කයිවාරු පච අනුරයි හාල් කිලෝ 20යි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    :lol: :lol: කොහොමද බං එහෙම කරන්නේ, මාස තුනෙන් ගෙවනවා කීවොත් තුන් වෙනි මාසේ ඉඳන් වාරික තුනක් සෙට් වෙනවා, එතකොට 20ටම එක පාර ගෙවන්න ඕනේ. මාසයක් ඇතුළත ගෙවන්න ඕනේ නම් තේරුමක් නෑ නේ
     
    • Haha
    Reactions: dayt0na