කෙල්ල හොර මිනිහා එක්ක එකතු වෙලා කසාදෙට කලින් කොල්ලව මරලා.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    ගෑනු සර්පයෝ.. කලින් පාර තල්ලු කරද්දී යකෝ දැනගන්න එපැයි ආයේ මේකිව විශ්වාස කරන්න හොඳ නෑ කියල. එක්කෝ ආයේ එතනට නොයා හිටපන්.. 😒




     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,387
    1
    17,140
    113
    −273.15°C
    Bored Still Waiting GIF
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    Daws

    Well-known member
  • Nov 27, 2025
    359
    324
    63
    Colombo
    owa godak welawata wenne hena ahinsaka full love eke inna kollonta. godak gaanu ehema ewunta kamathi na. Wal kame yana eka nevei, status ekka seen eke inna piriminta tamai ganu kamati.

    You always lose money, chasing women. But you never lose women, chasing money.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ඔය වගේ අඩු කුලේ නිවුස් බලන්නෙපා බොලව්
    නොදැනීම තොපේ මනසත් අඩුකුලයට වැටෙනවා
    ධනාත්මක සුභවාදී දේ පමණක් බලපල්ලා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    ඔය වගේ අඩු කුලේ නිවුස් බලන්නෙපා බොලව්
    නොදැනීම තොපේ මනසත් අඩුකුලයට වැටෙනවා
    ධනාත්මක සුභවාදී දේ පමණක් බලපල්ලා
    :yes::yes::yes:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    ගෑනු සර්පයෝ.. කලින් පාර තල්ලු කරද්දී යකෝ දැනගන්න එපැයි ආයේ මේකිව විශ්වාස කරන්න හොඳ නෑ කියල. එක්කෝ ආයේ එතනට නොයා හිටපන්.. 😒






    මේක බලපං දැන් ඉන්න කෙල්ලෝ මොන වගේ ජරා ජාතියක්ද කියලා හිතාගන්න පුළුවන්..කොල්ලගෙන් කාලා බීලා සල්ලිත් අරන් වෙන ඵකෙක් සෙට් වුනහම උෟට කියලා ඒ කොල්ලව මරලා..යකෝ සත්තුවත් නොකරන වැඩ මේ බලු ගෑණු කරන්නේ..🤮🤮

     
    • Like
    Reactions: dimuthmike

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    ඉන්දියාවේ උන්ට පිස්සු
    වයස 20 කෙල්ල ඔක්තෝබර් 2025 වයස 22 Chetan කියලා කොල්ලෙක් එක්ක එකට bakery business එකක් කරන්න අරන් affair එකක් පටන් ගන්නවා
    2026 පෙබරවාරි 11 - කෙල්ලගේ family එකයි මරුන වයස 25 Ketan කොල්ලගේ family එකයි wedding එකකදී හම්බෙනවා
    2026 පෙබරවාරි 12, 13 families දෙක දෙන්නව බන්දන්න කතා කරගන්නවා
    2026 පෙබරවාරි 19 Engage වෙනවා
    Bali වල pre-shoot එකකට යන්න ගිහින් එක බැරි වෙන්න කෙල්ල මැරුන කොල්ලගේ passport එක airport එකේදී හංගනවා
    Chetan කියලා කොල්ලෙක් එක්ක නිතර phone එකේ නිසා කොල්ලා තාත්තලාගෙන් අහනවා මේක හරියට හොයලා බලලද arrange කලේ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා.
    කෙල්ලට තාම 20 නීසා මගුල කල්දාමු කියනවා කොල්ලගේ parents ලා කියනවා. කෙල්ලගේ අම්මලා මේක ඉක්මනට කරමු කියනවා

    කෙල්ල ඔක්තෝබර් 2025 ඉඳන් ජූනි 2026 වෙනකන් calls 4400 අරන් තියනවා යාලු වෙච්ච කොල්ල එක්ක
    කෙල්ල මැයි 31 බඳින්න ඉන්න මරුන කොල්ලව Lohagad Fort එක්කන් යනවා
    ජූනි 4ත් යන්න හදනකොට කොල්ලගේ අම්ම එපා කියනවා
    ජූනි 14ත් එක්කන් ගිහින් කෙල්ල තල්ලු කරනවා. ඌ වැටෙන්නේ නැහැ. සර්පයෙක් කන්න ගිය නිසා තල්ලු කලේ කියනවා
    ජූනි 18 කෙල්ල යාලු වෙලා ඉන්න කොල්ලට කියලා තල්ලු කරලා මරනවා
    මරුන කොල්ලා අහිංසක මෝඩයෙක් වගේ.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,897
    9,704
    113
    ගෑණු කියන්නේ සත පහකට ෂුවර් කරන්න බැරි ජාතියක්..
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,492
    3,237
    113
    මොබිල් ෆෝන් නිසා කෙල්ලොන්ට කොල්ලො 4 5 ඉන්නවා., ඊළඟ Netflix movie එකකට හොඳ කතාවක්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    ඔය වගේ අඩු කුලේ නිවුස් බලන්නෙපා බොලව්
    නොදැනීම තොපේ මනසත් අඩුකුලයට වැටෙනවා
    ධනාත්මක සුභවාදී දේ පමණක් බලපල්ලා
    මේක ඇත්ත කතාවක්.
    Kelsey Grammer Yes GIF by Paramount+
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    ඔය වගේ අඩු කුලේ නිවුස් බලන්නෙපා බොලව්
    නොදැනීම තොපේ මනසත් අඩුකුලයට වැටෙනවා
    ධනාත්මක සුභවාදී දේ පමණක් බලපල්ලා
    KrishanL89