අබාන්ස් ඒකේ වොරන්ටි කතාවක්

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    970
    1,594
    93
    මමයි තාත්තයි ගිහිං ෆෝන් එකක් ගත්ත LG Leon

    මේකෙ ටික දවසක් යද්දි චාජින් කේස් එකක් ආව චාජරේ ගැහුවට වදින්නෙ USB charging කියල

    මම ඕක අරං ගියා වොරන්ටි ක්ලේම් කරන්න ගියාම අලුතෙන් ගත්ත නිසා ටිකක් පාවිච්චි කරල ගේන්න කිව්ව
    ඕකට තාත්තට මලපැනල දෙකක් දෙසද්දිම අපි ගියපු ත්‍රීවීල් එකේ අයිය ආව

    පොර අහිංසක එකෙක් උනාට ආම් කට්ස් ඇදල බඩ තඩි පොරක් මැර පෙනුමක් තියෙන්නෙ පොරව දැක්ක ගමන් මැනේජරය කිව්ව දවස් දෙකක් ඇතුලත ෆෝන් එක හදල දෙන්නං නැත්තං අලුත් එකක් දෙන්නං කියල 😅😅😅 ආයි දවස් තුනකින් යද්දි ෆෝන් එක එහෙම්මමයි රීප්ලේස්මන්ට් එකක් ගත්ත ඒ යද්දිත් ත්‍රීවීල් එකාව අරං ගියේ ඒ ෆෝන් එක ලෙඩ දුන්නෙ නෑ තාම ගෙදර ෆෝන් එක විදියට තියෙනව කෝල් ගන්න විතරක්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,320
    5,891
    113
    leonposter.jpg