පළාත් සභා ක්‍රමය ඉවත් කළ යුතුද?

Pundit

Active member
  • Oct 18, 2022
    277
    248
    43
    ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය 65,610 sqkm පමණයි. සරලව කිව්වොත් ඉන්දියාවේ කේරළය පවා ශ්‍රී ලංකාවට වඩා විශාලයි! පළාත් සභා පවත්වාගෙන යාමට රටේ මුදල් විශාල ප්‍රමාණයක් වැය වෙනවා.
    • පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා, වාහන
    • පළාත් සභා ගොඩනැගිලි, කාර්යාල වියදම්
    • පළාත් ඇමතිවරුන්ගේ කාර්යමණ්ඩල වියදම්
    මේ කෝටි ගණනක් වැය වන මුදල් පාසල්, රෝහල්, මාර්ග සංවර්ධනයට යොදා ගත හැකි නම් රටට කොතරම් හොඳද ?
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    නාස්තියක්.
    ඉන්දියාවේ බලපෑමයි, දෙමළ ඡන්ද ටිකට ලෝබ නිසා මොකෙක්වත් පළාත් සභා නැති කරන්නෙ නැ