උබල ගත්ත පලවෙනි Android or Apple Phone එක මොකක්ද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,087
    5,693
    113
    මම ගත්තෙ Samsung i9000 Galaxy S. 2013දි රට ඉදන් ආපු කෙනෙක් පාවිච්චි කරපු එකක්.

    Screenshot 2026-06-25 221808.png
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,087
    5,693
    113
    Same here bosa s01 ekak apuma kale wage korea walin hambuna.e kale itn tibba supiriyak tama
    ඔව් ඒ කාලෙ ඕකට කස්ටම් රොම් එහෙම දාල පට්ට ආතල් එකක් ගත්ත.
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,871
    7,263
    113
    Galaha
    Lumia වලින් කෙලින්ම iPhone Se වලට මාරු උනා. එදා පටන් තවම iOS. android පාවිච්චි කරල නෑ. පලවෙනි android එක විදියට pixel 9 pro or pixel 10 pro එකක් ගන්න හිතේ තියෙයි.
     
    • Like
    Reactions: Daminduwa and NRTG