ප්‍රථම වතාවට පිටරටකට යන්න ලැබුණොත් ? පළවෙනියට යන්න කැමති රට මොකක්ද?

Pundit

Junior member
  • Oct 18, 2022
    58
    62
    18
    ප්‍රථම වතාවට පිටරටකට යන්න ලැබුණොත්, පළවෙනියට යන්න කැමති රට මොකක්ද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,518
    1
    6,316
    113
    Happy Donald Trump GIF by Team Trump
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,160
    113
    මේ රස්නේ රටේ නම් දියුණු වෙන්න හරිම අමාරුයි පිංවතුනි.
    අමුඩේ ගහගෙන කරන ජොබ් එකක් තියෙනවා නම් මොකක් හරි ගේමක් ගහතෑකි
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    මේ රස්නේ රටේ නම් දියුණු වෙන්න හරිම අමාරුයි පිංවතුනි.
    අමුඩේ ගහගෙන කරන ජොබ් එකක් තියෙනවා නම් මොකක් හරි ගේමක් ගහතෑකි
    Kolu karayo me rasne unta kohoma naginwd dnnglh
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,160
    113
    Other ඔක්කොම හෙලයො කැමති පර සුද්දාගෙ රටවලට යන්න.

    Thailand යන්නෙ පන්සල් යන්නද? ලොකු බෞද්ද රටක් 🙏☸️🛕
    තායිලන්ඩ් රස්නෙයි බොලව්. සීත රටවල් තමයි ආතල්
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,316
    2,555
    113
    මේ රස්නේ රටේ නම් දියුණු වෙන්න හරිම අමාරුයි පිංවතුනි.
    අමුඩේ ගහගෙන කරන ජොබ් එකක් තියෙනවා නම් මොකක් හරි ගේමක් ගහතෑකි
    Singa ලංකාවට වඩා සෑහෙන්න රස්නෙයි...