Bump... Kisiwak Nodanimi... Danna ekek kiyapallaa
Ehema dekuth tiyanwa thamay.. amma 60 tatta 65
Meka atta.. sitala daraganna be godak wayasaka ayata. hypothermia enna puluwanවයසයි ද බං. Travel කරලවත් නැති තුන් දෙනෙක් එක පාර සීතල පැත්තකට ගෙනියන එක ගෙනත් පොඩ්ඩක් හිතලා බලපන්. මට එක පාරට ඔළුවට අවේ ඕක.
සල්ලි තියනවා නම් මනාලි.මේකයි.... winter experiance එක ගන්න පුළුවන් අපිට පහසුවෙන් යන්න පුළුවන් රටවල් මොනවද ? අම්මා, තාත්තා තව වයසට යන කලින් එයාලා එක්ක ගිහින් එන්න පුළුවන් නම් හොදයි.කෙටියෙන් කිවොත් හිම වැටෙනවා සහ පරිසරය බලන්න තමයි ඕනා.
4 දෙනෙක් ඉන්නවා
අනිත් 3 දෙනා මිට කලින් ට්‍රැවල් කරලා නැහැ.. මට විතරයි කලින් visa වැදිලා තියෙන්නේ (Schengen).
දවස් 4 - 10 අතර ප්‍රමාණයක්.
ටිකක් budget friendly උනා නම් හොදයි.
India / Pakistan පැත්තේ (Simla / Manali / Kashmir ) නම් යන්න බෑ..
දැනට දැකපු විදියට China , Georgia , Azerbijan තමයි තියෙන options.
මේක හරියට plan කරගන්න උපදෙසක් දෙන්න මිට්ටනි.
Travel agent කෙනෙක් එක්ක යන එකද හොද ? මොන රට සහ කාලේ ද හොද ? කොහොමද අඩුවට air tickets සහ හොටෙල් book කරගන්නේ ? වෙන මොනවද ?
මේ වගේ දේකට බුම්ප් එකකින් වත් උදව්වක් නැත්තං උඹලගෙන් වැඩක් නෑ @හෙනයා @Inigo Montoya @KDH @HKavinda![]()
![]()