සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?
    අනිවා
    සල්ලි තියෙනම් එතැන සැප තියේ
    සැප තියේ නම් සතුට තියේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    සල්ලි තිබ්බ පලියට සතුට එන්නෙ නැ..
    ඒක ප්‍රොසෙස් එකක්, එක හදාගන්න මොලයක් තියෙන එකාට සල්ලි තිබ්බා කියන්නෙ ඌ හොයන සතුට දවසින් බැරි වෙයි, ඒත් ස්ටෙප් බයි ස්ටෙප් හදාගන්න පුලුවන්. ගොල් එකෙක්න් 80% ගොඩ දාගත්තා නම් ඉතුරු ටික එනවා දැනෙනෙ නැ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Relax eka nan tiyenawa ,sathuta kiyana eka ithin next second wenas wenawa.monawa weida danne nane,okoma tibila halparuwek kakulak kadan giyoth pare yaddi
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    163
    177
    43
    සල්ලි හම්බුන දවසක experience කරල තමයි කියන්න පුලුවන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    සල්ලි තියෙනවනම් මොනවද කරන්න බැරි...ඔය සල්ලි කියන්නේ සතුට නෙමෙයි කියල කියන්නේ සල්ලි නැති උන් විතරයි...
    ජිවිතේ පලවෙනි වතාවට උඹ මොලේ පාවිච්චි කරලා දෙයක් කිව්වමද මන්දා
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    455
    462
    63
    සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?

    සල්ලි තියනවනම් සතුට තියනවා කියන්න බෑ
    හැබැයි සල්ලි තියනවනම් උබට සතුට හොයාගෙන යන්න පුලුවන් සීමාවන් බිඳගෙන. සල්ලි නැත්තම් උඹ එක තැනක කොටු වෙනවා නවතිනවා. ගොඩාක් දෙවල් වලට ඇප්ලයි කරලා බලපන්.

    උඹේ සතුට වාහනයක් නම්, ගෙයක් නම්, ට්‍රැවල් කරන්න නම් ඒ හැම දේම සල්ලි වලින් පහසු කරනවා. උබට බඳිනකොට පවා හොඳ සිලෙක්ශන් එකක් ලැබෙනවා, හොඳ පවුල් පසුබිමකින්. ලමයින්ට උපරිම සතුට දෙන්න පුලුවන්. උබගේ හෙල්ත් හොඳට බලන්න පුලුවන්.

    අද්‍යාත්මික සුවය ගැන හිතන්නත් සල්ලි ඕනේ. මොකෝ ඔක්කොමට කලින් කාලා ඇඳල ඉන්න ඕනනේ.