ලංකාව ලෝකයේ පොහොසත්ම රට බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය 😍👌
KrishanL89 Well-known member Sep 12, 2020 9,225 15,337 113 Jun 28, 2026 #1 Reactions: JokerFan, GeeBeePee, Mawathagama and 2 others
Be_Positive Well-known member May 27, 2022 761 830 93 Jun 28, 2026 #3 මේ ආණ්ඩුව තියෙනකං හිනා වෙලා ආතල් එකේ ඉන්න පුලුවන්. මුන්ගෙ ගොං කතා වලට. Reactions: wtsamantha and Mawathagama
M Mawathagama Well-known member May 5, 2016 6,903 3,698 113 Jun 28, 2026 #6 ආ එහෙනං මේ අනුමැතිය නැති හන්ද දුප්පත් වෙලා තිබුනෙ ! කවුද දන්නෙ ඉතිං . දැන් හරි . Reactions: wtsamantha