Winter බලන්න 🤍❄️☃️🧤

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,989
    14,065
    113
    වින්ටර් කිව්වට හිම හැම වෙලෙම නැ. උබ සතියකට වගෙ යනවානම් එ සතියෙ හිම වැටෙන්නෙ නැති වෙන්නත් පුලුවන්. මන් මෙ කියන්නෙ ටවුන් වල. කදු තියෙන පැතිවල තමයි දෙසැම්බර් ඉදන් මාර්ච් වෙනකන් හිම තියෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,928
    13,844
    113
    126
    Hogwarts
    වයසයි ද බං. Travel කරලවත් නැති තුන් දෙනෙක් එක පාර සීතල පැත්තකට ගෙනියන එක ගෙනත් පොඩ්ඩක් හිතලා බලපන්. මට එක පාරට ඔළුවට අවේ ඕක.
    Meka atta.. sitala daraganna be godak wayasaka ayata. hypothermia enna puluwan
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ඇදුම වගේ රෝග, පෙනහළු, වකුගඩු අවුලක් නැත්නම් ප්‍රශ්නයක් වෙන්න තියන චාන්ස් අඩුයි. චීනයත් හොඳයි වියදම දරන්න පුළුවන් නම්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,960
    11
    3,480
    113
    මේකයි.... winter experiance එක ගන්න පුළුවන් අපිට පහසුවෙන් යන්න පුළුවන් රටවල් මොනවද ? අම්මා, තාත්තා තව වයසට යන කලින් එයාලා එක්ක ගිහින් එන්න පුළුවන් නම් හොදයි. :love2: කෙටියෙන් කිවොත් හිම වැටෙනවා සහ පරිසරය බලන්න තමයි ඕනා.

    4 දෙනෙක් ඉන්නවා
    අනිත් 3 දෙනා මිට කලින් ට්‍රැවල් කරලා නැහැ.. මට විතරයි කලින් visa වැදිලා තියෙන්නේ (Schengen).
    දවස් 4 - 10 අතර ප්‍රමාණයක්.
    ටිකක් budget friendly උනා නම් හොදයි. :cool:
    India / Pakistan පැත්තේ (Simla / Manali / Kashmir ) නම් යන්න බෑ.. :no::no::no:

    දැනට දැකපු විදියට China , Georgia , Azerbijan තමයි තියෙන options.

    මේක හරියට plan කරගන්න උපදෙසක් දෙන්න මිට්ටනි.

    Travel agent කෙනෙක් එක්ක යන එකද හොද ? මොන රට සහ කාලේ ද හොද ? කොහොමද අඩුවට air tickets සහ හොටෙල් book කරගන්නේ ? වෙන මොනවද ?



    මේ වගේ දේකට බුම්ප් එකකින් වත් උදව්වක් නැත්තං උඹලගෙන් වැඩක් නෑ @හෙනයා @Inigo Montoya @KDH @HKavinda :dull::nerd::P :lol:
    සල්ලි තියනවා නම් මනාලි.

    නැත් නම් ලඩාක්.

    දෙකටම ඉන්ට්‍රස්ට් නැත්නම් බජට් ඔප්ශන් නේපාල්, නේපාල් වල ප්ලේන් එකේම රට ඇතුලෙත් යන්න පුලුවන් බජට්.

    ලඩාක් නම් මාස්ටර් පීස් එකක්.
    මමත් යන්න ඉන්නෙ. මට හිතාගන්න බෑ ලඩාක් යනවද එවරස්ට් නගිනව ද කියලා. පලවෙණි එක මතක හිටින්නත් එපැයි .
     
    • Like
    Reactions: Inigo Montoya