ලංකාවේ ඉස්සර අද වගේ අදහන්නෝ ඉදල නෑ බන් ...
කාල බීල උකල සැපේ ඉදල තියෙන්නේ
හින්දු ආභාෂය ආවෙ පස්සෙ කුලී සෙබළු එක්ක.
අනිත් එක ඕක සමකයෙ රටවල් ඔක්කෝටම දුප්පත්කම පොදුයි. සමකයෙ එකකෝ Tropical, එක්කො කාන්තාර. අන්ත දෙකක්. Tropical උනාම අල බතල කෑම Food suply ලේසියි. ඒත් අවුල High Carb Diet වලට මිනිස්සු පෙලබෙනව. ලේසි Access නිසා. High Carb Diet එක ඉතින් මොලේට හොද නෑ එකක්. අනිත් එක Food supply එකට එච්චර මහන්සි වෙන්න ඕන නෑ. හිතන්න Innovate කරන්න වැඩි දේවල් නෑ වගාවට ඕන වතුර ටික ඇරුනම. ලංකාවෙත් Innovation ඉතින් Irrigation system විතරක් වෙලා තියෙන්නෙ ඒකයි. ආගමික පැත්තෙන් දාගැබක් කියන්නෙ පිරමීඩ වගේම ලේසියෙන් උඩට ගෙනියන්න පුළුවන් ගොඩනැගිලි. වැඩිය හිතන්න දේවල් නෑ. කම්මැලි ගතිත් වැඩියි අර High carb diet එකෙන් එන Lethargy වගේ ඒවත් එක්ක
ඒත් නිවර්තව ඍතු තියන පැති වල ඍතු අනුව Food supply එකට Long term plan ගහන්න ඕන. වෙන වෙනම innovate කරන්න ඕන. අල බතළ Supply එකට වඩා ලේසියි දඩයම් කරල ගන්න Supply එක. ඒ එක්ක Diet එක High Protein Low Carb. මොලේ වර්ධනයට හොදයි.
ඉතින් නිවර්තන පැති වල රටවල් දියුණුයි. වැඩියෙන් කට්ට කාල. වැඩියෙන් Innovate කරල. හොද Balanced Diet එකක් එක්ක හොද පෝෂණයක් හම්බෙලා.
ආගම නිසා රටවළ් දියුණුවත් දුප්පත්වත් වෙලා නෑ. තමන්ගෙ කලාපෙ දේශගුණය Food supply ඕවත් එක්ක, ඒවට ගැලපෙන විදියට, ආගමත් මිනිස්සු තමන්ට ඕන විදියට වෙනස් කරගෙන. හින්දු ආගම හැදුනෙ ශශ්‍රීක පැති වල. ඕන තරම් අල බතල තියනව. සත්තු මරන්න ඕනම නෑ. ඒ නිසා ඒ ආගමේ Vegetarian පැත්තට ආගම හැදිළ.
බටහිර ඊබ්‍රහමික් ආගම් හැදුනෙ කාන්තාර පැති වල. ලේසිම Food supply එක සත්තු. ඒ නිසා ආගමේ තියනව සත්තු මවළ තියෙන්නෙ මිනිසුන්ගෙ පිරිභෝජනයට කියල.
බෞද්ධ වල මරන එකෙන් පවක් වෙනව කියනව ඒත් කන්න එපා කියන්නෙ නෑ. Vegetarian පැත්තට බල කරන්නෙ නෑ. ඒත් ලංකාවෙ හින්දු ආභාෂය ඇවිල්ල හින්දු දේවල් එකතු වෙලා.