Sirada ban... Nuwara eliyatath wahinawada..?hawasa thada wassa me dawas wala
ඔව්එ පැත්තෙ පාරවලුත් ලස්සනයි බන්, (ටවුන් නෙවෙ)
ඉදල්ගස්හින්න ස්ටෙශන් එකත් ලස්සන තැනක් (යන පාර නම් සවුත්තුයි)
බොරලදන්දෙන් හැරිලා > ඔහිය පැත්තෙන් හොර්ටන් ප්ලෙස් යන්නත් පුලුවන් ( ලස්සන පාරක්)
නුවර එලියේ යන්න ඉන්නේ.
Sirada ban... Nuwara eliyatath wahinawada..?
------ Post added on Jun 25, 2026 at 1:34 PM