දෙකම බලන්න .. ටිකක් එක වගේ සීන් තියෙන්නේ . @Emios
dilann Well-known member Jul 6, 2018 67,196 166,350 113 එකමත් එක රටක Jun 27, 2026 #1 දෙකම බලන්න .. ටිකක් එක වගේ සීන් තියෙන්නේ . @Emios Reactions: Emios
Be_Positive Well-known member May 27, 2022 844 980 93 Jun 27, 2026 #2 දෙකම බැලුවා. වෙනස්නෙ බං. ------ Post added on Jun 27, 2026 at 2:23 PM ඕක නෙවේ, උබලා zootopia 2 බැලුවාද? ------ Post added on Jun 27, 2026 at 2:26 PM
දෙකම බැලුවා. වෙනස්නෙ බං. ------ Post added on Jun 27, 2026 at 2:23 PM ඕක නෙවේ, උබලා zootopia 2 බැලුවාද? ------ Post added on Jun 27, 2026 at 2:26 PM
dilann Well-known member Jul 6, 2018 67,196 166,350 113 එකමත් එක රටක Jun 27, 2026 #3 Be_Positive said: දෙකම බැලුවා. වෙනස්නෙ බං. Click to expand... දෙකේම වෙස් මාරු කර කර fight කරන එකක් තියන්නේ ඉතින්
Be_Positive said: දෙකම බැලුවා. වෙනස්නෙ බං. Click to expand... දෙකේම වෙස් මාරු කර කර fight කරන එකක් තියන්නේ ඉතින්
Be_Positive Well-known member May 27, 2022 844 980 93 Jun 27, 2026 #4 dilann said: දෙකේම වෙස් මාරු කර කර fight කරන එකක් තියන්නේ ඉතින් Click to expand... ඔහොම තමන්ට ඕනෙ විදිහට හිතාගෙන බැලූවොත් ඉතින් මේ දෙකෙත් එක වගේ කතා දෙකක්නෙ තියෙන්නෙ
dilann said: දෙකේම වෙස් මාරු කර කර fight කරන එකක් තියන්නේ ඉතින් Click to expand... ඔහොම තමන්ට ඕනෙ විදිහට හිතාගෙන බැලූවොත් ඉතින් මේ දෙකෙත් එක වගේ කතා දෙකක්නෙ තියෙන්නෙ