Haputale paththe trip ekak

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,880
    6,748
    113
    38
    Galle
    Long weekend ekata haputhale yanna baluwe, kalin gihin nathi nisa.
    a paththe balanna ho karanna puluwan dewal monawada?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,580
    8,688
    113
    kandy
    යන ගමන් බෙරගල ඔලිව් හොටෙල් එකට යන්න . කලින් තේ factory එකක් හොටෙල් එකකට convert කරලා තියෙන්නේ . එකේ හෝට් චෝකොලට් එක පට්ට .
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,831
    1
    15,510
    113
    එ පැත්තෙ පාරවලුත් ලස්සනයි බන්, (ටවුන් නෙවෙ)

    ඉදල්ගස්හින්න ස්ටෙශන් එකත් ලස්සන තැනක් (යන පාර නම් සවුත්තුයි)
    බොරලදන්දෙන් හැරිලා > ඔහිය පැත්තෙන් හොර්ටන් ප්ලෙස් යන්නත් පුලුවන් ( ලස්සන පාරක්)
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,325
    6,497
    113
    එ පැත්තෙ පාරවලුත් ලස්සනයි බන්, (ටවුන් නෙවෙ)

    ඉදල්ගස්හින්න ස්ටෙශන් එකත් ලස්සන තැනක් (යන පාර නම් සවුත්තුයි)
    බොරලදන්දෙන් හැරිලා > ඔහිය පැත්තෙන් හොර්ටන් ප්ලෙස් යන්නත් පුලුවන් ( ලස්සන පාරක්)
    ඔව්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,825
    45,919
    113
    නුවර එලියේ යන්න ඉන්නේ.


    Sirada ban... Nuwara eliyatath wahinawada..?
    ------ Post added on Jun 25, 2026 at 1:34 PM

    නුවර ඵළියේ ඉතිං හැමදාම ඵක වැස්සක් හරි වහිනවා..වහින දවස්වලට මහ මූසලයි