Fride rice මැෂින් ලංකාවටත් අැවිත්...🤩🥰

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,847
    7,200
    113
    Galaha
    ඔය street food කඩ නේ..🙂

    😳මම දැක්කේ අද..
    ------ Post added on Jun 26, 2026 at 8:12 AM
    ගොඩක් කල් බං. ඕකට රයිස් දාපුවාම බත් ටික යට යනව එලවලු ටික උඩ පාවෙනව අර කුල්ලෙන් වී පොලනව වගේ. අනික නන්ස්ටික් එකේ ෆ්‍රරයි රයිස් වෙන්න රත් වෙනව කියන්නෙ අර නන්ස්ටික් කෝටින් එකෙන් විස කෙමිකල් රිලීස් වෙනව. ඔය ජරාව කාලා මැරෙන්න හොඳයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,537
    18,182
    113
    මගෙත් ඕක ආවා මෙහෙම ඉදලත්
    Junk food ඉස්සර ඉඳන් කන්නෙ නැහැ (අඩුවෙන් කන්නෙ මාසෙට සැරයක් වගේ යාලුවො සෙට් උනාම එහෙම)
    බොන්නෙ මාස 4-5ට සැරයක
    සිගරෑට් නෑ

    හෙමීට අඩු කර ගනින්
    එක සැරේම දවසෙන් දෙකෙන් අඩු කරන්න ට්‍රයි කරාම තමයි වැඩේ අමාරු වෙන්නෙ
    එක සැරේම අඩු කරන්න කියලා හිතලා හෙනම කටු කන්න යන්න එපා කරන් යන්න බැහැ සතියෙන් දෙකෙන් වැඩේ ඇරෙනවා
    ඒකනිසා කරන් යන්න පුලුවන් සස්ටේනබල් ලෙවල් එකකින් දිගට කරන් යන්න
    ඒක ඇත්ත මචං..
    මම intermetent fasting කරනවා. ඒකෙන් ලොකු ඉෆෙක්ට් එකක් තියනවා පට ගාල ඕව අඩු වෙලා යනවා රෑ7ට කෑවට පස්සෙ ආයෙ කන්නෙ පහුවෙනිදා 12න් පස්සෙ. ඒ අතර කහට සහ කෝපි විතරයි සීනි නැතිව
    සීනි අඩුම කරලා තියෙන්නෙ
    බත් අඩුම කරලා තියෙන්නෙ සතියට දවස් දෙකක් වගේ බත් කන්නෙ
    fruits, chicken, beef, එලවලු ඇට ජාති විතරයි කන්නෙ
    ටික දවසක් කෑචම සෙට් වෙනවා දිගට කරන් යන්න පුලුවන්
    මම ත් මේ ටිකම වගේ කරනව. මම කොහොමත් කලිනුත් උදේට කනව අඩුයි. ඒ නිසා ගානක් නෑ. Intermittent එක සුපිරි මේ වැඩේට
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    කොහොම දුන්නත් ඕවනම් හෙන ගූ ජරාව. බලපන් අර රත් වෙච්ච තාච්චිය හූරලා ගන්න ප්ලාස්ටික් පිගාන. ඕක සතියක් විතර කොත්තු රයිස් හූරනකොට පිඟානෙන් බාගයයි දියවෙලා ගිහින්. මිනිස්සු ගැන හිතනවනම් තහඩු එකක් ගනින්කෝ රුපියල් 150යි. අනික රැවුල රැවුල් වවාගෙන හෝටල් වල කිචන් වල ඉන්න දෙනවද මම දන්නෙ නෑ.
    මමත් ඕක ගැන හිතුවා බන්. බලහන්කො සමහර තැන්වල අර රස්නෙ බත් එක, curry එක පොඩි පොලිතීන් බෑග් වලට දානවා, කොච්චර ඔය කෑම එකට dissolve වෙනවා ඇතිද.
    මට තියන ප්‍රශ්නයක් තමයි ආහාර සුරක්ෂිතතාව ගැන බලන්න ඉන්න ආයතන ඔය වගේ දේවල් care කරන්නෙ නැද්ද කියන එක.
    මම අපේ ගෙදර තේ බොන ප්ලාස්ටික් කෝප්ප අයින් කරලා වීදුරු වල විතරක්ම තේ බොන්න ඕනෙ කියල පුරුදු කරන්න හැදුවා, දෙමව්පියෝ ඒකට කැමති නෑ සෙට් නෑ එයාලට.

    මගෙත් ඕක ආවා මෙහෙම ඉදලත්
    Junk food ඉස්සර ඉඳන් කන්නෙ නැහැ (අඩුවෙන් කන්නෙ මාසෙට සැරයක් වගේ යාලුවො සෙට් උනාම එහෙම)
    බොන්නෙ මාස 4-5ට සැරයක
    සිගරෑට් නෑ

    හෙමීට අඩු කර ගනින්
    එක සැරේම දවසෙන් දෙකෙන් අඩු කරන්න ට්‍රයි කරාම තමයි වැඩේ අමාරු වෙන්නෙ
    එක සැරේම අඩු කරන්න කියලා හිතලා හෙනම කටු කන්න යන්න එපා කරන් යන්න බැහැ සතියෙන් දෙකෙන් වැඩේ ඇරෙනවා
    ඒකනිසා කරන් යන්න පුලුවන් සස්ටේනබල් ලෙවල් එකකින් දිගට කරන් යන්න

    මම intermetent fasting කරනවා. ඒකෙන් ලොකු ඉෆෙක්ට් එකක් තියනවා පට ගාල ඕව අඩු වෙලා යනවා රෑ7ට කෑවට පස්සෙ ආයෙ කන්නෙ පහුවෙනිදා 12න් පස්සෙ. ඒ අතර කහට සහ කෝපි විතරයි සීනි නැතිව
    සීනි අඩුම කරලා තියෙන්නෙ
    බත් අඩුම කරලා තියෙන්නෙ සතියට දවස් දෙකක් වගේ බත් කන්නෙ
    fruits, chicken, beef, එලවලු ඇට ජාති විතරයි කන්නෙ
    ටික දවසක් කෑචම සෙට් වෙනවා දිගට කරන් යන්න පුලුවන්
    8 hour eating window කරන්න බලන්න සතියකට පාරක් දෙපාරක් වගේ
    ------ Post added on Jun 26, 2026 at 3:19 PM
     
    • Like
    Reactions: max_pain

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,488
    1
    59,981
    113
    Mother Earth
    මේ මොන පිස්සුවක්ද බන් මේ ? 🤷‍♂️

    GHOUfS.jpg
     
    • Haha
    Reactions: KSPathirana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,446
    113
    33
    Kalutara
    දන්සල් වලට කොන්ක්‍රීට් අනන මැසිමක් ගෙනල්ලා රයිස් ගහලා දුන්න නම් හරි.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,758
    3,168
    113
    37
    @ katubedda
    මම ගන්නවා 1000ට large සුපිරි රයිස් එකක් . 3කට කාල තව ඉතුරුත් වෙන්ව .. සම්පුර්ණ චිකන් බ්‍රෙස්ට් එකක් කඩල දාල වගේ ලෝබ නැතුව දානව .

    කඩේට ගිහින් ගන්නවනම් ඔක්ක 1800ක් වෙන්ව . මම uber එකෙන් ගන්නේ 1000ට උන්ගේ අවුලක් නිසා 🤷‍♂️ :rofl:
    රයිස් එකක්, කොත්තුවක් 1800 කියලා ඇත්තටම පිලිගන්න බැ. එ values එක පිලිගන්න මාරම අමාරුයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,671
    165,150
    113
    එකමත් එක රටක
    රයිස් එකක්, කොත්තුවක් 1800 කියලා ඇත්තටම පිලිගන්න බැ. එ values එක පිලිගන්න මාරම අමාරුයි.
    large portion එක බන් .
    uber එකෙන් order කරද්දී normal , full , large මොක select කරත් එන්නේ normal price එක උන් data හරියට දාල නැති නිසා . ඒකයි මට 1000ට ගන්න පුලුවන් වෙන්නේ . කඩේට ගියොත් ඒ ගනාට දෙන්නේ normal portion .
    Normal rice එන එකට වඩා ලොකු box එකක එන්නේ .
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,758
    3,168
    113
    37
    @ katubedda
    large portion එක බන් .
    uber එකෙන් order කරද්දී normal , full , large මොක select කරත් එන්නේ normal price එක උන් data හරියට දාල නැති නිසා . ඒකයි මට 1000ට ගන්න පුලුවන් වෙන්නේ . කඩේට ගියොත් ඒ ගනාට දෙන්නේ normal portion .
    Normal rice එන එකට වඩා ලොකු box එකක එන්නේ .
    නැ බන් මගේ ඔලුව වැඩ කරන විදිහ. මම ලංකාවෙන් එද්දි චීස් කොත්තුවක් කැවා මතකයි 200කට වගේ. අවුරුදු කීපයකට මෙච්චර ගනන් වැඩිවෙලා කියලා පිලිගන්න අමාරුයි. උද්ධමනය තමයි ඉතින්
     
    • Like
    Reactions: dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,488
    1
    59,981
    113
    Mother Earth
    උබ අවුරුදු 4කට කලින්
    ඉතින් ඇයි ඒක Fried Rice machine එක්ක සම්භන්ධ වෙන්නෙ ? මේ ඒක නෙමෙයි. අර බලු පැටවු ටිකට මොකෝ කරේ. පන්සලකට ගිහින් දැම්මද ? 🤷‍♂️
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    ඉතින් ඇයි ඒක Fried Rice machine එක්ක සම්භන්ධ වෙන්නෙ ? මේ ඒක නෙමෙයි. අර බලු පැටවු ටිකට මොකෝ කරේ. පන්සලකට ගිහින් දැම්මද ? 🤷‍♂️
    Replies වල මොකක්හරි pattern එකක් ඇති.
    පූස් පැටව් බන්. උන් ටික ඉන්නවා ෂේප් එකේ, අදත් බෙහෙත් ගෙනවා එකෙක්ට. උගේ පස්ස පැත්තට යන්න ගත්තා, ඒක නිසා. සෙට් එකටම රේබීස් එක විදින්න අරන් යන්න ඕනෙ ආයෙත් දවසකින් දෙකකින්වත්.
     
    • Love
    • Like
    Reactions: cstasy and Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,446
    113
    33
    Kalutara
    නැ බන් මගේ ඔලුව වැඩ කරන විදිහ. මම ලංකාවෙන් එද්දි චීස් කොත්තුවක් කැවා මතකයි 200කට වගේ. අවුරුදු කීපයකට මෙච්චර ගනන් වැඩිවෙලා කියලා පිලිගන්න අමාරුයි. උද්ධමනය තමයි ඉතින්

    උඹ ලංකාවෙන් ආවේ පළමු මෙත්පල් රජු ලංකාවේ රජ කරන සමයේ ද?

    Replies වල මොකක්හරි pattern එකක් ඇති.
    පූස් පැටව් බන්. උන් ටික ඉන්නවා ෂේප් එකේ, අදත් බෙහෙත් ගෙනවා එකෙක්ට. උගේ පස්ස පැත්තට යන්න ගත්තා, ඒක නිසා. සෙට් එකටම රේබීස් එක විදින්න අරන් යන්න ඕනෙ ආයෙත් දවසකින් දෙකකින්වත්.

    tricat ගැහුවද?
    ------ Post added on Jun 26, 2026 at 7:49 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    tricat ගැහුවද?
    ------ Post added on Jun 26, 2026 at 7:49 PM
    මුකුත්ම තාම ගැහුවෙ නෑ මචන්. අද තමයි මේ එක්කෙනෙක්ට injection 4ක් ගැහුවෙ, මේ දවස්වල වයිරස් එකක් තියනවලු කියලා. අනිත් අයට දෙන්න විටමින් එකක් දුන්නා 10ml ගානේ. මම අර thread එක update එකක් දාන්නම් මචන්, නැත්තන් මුන් බනිනවා thread spam කරනවා කියල.