අද මම කතා කරන්නට යන්නේ ශ්‍රී ලාංකික සමාජය තුළ බොහෝ දෙනෙකුට දැනෙන නමුත් කවුරුත් හොඳට කතා නොකරන මාතෘකාවක් ගැනයි

Pundit

Active member
  • Oct 18, 2022
    167
    169
    43
    ශ්‍රී ලාංකික සමාජය Tattoo පිළිගැනීමට කොතරම් කාලයක් ගතවේවිද?

    ශ්‍රී ලංකාවේ බොහෝ අය තවමත් Tattoo දකින්නේ මෙහෙමයි

    "අනේ.ඕකට tattoo තියෙනවා... ඔය කොල්ලො හරියන්නේ නෑ"

    "ඒ ගෑණු ළමයා body එකේ tattoo දාගෙන."

    "Tattoo කාරයො ගාව ඉන්න එපා.. ඒ අය රස්තියාදු කාරයෝ "

    හිතන්න! ඔබේ ශරීරය ඔබේ කැමැත්ත. එත් ලංකාවේ ඔබේ ශරීරය සමාජයේ දේපලක් වගේ හැසිරෙනවා නේද ? ඉදිරියට යන රටවල් tattoo කලාව ශරීරයේ ප්‍රකාශනයක් ලෙස දකිද්දී අපි තවමත් ඉන්නේ 1980 දශකේ මානසිකත්වයේ ද? ශරීරයේ ink කෑල්ලකින් කෙනෙකුගේ චරිතය, බුද්ධිය, හෝ හදවත මනින්න බැහැ! වෙනස් කළ යුත්තේ Tattoo නෙමෙයි අපේ සිතීමේ රටාවයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,034
    74,057
    113
    ශ්‍රී ලාංකික සමාජය Tattoo පිළිගැනීමට කොතරම් කාලයක් ගතවේවිද?

    ශ්‍රී ලංකාවේ බොහෝ අය තවමත් Tattoo දකින්නේ මෙහෙමයි

    "අනේ.ඕකට tattoo තියෙනවා... ඔය කොල්ලො හරියන්නේ නෑ"

    "ඒ ගෑණු ළමයා body එකේ tattoo දාගෙන."

    "Tattoo කාරයො ගාව ඉන්න එපා... ඒ අය රස්තියාදු කාරයෝ "

    හිතන්න! ඔබේ ශරීරය ඔබේ කැමැත්ත. එත් ලංකාවේ ඔබේ ශරීරය සමාජයේ දේපලක් වගේ හැසිරෙනවා නේද ? ඉදිරියට යන රටවල් tattoo කලාව ශරීරයේ ප්‍රකාශනයක් ලෙස දකිද්දී අපි තවමත් ඉන්නේ 1980 දශකේ මානසිකත්වයේ ද? ශරීරයේ ink කෑල්ලකින් කෙනෙකුගේ චරිතය, බුද්ධිය, හෝ හදවත මනින්න බැහැ! වෙනස් කළ යුත්තේ Tattoo නෙමෙයි අපේ සිතීමේ රටාවයි
    ඔබේ ශරීරය ඔබේ කැමැත්ත වගේම මගේ හිත මගේ තීරන කියන එක මතක තියාගන්න 😏 😏
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,320
    5,890
    113
    natural color eka nathuwa athe paye mune puke hama thanama charayak nathuwa tatto gahan oinnna kello kollo okkoma arahan
    aasa na ehema dakinna minissunwa

    oya mage preference eka.

    uba wunath ehema hitiyoth mata ubawa badinna thiya katha karanna wath echchra kemaththak athi wenne na.

    (uba kellek kiyala hithyala mn reply karanne)
     
    • Like
    Reactions: Pundit

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    929
    511
    93
    Homagama
    Buddha-Tattoo.jpg

    මෙන්න මේ නර්ස් අපේ භයියොන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,098
    113
    මොන පකෙක් ද මූ.. එක්කෝ මොකෙක් හරි පකෙක් මේකට ඇරලා.. බොට් කෙනෙක් වගේ සීන්.. මම දන් නෑ ඕවා.. ඒ වගේනේ මූ අහන ප්‍රශ්න...නැත්හම් අලුතෙන් ආපු පොඩි පගෙක් අවදානේ ඉල්ලන්වා..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,984
    7,532
    113
    Galaha
    මගෙ වයිෆ්ගේ යාලුවෙක් පච්චයක් කොටල ටැටූ ටැටූ ගගා මෙයාලට පෙන්නනවලු. වයිෆ් ඒකිට ආ පච්චයක් කෙටුවද කියලලු කියන්නෙ. පච්චෙමයි කියන්නෙ. වැදගත් මිනිස්සු පච්ච කොටන්නෙ නෑ මමනම් එහෙමයි විශ්වාස කරන්නෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,681
    1
    15,403
    113
    ශ්‍රී ලාංකික සමාජය Tattoo පිළිගැනීමට කොතරම් කාලයක් ගතවේවිද?

    ශ්‍රී ලංකාවේ බොහෝ අය තවමත් Tattoo දකින්නේ මෙහෙමයි

    "අනේ.ඕකට tattoo තියෙනවා... ඔය කොල්ලො හරියන්නේ නෑ"

    "ඒ ගෑණු ළමයා body එකේ tattoo දාගෙන."

    "Tattoo කාරයො ගාව ඉන්න එපා.. ඒ අය රස්තියාදු කාරයෝ "

    හිතන්න! ඔබේ ශරීරය ඔබේ කැමැත්ත. එත් ලංකාවේ ඔබේ ශරීරය සමාජයේ දේපලක් වගේ හැසිරෙනවා නේද ? ඉදිරියට යන රටවල් tattoo කලාව ශරීරයේ ප්‍රකාශනයක් ලෙස දකිද්දී අපි තවමත් ඉන්නේ 1980 දශකේ මානසිකත්වයේ ද? ශරීරයේ ink කෑල්ලකින් කෙනෙකුගේ චරිතය, බුද්ධිය, හෝ හදවත මනින්න බැහැ! වෙනස් කළ යුත්තේ Tattoo නෙමෙයි අපේ සිතීමේ රටාවයි

    තමන්ට කැමති හුත්තක් තමන් කරන්න. අනුන්ට කැමති හුත්තක් උන්ට කරගන්න ඉඩ හරින්න. තමන් කරන හුත්තට අනුන් කරන හුත්තවල් සංසන්දනය කර වැළලෙන්නට නොයන්න. මෙය ඔබට පවතින සකලවිධ පුකේ අමාරුවලට ප්‍රත්‍යක්ෂ විසඳුමකි.

    - ඉන්ද්‍රජිත් ගමගේ -