උබල ගත්ත පලවෙනි Android or Apple Phone එක මොකක්ද?

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,675
    1,774
    113
    Galle
    සෝනි Xperia U... I bought it from celteonics kolpity... That's what I bought from my first double bonus 2012 December.. love that phone..
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,333
    12,134
    113
    35
    Spain
    නොකියා C1 එකක්, එක ගත්තේ මේ මෑතකදී. එතකම් මන් පාවිච්චි කලේ නොකියා ලුමියා එකක්.
     
    • Like
    Reactions: NRTG

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,630
    2,999
    113
    Symbian OS hitiye Nokia 7610, N95 walin iPhone 4S ekata maaru una e unata symbian os eka patta ona tharam apps/games tibba wap site wala(Arawap, Waptrick)
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,033
    1
    100,657
    113
    33
    Kalutara
    ස්මාර්ට් ෆෝන් එකක් කියල ගත්තේ වින්ඩෝස් එකක්. ලුමියා 540, පස්සේ අයි පෝන් 6+ එකක් 2016දි. අන්තිමේ තමා මේ පොකෝ එක ගත්තේ. අවුරුදු 11ක් ඇතුලත පෝන් 3යි.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,288
    25,754
    113
    Fantasy
    සිරාවට... පළවෙනි love එක කාලේ ඕක තිබ්බේ... සොදුරු මතකයක්
    එකලේ ප්‍රොමොශන් එක ගියේ ඔහොම වැටිලා කැඩිලා ගියත් අලුත් එකක් දෙනවා කියලනේ