන්ට දෙන්න කිසිම චැනල් එකක් නැහැ. positivity කියන්නේ ධර්මය නෙවෙයි. මිනිස්සුන්ගේ creativity වැඩි කරන්න කිසිම දෙයක් නැහැ. හරියට කලොත් හරියට analysis එකක් කරලා පටන් ගත්තොත් ලොකු වෙනසක් කරන්න පුළුවන් රට ඇතුලේ.
    onna oka thama ban man kiyanne,
     
    • Like
    Reactions: ESL

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,052
    6,976
    113
    Nawala
    අනේ මන්දා, හැම හුත්තේම දේශපාලනේ, ලංකා මිනිස්සු ගේ මොලේ program කරන්නේ පටන් දත්ත වෙලාවේ ඉඳන් අවසන් වෙනකං දේශපාලනේ ජරාව දාලා.

    වැදගත් news තියෙන්නේ වැදගත් රටක !