Mokakda UNE?
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Oct 10, 2022 #21 Mokakda UNE? Reactions: Walter White and Cypress
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Oct 10, 2022 #22 අඩෝ කවුරුවත් දන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සය ඉන්න පොලිස් වසම? සාමාන්‍යයෙන් අතුරුදහන් වුණයි කියල පැමිණිල්ලක් කරන්න ඕනේ ආරංචියක් නැතුව කොච්චර වෙලා ගියහමද? මූ කෙල්ලෙක් එක්ක යනවා කියල ඒකි මුගේ වකුගඩු දෙකත් ලෙෆ්ට් කරලද දන්නේ නැහැ. Reactions: windows_ubuntu, SK29, Walter White and 1 other person
අඩෝ කවුරුවත් දන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සය ඉන්න පොලිස් වසම? සාමාන්‍යයෙන් අතුරුදහන් වුණයි කියල පැමිණිල්ලක් කරන්න ඕනේ ආරංචියක් නැතුව කොච්චර වෙලා ගියහමද? මූ කෙල්ලෙක් එක්ක යනවා කියල ඒකි මුගේ වකුගඩු දෙකත් ලෙෆ්ට් කරලද දන්නේ නැහැ.
C Cypress Well-known member Jul 22, 2021 16,166 27,634 113 Oct 10, 2022 #23 RedProMaxxa_2 said: අඩෝ කවුරුවත් දන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සය ඉන්න පොලිස් වසම? සාමාන්‍යයෙන් අතුරුදහන් වුණයි කියල පැමිණිල්ලක් කරන්න ඕනේ ආරංචියක් නැතුව කොච්චර වෙලා ගියහමද? මූ කෙල්ලෙක් එක්ක යනවා කියල ඒකි මුගේ වකුගඩු දෙකත් ලෙෆ්ට් කරලද දන්නේ නැහැ. Click to expand... කූට්ටම ලෙප්ට් වෙලා ලු Reactions: Rapunzel003, RedProMaxxa_2 and Walter White
RedProMaxxa_2 said: අඩෝ කවුරුවත් දන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සය ඉන්න පොලිස් වසම? සාමාන්‍යයෙන් අතුරුදහන් වුණයි කියල පැමිණිල්ලක් කරන්න ඕනේ ආරංචියක් නැතුව කොච්චර වෙලා ගියහමද? මූ කෙල්ලෙක් එක්ක යනවා කියල ඒකි මුගේ වකුගඩු දෙකත් ලෙෆ්ට් කරලද දන්නේ නැහැ. Click to expand... කූට්ටම ලෙප්ට් වෙලා ලු
Rapunzel003 Well-known member Aug 30, 2022 2,346 4,560 113 Oct 11, 2022 #24 බොරු. මගේ දකුණු උරහිසට වැටුණ තිබ්බෙ අසුභ නිමිත්තක් කියලා එත් මට අවුලක් වුණේ නෑ Reactions: Cypress and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 35,010 1 61,127 113 Mother Earth Oct 11, 2022 #25 අඩෝ වැඩක් නෑ බන් වෙනද වගේම තමයි. හූනු සාස්තර බොරු. කිසිම වාසියක් වුණේ නෑ. Reactions: Hecker, blue_in_rio, siri_ayya and 4 others