බීලා ගමටම ඇහෙන්න සින්දු කියන එක, සින්දු දාන එක.
අනිත් උන්හෙ දේවල් කතා කරන එක.
බිව්වට පස්සෙ අච්චර බිව්වා,මෙච්චර බිව්වා කියන එක.
හයියෙන් කෝල් කරන එක,
වොලියුම් වැඩි කරගෙන පබ්ලික් ප්ලෙස් වල ටික් ටොක් බලන උන්
බොරුවට අපෙ හිත හදන්න හැම මගුලටම ශා මරු, හොදයි කියන උන්.
නිශ්ශබ්දව ඉන්න ඕන තැන් වල ඉන්න දන්නෙ නැති ඕනම එකෙක්
කහ ඉර තියෙද්දි පොර වෙන්න පාර මැදින් පනින උන්.
සේවකයන්ට, වේටර්ලට බොරු සද්ද දාන උන්
සත්තුට හින්සා කරන උන්.
ගෑනුන් දැක්කම සෙවලයො වෙන, මෝල වෙල එකිට යන්න ඇරලා කුනු කතා කියන උන්. (ගහන් බැරි උන නිසා)