වගා සීන් එකේ ඉන්න, කරන්න හිතන් ඉන්න කලුවො වරෙල්ලා 👇👇(හාල් පෝලිම් වල ඉන්නෙ ජෙප්පො නම් එන්න එපා pls)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,454
    113
    වගා සීන් එකක් බලන්න හිතෙනවා passive + retirement plan එකක් විදියට. මම වගා සීන් කරලම නෑ, දැනුම බිංදුවයි ඒ ගැන (ඔව් හැම දේම දැනන් ඉන්න ජෙප්පෙක් නෙවීනේ බන් :( :( )

    මම දැනට ඉන්නෙ කොළඹ පානදුර අතර ගාලු පාර තමා මට කිට්ටු (හරියටම කියන්න අමාරුයි කිරියේ ඉන්න පිස්සු හුකන්නලා නිසා🥴🥴).

    මට මෙන්න මේකට උත්තර දීපල්ලා :yes::yes:

    ඉඩම් ගන්න හොඳ කොයි වගේ පැති වලද? යන්න එන්න ලේසියත් බලන්න ඕන නේද?

    පැල කරලා වැඩිය සාත්තුවක් නැතුව කරන් යන්න පුලුවන් බෝග මොනාද? උදා: කුරුඳු වගේනම් හෙන ඇනයක් වගේ පෙන්නෙ කපන්න/තලන්න ඕන නිසා.

    ඉඩම්වල හොඳ rate මොනාද, ඒ කියන්නෙ පර්ච් එකකට කීයක් වගේ ද බලන්න ඕන?

    වෙන සැලකිය යුතු දේවල් මොනාද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    රත්නපුර පැත්තට වෙන්න ඉඩම් ගණන් අඩු වෙනවා, කුරුදු ඇණයක් කියන්නේ අනිත්වා කොහොමත් ඇණයක් වෙනවා. එක්කෝ පොල්, රබර් දාපන්. නැත්තම් අවුරුදු හය හතකින් ලී වලට ගන්න පුළුවන් ගස් හිටවන්න වෙන්නේ. ඒකත් හොඳ පාරක් තියෙන්න ඕනේ. නැත්තම් වටිනාකම අඩු වෙනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    පැල කරලා වැඩිය සාත්තුවක් නැතුව කරන් යන්න පුලුවන් බෝග මොනාද? උදා: කුරුඳු වගේනම් හෙන ඇනයක් වගේ පෙන්නෙ කපන්න/තලන්න ඕන නිසා.
    මෙහෙම හිතන එකේ උබට වගාවල් හරි යන්නෙ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,454
    113
    මෙහෙම හිතන එකේ උබට වගාවල් හරි යන්නෙ නෑ
    නෑ බන් මම අදහස් කලේ කුරුඳු වගේ ඒවා, මොකද මම දන්න උන්ට තියෙනවා. උන් පට්ට කට්ටක් කනවා වැඩ කරන්න මිනිස්සු හොයන්න. අනික ගොඩක් වෙලාව්ට 1/2 යටින් තමා උන්ගෙ පංගුව හම්බෙන්නෙ. ඉතුරුවා ඔක්කොම කපන, සුද්ද කරන උන්ට.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    වගා කරන දෙයක් ඒ ගැන දැනුමක් අරන් වගා කරපන්..
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,054
    1,683
    113
    වගා සීන් එකක් බලන්න හිතෙනවා passive + retirement plan එකක් විදියට. මම වගා සීන් කරලම නෑ, දැනුම බිංදුවයි ඒ ගැන (ඔව් හැම දේම දැනන් ඉන්න ජෙප්පෙක් නෙවීනේ බන් :( :( )

    මම දැනට ඉන්නෙ කොළඹ පානදුර අතර ගාලු පාර තමා මට කිට්ටු (හරියටම කියන්න අමාරුයි කිරියේ ඉන්න පිස්සු හුකන්නලා නිසා🥴🥴).

    මට මෙන්න මේකට උත්තර දීපල්ලා :yes::yes:

    ඉඩම් ගන්න හොඳ කොයි වගේ පැති වලද? යන්න එන්න ලේසියත් බලන්න ඕන නේද?

    පැල කරලා වැඩිය සාත්තුවක් නැතුව කරන් යන්න පුලුවන් බෝග මොනාද? උදා: කුරුඳු වගේනම් හෙන ඇනයක් වගේ පෙන්නෙ කපන්න/තලන්න ඕන නිසා.

    ඉඩම්වල හොඳ rate මොනාද, ඒ කියන්නෙ පර්ච් එකකට කීයක් වගේ ද බලන්න ඕන?

    වෙන සැලකිය යුතු දේවල් මොනාද?

    පුකේ මයිල් තමා වවන්න ලේසිම හැබැයි
    ලොකු ඉඩක් යන්නෙත් නෑ

    කපන්න කපන්න වැවෙනවා
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,217
    8,217
    113
    M-Town
    වගා සීන් එක නම් කොහොමත් ලේසි නෑ බන්, මං නම් recommend කරන්නේ කුරුදු තමයි. 1/2 දුන්නත් පාඩු නෑ. ගහක් කැපුවහම තව ගස් පහක් එතනින් හැදෙනවා. එන්න එන්න අස්වැන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.
    මුළු ගහම විකුණන්න පුළුවන්. (කොළ/අතු/දර)
    කුරුදු වලට නං ඉතින් මාතර පැත්තෙන් තමයි ඉඩමක් ගන්න ඕනේ. 1KG - 5000k වගෙ වෙනවා
     
    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    83
    80
    18
    පොල් ඉඩමක පොල් සමග අතුරු බෝග වගාව කොහොමද?

    1) වාර්ෂික භෝග (කාල සීමාව වසරකට නොවැඩි) – ඉඟුරු, කහ, මඤ්ඤොක්කා, අල වර්ග, එළවළු

    2) අර්ධ බහු වාර්ෂික භෝග (කාල සීමාව වසර 2-5) – අන්නාසි, කෙසෙල්, වැල් දොඩම්, පැපොල්, බුලත්

    3) බහු වාර්ෂික භෝග (කාල සීමාව වසර 10ට වැඩි) – කොකෝවා, කෝපි, ගම්මිරිස්, කුරුඳු, තේ, කරාබු, පේර
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    රත්නපුර පැත්තට වෙන්න ඉඩම් ගණන් අඩු වෙනවා, කුරුදු ඇණයක් කියන්නේ අනිත්වා කොහොමත් ඇණයක් වෙනවා. එක්කෝ පොල්, රබර් දාපන්. නැත්තම් අවුරුදු හය හතකින් ලී වලට ගන්න පුළුවන් ගස් හිටවන්න වෙන්නේ. ඒකත් හොඳ පාරක් තියෙන්න ඕනේ. නැත්තම් වටිනාකම අඩු වෙනවා.
    හානේ ඇත්තද පොන්නයෝ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,661
    113
    ප*යාගල
    sorry.com
    කුරුඳු වගේනම් හෙන ඇනයක් වගේ පෙන්නෙ කපන්න/තලන්න ඕන නිසා.
    මෙහෙ ඉන්නව කුරුදු කරන උන්. වගාව දාල ඉවර වෙලා කපන කාලෙ ආවම... කපලා දඩු පිටින් විකුනන්නෙ. තලන්නෙ නෑ.

    තලනව නම් තලල කුරුදු දෙන්න පුළුවන් .ඉතුරු ඒව දර වලට දෙන්න පුළුවන් .

    අපෙ මාම කෙනෙක් ඉන්නව සල්ලිකාරයෙක් ඌ නම්.පරම්පරාවම කුරුදු බිස්නස් කරන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    වගා සීන් එකක් බලන්න හිතෙනවා passive + retirement plan එකක් විදියට. මම වගා සීන් කරලම නෑ, දැනුම බිංදුවයි ඒ ගැන (ඔව් හැම දේම දැනන් ඉන්න ජෙප්පෙක් නෙවීනේ බන් :( :( )

    මම දැනට ඉන්නෙ කොළඹ පානදුර අතර ගාලු පාර තමා මට කිට්ටු (හරියටම කියන්න අමාරුයි කිරියේ ඉන්න පිස්සු හුකන්නලා නිසා🥴🥴).

    මට මෙන්න මේකට උත්තර දීපල්ලා :yes::yes:

    ඉඩම් ගන්න හොඳ කොයි වගේ පැති වලද? යන්න එන්න ලේසියත් බලන්න ඕන නේද?

    පැල කරලා වැඩිය සාත්තුවක් නැතුව කරන් යන්න පුලුවන් බෝග මොනාද? උදා: කුරුඳු වගේනම් හෙන ඇනයක් වගේ පෙන්නෙ කපන්න/තලන්න ඕන නිසා.

    ඉඩම්වල හොඳ rate මොනාද, ඒ කියන්නෙ පර්ච් එකකට කීයක් වගේ ද බලන්න ඕන?

    වෙන සැලකිය යුතු දේවල් මොනාද?
    Kurundu oya paththe famous neda?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    නෑ බන් මම අදහස් කලේ කුරුඳු වගේ ඒවා, මොකද මම දන්න උන්ට තියෙනවා. උන් පට්ට කට්ටක් කනවා වැඩ කරන්න මිනිස්සු හොයන්න. අනික ගොඩක් වෙලාව්ට 1/2 යටින් තමා උන්ගෙ පංගුව හම්බෙන්නෙ. ඉතුරුවා ඔක්කොම කපන, සුද්ද කරන උන්ට.
    හැම වගාවකම ඔහොම ප්‍රශ්න තියෙනවා බන්.
    පොල් වත්තක් ගැන හිතුවත් ඔහොම තමයි. පොල් කඩන්න පොහොර දාන්ඩ වැඩ ගොඩයි. පොල් හොරුන්ගෙන් බේරගන්න්ත් ඕනි.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,835
    13,671
    113
    🤍
    මෙහෙ ඉන්නව කුරුදු කරන උන්. වගාව දාල ඉවර වෙලා කපන කාලෙ ආවම... කපලා දඩු පිටින් විකුනන්නෙ. තලන්නෙ නෑ.

    තලනව නම් තලල කුරුදු දෙන්න පුළුවන් .ඉතුරු ඒව දර වලට දෙන්න පුළුවන් .

    අපෙ මාම කෙනෙක් ඉන්නව සල්ලිකාරයෙක් ඌ නම්.පරම්පරාවම කුරුදු බිස්නස් කරන්නෙ.
    Api bn Physical Business uth poddk touch karoth mokada?
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,454
    113
    සිංහල තේරෙන්නෙ නැද්ද පොන්නයෝ, උඩින්ම කිව්වානෙ 🤭 🤭 👇 👇 👇

    හාල් පෝලිම් වල ඉන්නෙ ජෙප්පො නම් එන්න එපා pls​

    පුකේ මයිල් තමා වවන්න ලේසිම හැබැයි
    ලොකු ඉඩක් යන්නෙත් නෑ

    කපන්න කපන්න වැවෙනවා
    අඩෝ ඒකනම් සිරා, උඹේ අම්මත් එක්ක මට තියෙන ප්‍රශ්නෙ ඕක තමා :yes: :yes:
    ------ Post added on Jun 28, 2026 at 6:51 PM
     
    • Haha
    Reactions: supun_sg

    devops

    Well-known member
  • Apr 3, 2023
    639
    483
    63
    colombo
    hithana thram lesi naha bn, nikamata uba gedara podi wagawak dala balapanko, ubata hoda experience ekak ganna puluwan
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,201
    4,913
    113
    Abyss
    hithana thram lesi naha bn, nikamata uba gedara podi wagawak dala balapanko, ubata hoda experience ekak ganna puluwan
    Uba mata witarada yakow chatgpt answers denne 🥲

    පුකේ මයිල් තමා වවන්න ලේසිම හැබැයි
    ලොකු ඉඩක් යන්නෙත් නෑ

    කපන්න කපන්න වැවෙනවා
    Ado bus ekee ewun man diha balanawa ay mu thaniyen hinawenne kiyala 🤣
    ------ Post added on Jun 28, 2026 at 7:00 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    වගා සීන් එකක් බලන්න හිතෙනවා passive + retirement plan එකක් විදියට. මම වගා සීන් කරලම නෑ, දැනුම බිංදුවයි ඒ ගැන (ඔව් හැම දේම දැනන් ඉන්න ජෙප්පෙක් නෙවීනේ බන් :( :( )

    මම දැනට ඉන්නෙ කොළඹ පානදුර අතර ගාලු පාර තමා මට කිට්ටු (හරියටම කියන්න අමාරුයි කිරියේ ඉන්න පිස්සු හුකන්නලා නිසා🥴🥴).

    මට මෙන්න මේකට උත්තර දීපල්ලා :yes::yes:

    ඉඩම් ගන්න හොඳ කොයි වගේ පැති වලද? යන්න එන්න ලේසියත් බලන්න ඕන නේද?

    පැල කරලා වැඩිය සාත්තුවක් නැතුව කරන් යන්න පුලුවන් බෝග මොනාද? උදා: කුරුඳු වගේනම් හෙන ඇනයක් වගේ පෙන්නෙ කපන්න/තලන්න ඕන නිසා.

    ඉඩම්වල හොඳ rate මොනාද, ඒ කියන්නෙ පර්ච් එකකට කීයක් වගේ ද බලන්න ඕන?

    වෙන සැලකිය යුතු දේවල් මොනාද?
    Retirement plan nam mokuth patanganna eyi? Vagavak kiyanne thanikara koti valigayak, anika aluthin. Retirement nam cool ekey paaduve vadak karann thamai best, IMO.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    තණකොළ වැව්වත් බලන්න නන් වෙනවා. සාත්තු කරන්න වෙනවා. නැත්තං කරන්න හොඳ වගා සීන් එකේ ඉන්න කෙනෙක්ට invest කරන්න එක. ඉඩම උබ අරගෙන කරන එකෙක්ට අදේට දෙනවා වගේ දෙයක්