අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,627
    9,656
    113
    දකුණේ වැඩ.... මේ මිනිහ දැන් හිගා කනවා ඇති බන්. පවු වැඩේ. පුක හොද ගන්නවත් බෑරි වෙන්න ගේම දීලා

    @LZP1992 @fromhome89 @Nidarshana_k @SpinXO @sudumalli2009

    හැම නිවුස් එකේම තියෙන්නේ ඩික්සන් හන්දිය කියල. map එකේ බැලුවම stand එක ලග නෙවෙයි dikson junction තියෙන්නේ
    ------ Post added on Jun 25, 2026 at 7:29 PM

    ඔය දකුණට මිනිස්සු ආවෙ කොහෙන්ද? ඉතිහාසය මොකක්ද? කොහෙද origin එක? තරහ ආවම මොන මගුලක් කිව්වත් ඔහොම දෙයක් කරන්නෙ කොහොමද බන්? වෙඩිල්ලක් තිබ්බනම් මීට වැඩිය හොඳ නැද්ද ඒ මනුස්සයට?

    දකුණෙ කෙල්ලෙක් දිහානම් ඇහැක් ඇරලවත් බලන්නෙ නෑ. 🥶
     
    • Haha
    Reactions: Yudewwa

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    දකුණේ වැඩ.... මේ මිනිහ දැන් හිගා කනවා ඇති බන්. පවු වැඩේ. පුක හොද ගන්නවත් බෑරි වෙන්න ගේම දීලා

    @LZP1992 @fromhome89 @Nidarshana_k @SpinXO @sudumalli2009

    හැම නිවුස් එකේම තියෙන්නේ ඩික්සන් හන්දිය කියල. map එකේ බැලුවම stand එක ලග නෙවෙයි dikson junction තියෙන්නේ
    ------ Post added on Jun 25, 2026 at 7:29 PM

    මොන හිගාද
    ඔය මනුස්සයා මැරුණා :(
    ඔය පවුල් පවුල් අතර රණ්ඩුවක් :)

    https://elakiri.com/threads/හෙල්මට්වලින්-පහර-දී-පුද්ගල-ඝාතනයක්-කළ-වැලිපැන්නේ-සිසුන්-අත්අඩංගුවට.2092477/page-7

    මේ ත්‍රේඩ් එක බලන්න
    ඔකේ මේ සීන් එක ගැන කලින් @Kalegana එක්ක කතා වුනා

    https://elakiri.com/threads/ඇසට-ඇසක්‌ම-ඉල්ලූ-ගාල්ලේ-පාතාල-යුද්ධය.1506601/

    මේකත් බලන්න
    ------ Post added on Jun 25, 2026 at 10:17 PM

    මොනවද උනේ කොට්ටාව කැලේ?
    JVP කාලේ මරපුව තමයි
    ------ Post added on Jun 25, 2026 at 10:24 PM
     
    Last edited: