😱දේශපාලනේට ඇවිල්ලා ගූ ගා ගත්තා..දැන් හිරෙ යනවා.. තමන්ගේ පාඩුවේ නාට්ටියක් කරගෙන කෙල්ලොන්ගේ සිහින කුමාරයා වෙලා ආතල් එකේ ඉන්න තිබ්බ ජීවිත මේවා.

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මූ uK වල අවුරුදු ගානක් හිරේ හිටියා මනී ලොන්ඩරීන් කෙස් එකකට. ජූලියා කියලා ෆිල්ම් එකක් හදලා uk සල්ලී එක හරලා මනී ලොන්ඩරීන් කරලා. ජරාව කන්න පුරුදු උන එකා ජනාධිපති උනත් ජරාව කනවා පුතා. නිකමට හිතහන් අනුර වෙනුවට සජීයා ජනාධිපති උනානම් මූ ඇමතී නේ අද
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,343
    20,980
    113
    හස්තිශෛලපුර
    මූ uK වල අවුරුදු ගානක් හිරේ හිටියා මනී ලොන්ඩරීන් කෙස් එකකට. ජූලියා කියලා ෆිල්ම් එකක් හදලා uk සල්ලී එක හරලා මනී ලොන්ඩරීන් කරලා. ජරාව කන්න පුරුදු උන එකා ජනාධිපති උනත් ජරාව කනවා පුතා. නිකමට හිතහන් අනුර වෙනුවට සජීයා ජනාධිපති උනානම් මූ ඇමතී නේ අද
    සජීයා ජනාධිපති උනානම්

    Hungry Hanna Barbera GIF by Warner Archive
     
    • Haha
    Reactions: max_pain

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,659
    3,462
    113
    මූ uK වල අවුරුදු ගානක් හිරේ හිටියා මනී ලොන්ඩරීන් කෙස් එකකට. ජූලියා කියලා ෆිල්ම් එකක් හදලා uk සල්ලී එක හරලා මනී ලොන්ඩරීන් කරලා. ජරාව කන්න පුරුදු උන එකා ජනාධිපති උනත් ජරාව කනවා පුතා. නිකමට හිතහන් අනුර වෙනුවට සජීයා ජනාධිපති උනානම් මූ ඇමතී නේ අද

    Appaa mu me movie eka nisa.hire hitiya da UK wala?

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,187
    1,683
    113
    ඔක්කොමත් හරි... ඒත් අර සිහින කුමාරයා කතාව?
     
    • Like
    Reactions: Gunther

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,593
    8,849
    113
    Galaha
    මේ කැත කැරිය කොහෙද බං සිහින කුමාරයෙක් වෙන්නෙ. මුට හරියනම වැඩේ තමයි මුට සෙට් වෙලා තියෙන්නෙ (සජිත්ගෙ ගූ කන එක) :yes: